මරණයේ දිය ඇල්ල

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මරණයේ දිය ඇල්ල


    නිවාඩු කාලේ දිය ඇලි , වැව් , ගංගා වලින් නාන්න යන්න කලින් මේක බලල යන්න ....
    මුල ඉදන් අගටම බලන්න ....
    මේක වෙලා තියෙන්නේ 2009 අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදා පිලිපීනෙ , බටු බරන්කායි (මගසෝ කියලත් කියනවා) කියන දිය ඇල්ල ලග ....



    මේ ෆොටෝ අරන් තියෙන්නේ බොබී හෙන්ඩර්සන් (Bobby Henderson) කියන සංචාරකයා ...
    ඔහුගේ වචන වලින්ම අහමු.


    1) මේ තියෙන්නේ දිය ඇල්ල ... අපි ආපු ගමන් , වැහැල පැයුවා විතරයි...

    falls01.jpg



    2) දිය ඇල්ල අඩි 25ක් උස ඇති ..වතුර ටික පහල පූල් එකට එකතු වෙන්නේ ...
    වතුර වැඩිය ගැඹුරු නෑ ... උණ බම්බු පාරුවකුත් තියෙනවා.


    falls02.jpg



    3) කොල්ලෙක් උණ බම්බු පාරුව උඩ සෙල්ලම් කරනවා ...

    falls03.jpg


    4) කොල්ලෝ දෙන්නෙක් දිය ඇල්ලට වඩාත් ලං වෙලා

    falls04.jpg



    5) දිය ඇල්ලට පිටි පස්සෙන් තියෙන පොඩි ඉඩට එක කොල්ලෙක් ඇතුළු උනා

    falls05.jpg



    6) මේ තියෙන්නේ දිය ඇල්ල පහළට ගල බසින කොටස .... කට්ටියක් වාඩිවෙලා ඉන්න පුටුව හොදට බලාගන්න

    falls06.jpg


    7) ලොකු සද්දයක් ආව...තත්පර ගානකදී වතුරපාර වැඩි උනා ..... ඇල්ල ඇතුලට ගියපු දෙන්න හිර උනා ....
    මොකද්ද වෙන්නේ කියල හිතාගන්නවත් වෙලාවක් නෑ ..


    fallsguys.jpg


    8) තත්පර 30 කට පසු ......

    falls07.jpg



    9) දැන් බලන්න , ඇල්ල පහළට ගල බසින කොටස.කට්ටිය වාඩිවෙලා හිටපු පුටුව දැන් කොහොමද!!!!!

    falls08.jpg


    10) වතුර පාර බොහොම සැරයි ......

    falls09.jpg


    11) දැන් වතුර පාර කොහොමද?කොල්ලෝ දෙන්නට වෙච්ච දෙයක් නෑ ....සමහරවිට තාම පණපිටින් වෙන්න ඇති....

    falls10.jpg


    12) වතුර මඩ වලින් පිරිලා ...... කට්ටිය ගොඩක් පිරුණේ දිය අල්ලට හිර උන දෙන්නට මොකද උනේ බලන්න...

    falls11.jpg


    13) මේ තියෙන්නේ පැයකට පස්සේ ගත්තු ෆොටෝ එකක් ...වතුර පාර තාම සැරයි ...

    falls12.jpg



    දවසකට පස්සේ ආරංචි උනා මේ අනතුරින් ඒ වෙනකොට UTAR කියන University එකේ උපාධි අපේක්ෂකෝ වශයෙන් හිටපු James Khor(20), Shy Gin(19) සහ Ghim Chnieh (20) යන තිදෙනා මියගියා කියල.

    මේ තියෙන්නේ Bobby ෆෝන් එකෙන් ගත්තු වීඩියෝව ...

    https://vimeo.com/5419257


    මේ වතුර පාර නිසා මීට කලිනුත් මරණ 50ක් විතර වෙලා තියෙනවලු....
    ලංකාවේ අඩු උනත් හදිසි ගං වතුර(Flash Flood) ලෝකයේ බොහෝ රටවල තියෙනවා......
    මේ නිසා වතුරත් එක්ක සෙල්ලම් කරද්දී බොහොම පරෙස්සමින්.....



    මේක මමමයි කොටලා මේ විදියට හැදුවේ ....යමක් ගත්ත නම් සලකල යන්න.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    rigamage:20009985 said:
    lankawet wenawa ban...mama dakka mekekma ekkta wecha seen ekak elakiriye dala tibba..4to ekka..minihata pera pinakata 99 berila tibune...rawanna allada koheda mataka widiyata
    ඔව් බන් ඒ රාවණා ඇල්ල තමා, ෆොටෝ එක්ක දාල තිබ්බ, කට්ටිය මේ දවස් වල නාද්දි පරිස්සමෙන්
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ වගේ වෙන්න මේ මොහොතෙම පොඩි නාය යාමකුත් ඉහළින් සිදුවෙන්න ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඕක වෙනව මහවැලි ගඟේ කොත්මලේ ඇරපු ගමන් කඩාගෙන යන්න වතුර පාර වැඩිවෙනවා පහලට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැදගත් ..ආතල් එක ගන්නත් ඕනේ එත් පරිස්සම්වෙන්න ඕනේ .නැත්නම් ආයේ ආතල් ගන්න ලැබෙන්නේ නෑ.:yes::baffled:

    රේප් +10
     
    • Like
    Reactions: prashan3000