මරලා කිරිබත් කමු..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    චරිත එසේ මරාදමන්නට වූ හේතු කවරේද..ඊට හේතු ප්‍රත්‍ය වූ කතාව කියන්නට ප්‍රථම අධිකරණ වෛද්‍ය එම්.එස්.එල්. සල්ගාදු මහතාගේ කාර්‍යාලයට තවත් මළ සිරුරක් පැමිණුනි.ඒ ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණයට දැන්වීමෙන් පසුව ගරු අධිකරණය විසින් කල නියෝගය පරිදිය.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දිනය එකදාස් නවසිය අසූ නවයේ අගෝස්තුවේ තවත් උණුසුම් දිනයකි.වැස්ස නැති අගෝස්තුවට වසිනා වැස්ස හඳුන්වන්නේ නිකිනි
    වැස්ස නමිනි.එය වාසනාවක් ලෙස ගැමියෝ විශ්වාස කරන්නේ කඨෝර
    නිකිණිය සීතල කරන්නට ඒ වැස්සට හැකි බැවිනි.නමුදු,1989 වසර
    වනවිට මෙරට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා ජනතා විමුක්ති
    පෙරමුණ අතර හටගත් ලේ ගිනියම හේතුවෙන් නිකිණි වැස්සටද
    නිවන්නට නොහැකි තරම් ටයර් සෑයවල් හංදියක් හංදියක් ගානේ
    ඇවිලෙන්නට විය.නීතිඥ කාංචන අබේපාල ගොදුරු වන්නේද මේ කියූ
    පාර්ශව දෙකෙන් පලමුවැන්න විසින් කල මිනීමැරුම් සමුදායේ තවත් එක්
    බිල්ලක් ලෙසය.කාංචන මියගිය වේලාව ලෙස අධිකරණ නියෝගයේ
    සඳහන් වූයේ අගෝස්තු 28 වැනිදා සන්ධ්‍යාවේ 6.45 ලෙසය.ඔහුගේ
    සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය සල්ගාදු මහතා විසින් සිය පශ්චාත්
    මරණ කටයුතු සඳහා ලබාගන්නා විට පසුදිනට එළිය වැටී තිබුණි.චරිතව
    හඳුනාගත්තාක් මෙන් කාංචනද හඳුනාගැනීමට නීති මිතුරන් ඉදිරිපත්
    විය.කොලඹ මෝචරියේ කාටත් පොදු මිනී කැපීමේ මේසයේ
    උඩුබැලියෙන් සිටියේ කාංචනම බව ඔවුන් හඳුනාගත්හ.

    *මරපු ජේවීපී අය ගැන මානව හිමිකම් වැඩ කරන්න ගිහින් මේක
    වුනේ.යූඇන්පී එකෙන් කිහිප සැරයක්ම කාංචනට කිව්වා රජය හරි
    පොලිසිය හරි අත් අඩංගුවට අරගෙන මරපු දේවල් ගැන මානව හිමිකම්
    කතාන්දර අදින්නේ නැතිව පාඩුවේ ඉන්න කියලා.ඒත් එයාගේ යාළුවා
    ලංකාපුර මරපු එක ගැන මෙයා දිගටම සටන් කලා.ලංකාපුර අත්
    අඩංගුවට ගත්තා කිව්වාම ඒ අත් අඩංගුවට ගත්ත කෙනා උසාවි ගේන්නේ
    නැතිව මැරුව එක ගැන මෙයා ලොකු සටනක් අරන් ගියා.මාසයක්
    ගියෙත් නෑ ඩොක්ටර්.මෙයාවත් මරලා.පහුගිය දවස් ටිකට මෙහෙම කී
    දෙනෙක් නම් මැරුවද..බටලන්දටයි,කොළඹ කැම්පස් එකයි,රේස්කෝස්
    එකෙයි තියෙන වධකාගාරවල අපේ එවුන් කීයක් නම් මුන්
    මැරුවද..කැම්පස් ළමයි මරද්දි ඒක බලන් ඉන්න බැරුව බේරගන්න අපේ
    ලෝයර්ස්ලා ගියාම මුන් දැන් ලෝයර්ස්ලාවත් මරනවා...*

    කාංචනා හඳුනාගැනීමට පැමිණි නීති මිතුරන් හඬා වැටුනේ එලෙස
    කියමිනි.ඔවුන් පැවසූ විස්තර අනුව චරිත මෙන්ම කාංචනද එක්ව එකට
    කටයුතු කල දක්ෂ නීතිඥයින් විය.චරිතගේ අවසන් කටයුතු සිදුකිරීමේ
    කටයුතු වෙනුවෙන්ද කාංචන අපමණ වෙහෙසක් ගෙන තිබුණි.

    • Like
    Reactions: siri24

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෙසේ හෝ කාංචනද,චරිතද තවත් බොහෝ පිරිසක්ද පැවැති එකී ආණ්ඩුවේ ප්‍රා,කහ බළල්ලු ආදීන්ගේ තුවක්කුවල වෙඩි උණ්ඩවලට සිරුරේ ඉන්ද්‍රියන් පූජාකලහ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මුලින් කියන්නට ගිය කාංචනලා,චරිතලා මරාදමන්නට හේතුව දැන් කිව යුතුය.අද දවසේ පුවත්පත් වල ප්‍රවෘත්ති පිළිබඳ සංවේදී අයෙකුට අතීතය නැවත නැවත සිදුවනවායැයි සිතුනේ නම් අපි ඊට කිසිවක් නොකියන්නෙමු.මන්දයත් යෝජිත ETCA ගිවිසුමේ කතාව නිතැතින්ම කාංචනලාගේ,චරිතලාගේ එදා මරණය සිහි කරවන බැවිනි.

    1987 වසරේදී මෙරට එතෙක් සිදුවේයැයි නොසිතූ අමුතුම දේශපාලන වෙනසක් සිදුවිය.එනම්,මෙරට එතෙක් පැවති එකීය රාජ්‍ය සංකල්පය මරාදමා බලය බෙදා දමිල ජනතාවට හා මුස්ලිම් ජනතාවටද තමන් පාලනය කරගැනීමේ අයිතිය ලබාදුන්හ.

    *ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් ගාන්ධි උතුමාණෝ 1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී හමුවී,ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සළකා, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාවය පිළිගනිමින්, ශ්‍රී ලංකාවෙහි වෙසෙන සියළුම ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ආරක‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා,මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුනහ....*

    යනුවෙන් ඇරඹි *ඉන්දු - ලංකා ගිවිසුම* අත්සන් කළෝය.මෙකී අත්සන් කිරීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවලින් ඊට එරෙහිව ජනතා හඬ අවදිව ආ අතර එක්සත් ජාතික පක්ෂ රජය ඒවා නොසලකා ගිවිසුම අත්සන් කළේය.

    ඒ සමඟ පුපුරා ගිය ජනතා මතය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාද ඇතුලු දෙතුන් දෙනෙකු ඝාතනය විය.එම ඝාතන සමඟ රජය තීරණය කලේ රට පුරාම සිටි ජනතා මතයේ(මෙහිදී ජනතා විමුක්ති පෙරමුණත්,විවිධ ශිෂ්‍ය ව්‍යාපර හා සංඝයා වහන්සේලා පෙරමුණ ගත්හ.) ප්‍රධානීන් කොනක සිට ඝාතනය කර ඉවරයක් කළ යුතුය කියාය.එහි ප්‍රථිඵලයක් ලෙස රටපුරාම අත් අඩංගුවට ගන්නවායැයි කියමින් රැගෙන විත් දසවදදී මිනිසුන් මරාදමන්නට විය.

    චරිතලා,කාංචනලා නීතිවේදීන් වශයෙන් මෙවන් අමානුශික ක්‍රියාවෙනුවෙන් අධිකරණය ඉදිරියට ගිය අතර හබයාස් කෝපුස් නියෝග හරහා අත් අඩංගුවට ගත් අය අධිකරණය ඉදිරියට රැගෙන එන්නැයි බල කරන්නට විය.

    නමුදු ඒ වනවිටත් ඒ සියල්ලෝම මරාදමා අවසන් ය.අවසානයේ මොවුන්ගේ මානව හිමිකම් හැසිරීම දරාගත නොහැකි තැන ඔවුන්ද මරාදමන්නට නීතියේ බලය ඇත්තෝ නියෝග ලබාදුන්නේ තමන්ගේ ප්‍රා,කහ බලල්ලු වැනි සංවිධාන වලටය.

    අද වනවිට ඒ අතීතයම නැවතත් දළු ලමින් තිබෙන්නේදැයි පාඨක ඔබ තීරණය කලයුතුය.
     
    • Like
    Reactions: shaminda peiris

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කො
    ජේ ආර් ජිනිවා ගියා , නැත්තම් ප්‍රේමේ ගියා , නැත්තන් රනිලා ගියා එහෙමත් නැත්තන් මෛත්‍රී ගියා. ඔය කවුරු වුනත් රටේ මානවහිමිකන් නෑ කියල කෑ ගහලා ජිනිවා ගිහින් රටපවාදුන්න නම් වැරදියි කියලා කියන්න කොන්දක් මට තියෙනවා .. කෝ බන් උඹලට එහෙම එකක් නෑනේ ? දේශපාලන ගනිකාවකගේ තත්වේ වැටිලා.... අපොයි කොහොම තර්ක කරත් එන්නේ මෙතෙන්ට නේ.

    කෝ බං උඹේ සිංහ නාදේ දැන්..?:angry::angry::angry::angry:

    මම පොල් කට්ටට චූ කරද්දි උබ මොනවාද දේවල් වගයක් දන්නවා කිව්වා නේද..?:lol::lol::lol:

    බයිටෝක් මහ ලොකුවට මහින්දගේ දේශප්‍රේමය විකුනන්න ආව. අපි මහින්ද කවුද ප්‍රේමදාස කවුද කියලා දැනගත්තේ අසු ගණන්වල . එතකොට උඹලා පොල් කටුවක් පිරෙන්න චූ කරන්න බැරි උන් බන්

    කෝ දැන් වරකෝ ඒ දන්න ඒවා කියන්න.

    අර පොනිලා වගේ එකම හුචක්කුව උකෝ උකෝ ඉන්නේ නැතිව.
    උඹ හෙන දැනමුත්තානේ.

    මොකෝමේ තැටිය එකතැන කැරකැවෙන්නේ..?
    පොනිලාගේ සුට්ටි බටේ පශ්චාත් පැත්තෙන් ඉහල පහල යනවාද..?
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්.2015.01.08 ට කලින් මේක දැම්මනම් වටිනාකම කියලා නිම කරන්න බෑ.Dennied දිගටම දාපන්.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කෝ බං උඹේ සිංහ නාදේ දැන්..?:angry::angry::angry::angry:

    මම පොල් කට්ටට චූ කරද්දි උබ මොනවාද දේවල් වගයක් දන්නවා කිව්වා නේද..?:lol::lol::lol:

    කෝ දැන් වරකෝ ඒ දන්න ඒවා කියන්න.

    අර පොනිලා වගේ එකම හුචක්කුව උකෝ උකෝ ඉන්නේ නැතිව.
    උඹ හෙන දැනමුත්තානේ.

    මොකෝමේ තැටිය එකතැන කැරකැවෙන්නේ..?
    පොනිලාගේ සුට්ටි බටේ පශ්චාත් පැත්තෙන් ඉහල පහල යනවාද..?
    :lol::lol::lol:
    උන් දන්න ඉතිහාසේ.
    බයිලා කියන්න තමා දන්නේ.
    වැඩක් නෑ බන් උන්ට කිව්වට දෙයක් පිලි ගන්නේ නෑ. උන් හිතන් ඉන්න විදිහ වෙනස් කරන්න බෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෝ බං උඹේ සිංහ නාදේ දැන්..?:angry::angry::angry::angry:

    මම පොල් කට්ටට චූ කරද්දි උබ මොනවාද දේවල් වගයක් දන්නවා කිව්වා නේද..?:lol::lol::lol:

    කෝ දැන් වරකෝ ඒ දන්න ඒවා කියන්න.

    අර පොනිලා වගේ එකම හුචක්කුව උකෝ උකෝ ඉන්නේ නැතිව.
    උඹ හෙන දැනමුත්තානේ.

    මොකෝමේ තැටිය එකතැන කැරකැවෙන්නේ..?
    පොනිලාගේ සුට්ටි බටේ පශ්චාත් පැත්තෙන් ඉහල පහල යනවාද..?
    :lol::lol::lol:
    කොහෙන් ගියත් එන්නේ එක තැනකටනේ , මහින්ද රටේ මානව හිමිකම් නෑ කියලා ජිනිවා ගියාද නැද්ද ? කියන කරාණාව. උඹ යාපනේ ගිහින් ත්‍රිකුණාමය අම්පාර හරහා ගාලු එනකොට මම ගාලු ඇවිල්ල බන්. අවසානයේ එන්නේ මහින්ද ජිනිවා ගිහින් රට පාවල දුන්නද නැද්ද කියන තැනට. පුළුවන් නම් අම්පාරෙන් මහින්යන්ගනය ගිහිල්ලා ගාලු වරෙන් උඹ ගාලු ආපු වෙලාවට අපි කතා කරමු
     
    ඔය වැල් වටාරම් දාන එකෙන් පේන්නේ උඹ අඳ ගොලු බිහිරි මහින්ද වාදියෙක් කියලා මචන්.... මගේ තර්කේ මහින්ද එදා ජිනිවා ගිහින් රටේ මානව හිමිකම් තිබ්බද නෑද්ද කියන තර්කය...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙන් ගියත් එන්නේ එක තැනකටනේ , මහින්ද රටේ මානව හිමිකම් නෑ කියලා ජිනිවා ගියාද නැද්ද ? කියන කරාණාව. උඹ යාපනේ ගිහින් ත්‍රිකුණාමය අම්පාර හරහා ගාලු එනකොට මම ගාලු ඇවිල්ල බන්. අවසානයේ එන්නේ මහින්ද ජිනිවා ගිහින් රට පාවල දුන්නද නැද්ද කියන තැනට. පුළුවන් නම් අම්පාරෙන් මහින්යන්ගනය ගිහිල්ලා ගාලු වරෙන් උඹ ගාලු ආපු වෙලාවට අපි කතා කරමු

    රට පුරාම මිනී ගොඩගැහෙනකොට,පාලකයෝ මිනී මරනකොට ජිනීවා යන්නැතුව වෙන කොහේ යන්නද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට පුරාම මිනී ගොඩගැහෙනකොට,පාලකයෝ මිනී මරනකොට ජිනීවා යන්නැතුව වෙන කොහේ යන්නද?

    එහෙම නම් නෙවෙයි මරා කිව්වේ කවුරු හරි ජිනිවා යනව නම් ඒ රට පාවලා දෙන්න යන්නේ කියලා

    When UNP MPs went to Geneva to complain about the arrest of Sarath Fonseka and the subsequent unseating of Fonseka from Parliament, Mahinda's Government labelled those MPs as LTTE Tigers. The Late Dr. Jayalath Jayawardene who was a member of that delegation was rounded up in the Parliament lobby and assaulted by members in the then Mahinda Government. The documents Dr. Jayawardene carried with him were taken into police custody.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉතින් ඊට පස්සේ ආයෙත් අපි කතාවට යමු.

    එදා ජිනීවා යන යන එකාව ලංකාවට එද්දි මැරුවා.
    ඒ වගේම වැරදිලා හරි ජිනීවා යවන්න තොරතුරු එකතු කරනවා කියලා දැනගත්තොත් අරන් ගිහින් මැරුවා.

    දැන් මුන් කියනවා මහින්දට එරෙහිව ජිනීවා යනවා කියලා.
    මහින්දට කලින් අපේ රටට එරෙහිව ජිනීවා වල නඩු බරගාණක් තියෙනවා.
    ඒවා ඔක්කොම එජාපයට විරුද්ධව.
    ඒත් ජිනීවා කට්ටිය ඒවා අහන්නේ නෑ.
    උන් මුලින් දාපු නඩු පැත්තක තියලා පස්සේ ආපු එක විභාග කරනවා.

    ඕකට හේතුවක් තියෙනවා.

    හේතුව තමයි මහින්දයාව බ්ලැක්මේල් කරවලා වැඩ කරව ගන්න උන්ට බැරි වුනාට රනිල් බයකරවලා වැඩ කරවගන්න උන්ට පුලුවන්.
    උඹලට මතකද සිරිසේන කිව්වා අගමැතිකම හා ජනපතිකම අතර තියෙන්නේ බුලට් එකක දුර කියලා.
    ඇත්ත කතාව.
    රනිල් නියෝජනය කරන්නේ බටහිර රටවල ශ්‍රී ලංකා නියෝජනය.
    ඉතින් සිරිසේන රනිල්ගේ වචනයකට පිටින් ගියොත් සිරාට යන එනමං නෑ.ඌ මෙහේ හිටියත් මරනවා.
    මෙහෙන් ගියත් මරනවා.
    දැන් සිරා ඇවිල්ලා කොටිවලිගේ අල්ලගත්ත එකා වගේ.

    ආයෙත් මුල කතාවට ගියොත්,

    එදා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කිසිම කෙනෙක්ට වචනයක් කියන්න දුන්නේ නෑ.මැරුවා.
    දැන් කියනවා මහින්ද ආණ්ඩුව සුදුවෑන් වලින් ඉස්සුවා කියලා.හැබැයි උඹලා හොඳට බැලුවොත් වෑන් වලින් ඉස්සුවා කියන ලැයිස්තුව ඒකේ ඉන්නේ කොටි සංවිධානයට සම්බන්ධ මිනිස්සු විතරයි.
    එහෙම නැති එකෙක් කියපන්...?

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආණ්ඩුව පිටින් යැව්වේ එක්සත් ජාතික පක්ෂය විතරයි.
    ඒක තවම (අනාගතයේදීවත්) ඔප්පු වෙන්නේ නෑ.මම මෙහෙම කිව්වා කියලා ලියලා තියගනින්.
    හැබැයි පොනිලා ඌ ඉස්සර කලා වගේ රටේ නීතිය උගේ අල්ලේ නටවන්න ගත්තොත් නම් අමාරුයි.

    තව එකක්.උඹලා දන්නවාදඅ එයි තාබෘ ලොක්කා හිර කලේ කියලා..?
    ඒකත් මරු සිද්ධිය.
    පස්සේ දවසක කියන්නම්.දැනට එකක්.ඒ මනුස්සයා තමයි කාලෙකට කලින් එක්සත් ජනපදය වෙනුවෙන් (2002 - 2005) අපේ රටේ නීති කෙටුම්පත් සංශෝධනයට සහාය වෙන්න මැදිහත් වුනේ.මිනිහා දන්නවා කතා ගොඩක්.

    ඉවර නෑ.

    පහලට යමු..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    කොහෙන් ගියත් එන්නේ එක තැනකටනේ , මහින්ද රටේ මානව හිමිකම් නෑ කියලා ජිනිවා ගියාද නැද්ද ? කියන කරාණාව. උඹ යාපනේ ගිහින් ත්‍රිකුණාමය අම්පාර හරහා ගාලු එනකොට මම ගාලු ඇවිල්ල බන්. අවසානයේ එන්නේ මහින්ද ජිනිවා ගිහින් රට පාවල දුන්නද නැද්ද කියන තැනට. පුළුවන් නම් අම්පාරෙන් මහින්යන්ගනය ගිහිල්ලා ගාලු වරෙන් උඹ ගාලු ආපු වෙලාවට අපි කතා කරමු
    ;);););)පව් බන් උබල. :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඊට පස්සේ ආයෙත් අපි කතාවට යමු.

