ආන්ඩුව පැරදිලා අකුලාගෙන ගිහින් හිතේ අමාරුවෙන් විදව විදව ඉන්න වෙලාවක නාකි මයිනා වලකජ්ජ ගහන්න ඕන
මයිනාගෙන් පස්සෙනම් පොහොට්ටුව දැනටත් වඩා ගූ ගොඩක් වෙනවා
මයිනාගෙන් පස්සෙනම් පොහොට්ටුව දැනටත් වඩා ගූ ගොඩක් වෙනවා
ඊට කලින් ගහලා එලවන බන්.රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
රට වටේ ගෙනිහින් වැඩි දෙයක් කරන්න බැරි වෙයි... කුණු වෙනවා නේ .රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද?