මයිල්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබල ජුන්ඩගෙ මයිල් ශේව්කරනවද, නැත්තන් නැද්ද,
    කොහොමද සෞක්යට හොද?:nerd:
    ශේව්කරාමනම් පිරිසිදු පාටයි :oo:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    කපපං මොකද ඕක වවලා ජිම් පප්පා කොන්ඩේ ගෙතුවා වගේ ගොතන්ඩද?
     
    Sakraya

    Banned
    Dec 14, 2016
    80
    5
    0
    කපන එකේ අැති වාසිය මොකක්ද, මගෙනම් බලන්ට කෙනෙකුත් නෑ

    ඒමත් එකක්ද

    owbn rawla konde wage digatama kapanna wenawa naththam konde wage wawenawa kihille mailuth ehemai
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කපනවා නැත්තම් කෙල්ලට ක&* ගන්න කරදරයි නේ අනිත් එක පිරිසිදු කමටත් හොදයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Poll එකක් දාපන්
    මට ඔෟන බෙනිෆික්ට් ගැන දැනගන්ට මචන්
    කපනවා නැත්තම් කෙල්ලට ක&* ගන්න කරදරයි නේ අනිත් එක පිරිසිදු කමටත් හොදයි.

    පිරිසිදුකමට හොද කොහොමද මචන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කපලා ෂේව් කරපන් බන් :dull: පරිස්සමින් වෙලා අරන් කරපන් තුවාල කරගන්නේ නැතිව.
    ඊට පස්සේ හොද කොලොන් එකක් ටිකක් ගාලා තියපන්. ඕක පරිස්සමින් බලාගනින් මුණ වගේම පිරිසිදුවට සුවදට තියපන් ෆ්‍රෙෂ් එකේ. :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කපලා ෂේව් කරපන් බන් :dull: පරිස්සමින් වෙලා අරන් කරපන් තුවාල කරගන්නේ නැතිව.
    ඊට පස්සේ හොද කොලොන් එකක් ටිකක් ගාලා තියපන්. ඕක පරිස්සමින් බලාගනින් මුණ වගේම පිරිසිදුවට සුවදට තියපන් ෆ්‍රෙෂ් එකේ. :baffled:

    ජුන්ඩට කොලොන්:shocked: