මයින්ද මාත්තය යන්නෙ නැද්ද උසාවි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    මයිනට නීතිය ක්‍රියාත්මක වෙනවට වඩා, මයිනට නීතිය ක්‍රියාත්මක වෙයිද කියන බයෙන් බයියොන්ට ජීවත් වෙන්න සිද්ද වෙනව නම්. ඒක උන්ට ලොකු බරක් බයක් වේදනාවක්. අන්න ඒකට මම හරි ආසයි මහත්තයො.
    ඔව් ඒක වෙනම ආතල් එකක්
     
    • Love
    Reactions: ruchira55