එල බන් ඌ මලොත් දානවා තුම්මුලස් රතිඤ්ඤා පැය 24k යනකංම
හි හි එච්චර ලොකුවට සමරන්න යන්න එපා. ඌ ගියාට යන්න කලින් උගේම තව පරම්පරා තුන හතරකට වැඩ ටික කරගෙන යන්න ඔක්කොම හදලා යන්නේ. ඌ ගියා කියල අපිට ගැලවීමක් නැහැ.


ගොඩක් ඔහොම කියන අය කියන්නෙ යුද්දෙ ඉවර කරන කාලෙ ජනාධිපති වෙලා ඉදපු නිසා තාමත් respect එකක් තියෙනවා කියලා.උඹලා දන්නවනේ මට නම් මේ පකේ ආණ්ඩුව වහකදුරු වගේ. බැසිලට වගේ නම් හෙණ ඉල්ලුවත් මදි, සීයට 10 කැරියා.
මොනවා උනත් මහින්ද ලොක්කට respect එක තියෙනවා. දීර්ඝායුෂ පතනවා
මරාව කොහොමහරි ඊලඟ ආත්මේ බහිරවයෙක් කරන්න ඕනේ නැත්තං මූ මැරිලවල අපිට නිදහසේ ඉන්න හම්බෙන්නේ නෑ, හොරා කාපුවාගෙන් දේවාලක් හදලා බයියෝ ටික ඒක වඳින්න යයි අර තිරුපති යනවා වගේ.හි හි එච්චර ලොකුවට සමරන්න යන්න එපා. ඌ ගියාට යන්න කලින් උගේම තව පරම්පරා තුන හතරකට වැඩ ටික කරගෙන යන්න ඔක්කොම හදලා යන්නේ. ඌ ගියා කියල අපිට ගැලවීමක් නැහැ.
ekanam ithin atha thama bro ... eth ithin ane manda....මිනිස්සුන්ගෙ මරණය ප්රාර්ථනා කරන්න එපා බං.(මං බයියෙක් එහෙම නෙවෙයි ඈ)
කොමිස් ගහන්නේ ඩොලර් වලින්ද?මේ වෙලේ ෆියුස් ගියොත් තියාගන්න වෙන්නෙත් නෑ .
![]()
ela 24 hours onlyමේ වෙලේ ෆියුස් ගියොත් තියාගන්න වෙන්නෙත් නෑ .
![]()