මයින මල දුකට පොනිලත් ගියොත් .......එකම සැණකෙළියක්පොනිලා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්
අඩපු එවුන්ට පනහයි, පපුවට ගහගෙන අඩපු එවුන්ට 100යි වගේ මතකයි. ඒ මදිවට දවස් ගානක් ටීවී එකේ මල අදෝනාවඑච්චර ඉකමනට යන්නේ නැහැ. පුතා......
අනික දැන් ගියොත්, ප්‍රේමදාස ගියාට හපන් වෙනවා.....
ඒ දවස් වල හිටපු ඈයෝ දන්නවා දවස් 7ක් රට ගියපු විදිහ.........![]()
එච්චර පිනක් නම් ලොවෙත් නැතිව ඇති.............මයින මල දුකට පොනිලත් ගියොත් .......එකම සැණකෙළියක්
අපි එච්චර අවාසනාවන්ත නැ මචන්,හැමදා නියන් එකදා වැහි වලාවේ කියන්නේ නිකන්ද ?එච්චර පිනක් නම් ලොවෙත් නැතිව ඇති.............
tv එකේ මොකුත් ම නෑ. නිව්ස් විතරයි එකෙන් එකම නිව්ස් එකයි. වෙන නෑ. අනිත් වෙලාවට වෙස්සන්තර ජාතකේ විතරයික් ක්යුන්, ක්යුන් ගගා............අඩපු එවුන්ට පනහයි, පපුවට ගහගෙන අඩපු එවුන්ට 100යි වගේ මතකයි. ඒ මදිවට දවස් ගානක් ටීවී එකේ මල අදෝනාව
ridila™පොනිලා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්
කාලේ නම් හරි, 75, 72,අපි එච්චර අවාසනාවන්ත නැ මචන්,හැමදා නියන් එකදා වැහි වලාවේ කියන්නේ නිකන්ද
