මයිනා වලකජ්ජ ගැහුවොත්...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආන්ඩුව පැරදිලා අකුලාගෙන ගිහින් හිතේ අමාරුවෙන් විදව විදව ඉන්න වෙලාවක නාකි මයිනා වලකජ්ජ ගහන්න ඕන
    මයිනාගෙන් පස්සෙනම් පොහොට්ටුව දැනටත් වඩා ගූ ගොඩක් වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    oka marunama basiltai gotatai thiyana power eka adu wenawa godak.
    mahinda hinda thamai wimal ehema heththu wela inne.
    anith wateta inna unuth inne mahindata baye misak anith hal kadayo dennata baye newei.
    unta wenne apahu US walata panaganna thamai. nathnam politically fucked.

    namal kohomath fucked.
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මයින හින්ද තමයි ආණ්ඩුව මෙහෙම හරි තියෙන්නේ. දැනටත් පේනවනේ ඇතුලේ උන් කෙලගන්න හැටි. බැසිල්ගේ මහින්ද පතිරනලා විමල්ලට ගම්මන්පිලලට බනිනවා. ගොටගේ උන් බැසිල්ගේ උන්ට බනිනවා. නාමල් වෙනම ඉන්නවා. මුන් ඔක්කොම එකතු කරලා තියන් ඉන්නේ මයිනගේ ඉමේජ් එක හින්ද. මයිනා නැති වුනොත් ඔක්කොමලා කෙලගන්නවා. ඕක 3-4 ට කදෙන්නත් පුළුවන්.
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මයිනා වලකජ්ජ ගහද්දි බැරිය, පණ අදින වේලිච්ච එලවලුවක් වගේ වුනත් ඕකට බලෙන් හුස්ම දීල හරි ඕකුන් තියාගන්නවා. මොකෝ ඕකා මලොත් පොහොට්ටුවත් මලා.
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මනුස්සයෙක්ට එහෙම වෙන්න කියලා හිතන්නේ නෑ.දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඒත් බැරි වෙලාවත් එහෙම වුනොත් ඉක්මනින්ම ජන්දයක් තියයි. අනුකම්පා ජන්ද වලින්ම දිනනවා. සමහරවිට ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දිනපු ජන්දය ඒක වෙයි. කොච්චර බැන්නත් මහින්දට මිනිස්සු ආදරෙයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    තොන්ඩගෙ මිනිය අරන් සන් රූෆ් එකෙන් බෙල්ල එලියට දාගෙන ගියා වගේ නාමලයත් යයි රට වටේම :sick::poop:

    මෙලො වැඩක් කරගන්න වෙන්නෙ නෑ අනිවාර්යෙන් බාර් වහල සෝක දිනයක් ප්‍රකාශ කරල පාරවල් වහන් සතියක් දෙකක් අනිවාර්යෙන් කාලකන්නි කරනවාමයි බලපන්
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
    ඊට කලින් ගහලා එලවන බන්.
     
    • Like
    Reactions: Solo Rider

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    pohottuwa kadenawa

    sirisena , duminda , mahinda amaraweera , dayasiri set eka
    namal , dv chanaka, shehan , jonston
    basil ,horu set eka
    gota + viyath set eka
    vimal, gommanpila ,wasu, dinesh set eka

    labbe thovile wage athal ekak balanna puluwan
     
    • Like
    Reactions: Solo Rider

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ukraineta pituwahal karamu

    Mainaakaawatha pennanna gannawa.

    number 69

    mainakkari

    maina heena

    aluth channel unath ei

    maitv
    kurahan fm

    chichiya sindu gahai

    maina mage hithe

    whose your daddy yakka bs
    ------ Post added on Feb 24, 2022 at 4:45 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද?
    රට වටේ ගෙනිහින් වැඩි දෙයක් කරන්න බැරි වෙයි... කුණු වෙනවා නේ .

    G1R84YC.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda