මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගන&#3514

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඇම්බියුලන්ස් අයියාට.
    එතන අනතුරට පත්වෙලාහිටියේ ඔබගේ වයිෆ්නම්,ඒත් උබ
    කියනවානම් කේස් එක අදින්න ඕනෑමයි කියලා, මමත් ඔබ සමගයි, ඇම්බියුලන්ස් අයියේ.හාද?
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඇම්බියුලන්ස් නවත්තල ICE Cream කන යුගයක ඒවාට ක්‍රියාමර්ග කෝ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇම්බියුලන්ස් අයියාට.
    එතන අනතුරට පත්වෙලාහිටියේ ඔබගේ වයිෆ්නම්,ඒත් උබ
    කියනවානම් කේස් එක අදින්න ඕනෑමයි කියලා, මමත් ඔබ සමගයි, ඇම්බියුලන්ස් අයියේ.හාද?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උතුම් වෛද්‍යවරයෙක්. ඔබට මනුෂ්‍යත්වය අගයන සැමගේ උපහාරය.

    ambulance driver සහ වෘත්තීය සමිති නායකයා ගැන මට එක ප්‍රශ්නයයි තියෙන්නේ, ඒ උන්ගේ අම්මල බල්ලෝ හොයාගෙන ගියාද නැත්නම් බල්ලෝ උන්ගේ අම්මලා හොයාගෙන ආවද කියන එකයි.

    මේ සක්කිලින්ගේ කනට ගහල job එකෙන් එලවන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති හැටි :angry:.

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බම්බුවේ සමිති ඕකව ඇදගෙන ගිහින් ලාච්චු කෝස් දෙන්න ඕනේ... වැඩේ හරියට කරන්නෙත් නෑ කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ :growl:
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    munge labbe ambulance sangame. thiyan role karala eka puke gahaganin kiyala tama kiyanna tiyenne..

    respect to the doctor who did what he had to do.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ambulance Driver ටයි වුර්තිය සමිති නායකයායි කියන පකයටයි ගමේ මිනිස්සු එක්කහු වෙලා ගස් වල බැඳලා ගහන්න ඕන , කිසිම ලබ්බක් කරන්නෙත් නැහැ පඩි වැඩි ක‍රන්න කියල කගහනවා ඕන වෙලාවට වාහනය එලවන්න එන්නෙත් නැහැ , ඔහේ බිබී ඉන්නවා
    මුන් සමාජයට පිළිලයක් , මේ වගේ දොස්තර ල ඉන්න එක සමාජයට සෙතක්.

    වුර්තිය සමිති නායක පකයෝ හදන්නේ ඒ වගේ මොනවා හරි වැඩක් කරන අයට එක එපා කරන්න
    :shocked::growl:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    දෑන් පේන විදිහට නම් සේරම වුර්තීය සමිති වල ඉන්නේ පාහර බල්ලො
    :yes::yes::yes:
    පව් බන් මුන් නිසා අහිංසක බල්ලොත් බැනුම් අහනවා.බල්ලෝ මුන්ට වඩා සිය දහස් වාරයක් හොඳයි.පිස්සු හැදුනොතින් ඇරෙන්න කවදාවත් මිනිහෙකුට කරදරයක් කරන්නේ නෑ.මිනිහෙක් හපා කෑවත් කන්නේ ඒක උගේ ඩියුටියේ (තම ස්වාමියා සහ ස්වාමියාගේ දේපල ආරක්ෂා කිරීමේ )කොටසක් කියල හිතාගෙන. මුන්ට පාවිච්චිකරන්න වචනයක් මටනම් හිතට එන්නේ ණෑ.:angry::angry::angry:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩොක්ටනන් දෙවි කෙනෙක් තමයි.පඩයක් ගියත් අසරණ ලෙඩ්ඩු බිල්ලට දීල ස්ට්‍රයික් කරන ඩොක්ටල ඉන්න රටක මෙවගේ අයව අපි අගය කරන්න ඕනෙ!!:yes::)