    එදා ජිනීවා යන යන එකාව ලංකාවට එද්දි මැරුවා.
    ඒ වගේම වැරදිලා හරි ජිනීවා යවන්න තොරතුරු එකතු කරනවා කියලා දැනගත්තොත් අරන් ගිහින් මැරුවා.

    දැන් මුන් කියනවා මහින්දට එරෙහිව ජිනීවා යනවා කියලා.
    මහින්දට කලින් අපේ රටට එරෙහිව ජිනීවා වල නඩු බරගාණක් තියෙනවා.
    ඒවා ඔක්කොම එජාපයට විරුද්ධව.
    ඒත් ජිනීවා කට්ටිය ඒවා අහන්නේ නෑ.
    උන් මුලින් දාපු නඩු පැත්තක තියලා පස්සේ ආපු එක විභාග කරනවා.

    ඕකට හේතුවක් තියෙනවා.

    හේතුව තමයි මහින්දයාව බ්ලැක්මේල් කරවලා වැඩ කරව ගන්න උන්ට බැරි වුනාට රනිල් බයකරවලා වැඩ කරවගන්න උන්ට පුලුවන්.
    උඹලට මතකද සිරිසේන කිව්වා අගමැතිකම හා ජනපතිකම අතර තියෙන්නේ බුලට් එකක දුර කියලා.
    ඇත්ත කතාව.
    රනිල් නියෝජනය කරන්නේ බටහිර රටවල ශ්‍රී ලංකා නියෝජනය.
    ඉතින් සිරිසේන රනිල්ගේ වචනයකට පිටින් ගියොත් සිරාට යන එනමං නෑ.ඌ මෙහේ හිටියත් මරනවා.
    මෙහෙන් ගියත් මරනවා.
    දැන් සිරා ඇවිල්ලා කොටිවලිගේ අල්ලගත්ත එකා වගේ.

    ආයෙත් මුල කතාවට ගියොත්,

    එදා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කිසිම කෙනෙක්ට වචනයක් කියන්න දුන්නේ නෑ.මැරුවා.
    දැන් කියනවා මහින්ද ආණ්ඩුව සුදුවෑන් වලින් ඉස්සුවා කියලා.හැබැයි උඹලා හොඳට බැලුවොත් වෑන් වලින් ඉස්සුවා කියන ලැයිස්තුව ඒකේ ඉන්නේ කොටි සංවිධානයට සම්බන්ධ මිනිස්සු විතරයි.
    එහෙම නැති එකෙක් කියපන්...?

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආණ්ඩුව පිටින් යැව්වේ එක්සත් ජාතික පක්ෂය විතරයි.
    ඒක තවම (අනාගතයේදීවත්) ඔප්පු වෙන්නේ නෑ.මම මෙහෙම කිව්වා කියලා ලියලා තියගනින්.
    හැබැයි පොනිලා ඌ ඉස්සර කලා වගේ රටේ නීතිය උගේ අල්ලේ නටවන්න ගත්තොත් නම් අමාරුයි.

    තව එකක්.උඹලා දන්නවාදඅ එයි තාබෘ ලොක්කා හිර කලේ කියලා..?
    ඒකත් මරු සිද්ධිය.
    පස්සේ දවසක කියන්නම්.දැනට එකක්.ඒ මනුස්සයා තමයි කාලෙකට කලින් එක්සත් ජනපදය වෙනුවෙන් (2002 - 2005) අපේ රටේ නීති කෙටුම්පත් සංශෝධනයට සහාය වෙන්න මැදිහත් වුනේ.මිනිහා දන්නවා කතා ගොඩක්.

    ඉවර නෑ.

    පහලට යමු..

    මහින්යංගනයට ගොහින්ම එන්නකෝ. පඳුර වටේ කැරකෙමු
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ කතාව පටන් ගත්තේ මහින්ද ජිනීවා ගියා කියලා නෙවෙයි.
    රටට වැඩක් කල නායකයින්ගේ චරිතය විනාශ කරලා උන්ව මරලා හැමදාම ඉන්න පරයෝ ගැන කියන්න..

