මෙදා පාර යනවා. හැබැයි අද රෑ යයිද කියන්න බෑ.
ආතල් දෙන්නෙපා
දැන් කාටද අස්වෙන්න කියන්නෙ මූලිකවම. සිකුරාදාට කලින් අයින් වෙන්න වේවි .නැත්නම් අනෙක් පක්ශ සාකච්ඡාවට එන්නෙ නැහැනෙ.සිකුරාදා නේ ? සිකුරාදට ගෝටා මීටින් එකක් කෝල් කරලා තියනවා අන්තර්පාලන ආන්ඩුවවෙ වැඩ වෙන විදිහ ගැන කතාකරන්න. ඒකෙන් පස්සෙ ඉල්ලා අස්වෙයි.
ගෝටා ඉල්ලා අස්වෙන්න කියනවා මයිනා බෑ බෑ බෑ මයි කියනව