මරණයට වත් වෙන්කරන්න බැරිවුණු ආදරය
ආදරය යනු උතුම් බැදීමකි,
සැබැවින්ම අවංකව තමංගේ කෙල්ලට ආදරය කරන්න පිරිමියා නියම මනුස්සයෙකු වන්නේය.
මෙම පුවත දැක මාගේ හද කම්පා විය. මෙය ටයිප් කරන මොහොතේද මාගේ අත් පවා වෙව්ලන මෙන් මට දැනේ.
බංග්ලාදේශයේ – ඩකා අගනුවර ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 200 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම අනතුරින් කඩාවැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී මියගොස් සිටි යුවළකගේ ඡායාරූපයක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය වූයේ සමහර බැදීම් මරණයට වත් වෙන්කරන්න බැරි බව අගවමිනි. තම ආදරවන්තිය හෝ බිරිද මැරෙන මෙහොතේදීත් අත්‍නොහැරිය ඔහු ශ්‍රේෂ්ඨ ආදරවත්තයෙක් හෝ සැමියෙක් ය. දකින අයගේ නෙතට කදුලක් උපදවන මෙම ඡායාරූපය අපට පසක් කරන්‍නේ ‘ආදරය යනු උතුම් පරිත්‍යාගයක්’ බවයි.
තමන් ආදරය කළ කෙල්ලව මරල දාන, ආදරය කළ කෙල්ලට අපහස කරන, මිනිස්සු ඉස්සරහ තමන්ගෙ කෙල්ලට ගරහන අය ඉන්න අද සමාජයට, මරණයේදීද මේ පුරුෂයා පාඩම් උගන්වා ඇත.