    ඒත් නූල ඇතුලේ මහින්ද ජිනීවා ගිය එක ඇදිලා ආව නිසා ඒක ගැනත් කියන්න ඕන.

    මහින්ද නෙවෙයි.අද එනකම් ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අන්තර්ජාතික මට්ටමට ගියා කියලා එක මයිල්ගහක හානියක් උන්ට වෙලා නෑ.
    අල් හුසෙන් තියා උගේ මැරිච්චි මුත්තාවත් මෙහේ ඇවිල්ලා නැ.

    ඒ කාලේ රජයට එක වචනයකින් තරවටු කරලා නෑ.

    ඒත් එක්සත් ජාතික පක්ෂය ඉන්දියාවේ පොලිසියක පැමිණිල්ලක් දැම්මත් සාමසාධක හමුදා එවන්න තරම් කැක්කුමක් ජාත්‍යන්තරයට තියෙනවා.

    ඒකට හේතුව මොලේ තියෙන එකෙක්ට තේරෙනවා.

    • Like
    Reactions: chathurachami

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්යංගනයට ගොහින්ම එන්නකෝ. පඳුර වටේ කැරකෙමු

    උඹ පවු බං.අන්තිමට කොරකියාගන්න දෙයක් නැති වුනා.
    දැන් විලිලැජ්ජාවත් එක්ක හූල්ලපන් ඇවිත්..:yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය වැල් වටාරම් දාන එකෙන් පේන්නේ උඹ අඳ ගොලු බිහිරි මහින්ද වාදියෙක් කියලා මචන්.... මගේ තර්කේ මහින්ද එදා ජිනිවා ගිහින් රටේ මානව හිමිකම් තිබ්බද නෑද්ද කියන තර්කය...

    මගේ පරණ නූල් බලපන්.
    මොන පකා වැරදි කලත් ඒක වැරදි නම් වැරදියි.ඒක අපි කියනවා.

    දරුවෙක් මල්ලෙක් නැති පොනිලට මේ රට කොණක ඉඳලා ගිනිතිව්වත් ප්‍රශ්ණයක් නෑ.ඌයි උගේ ගෑණියි මැරිලා ගියාම කතාව ඉවරයි.
    ඒත් රටේ අනිත් මිනිස්සුන්ට දරුවෝ ඉන්නවා.
    උන්ට හෙට රටක් තියෙන්න ඕන.

    තොටත් දරුවෝ නෑ වගේ කියලා පේනවා.
    ගෑණිව කාට හරි උකෝලා දරුවෙක් හදාගනින්.උඹටත් ඇත්ත වැටහේවි..
     
    • Like
    Reactions: ModelSriLanka

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ පවු බං.අන්තිමට කොරකියාගන්න දෙයක් නැති වුනා.
    දැන් විලිලැජ්ජාවත් එක්ක හූල්ලපන් ඇවිත්..:yes::yes:

    හැමදාම ඔච්චර තමයි බන් උඹලා උඹ පඳුර වටේ කැරකිලා මුල් ප්‍රශ්නේ මග හැරියා...
    කතාව මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නද නැද්ද කියන කතාව, ඊට පස්සේ ඒවා හරිය ට කළමනාකරනය කරලා අන්ඩුවට ප්‍රශ්නයක් නොවෙන විදියට ටැකල් කරද්දි

    (මහින්ද නෙවෙයි.අද එනකම් ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අන්තර්ජාතික මට්ටමට ගියා කියලා එක මයිල්ගහක හානියක් උන්ට වෙලා නෑ.)
    හපොයි.

    දැන් මම දොඩම් කිලොවක් කීයද කියලා ඇහුවම උඹ දොඩම් ගෙඩියේ පාට ගැන විස්තරයක් කියනවා.සිංහලෙන්ම කියනවා නම් යන්නේ කොහෙද මල්ලේ පොල්..
    තටමල තටමල උඹ කිව්වේ මෙච්චරයි බන් මහින්ද රාජපක්ෂ ජිනිවා ගියත් යූ ඇන් පියේ මයිලක් වත් හොල්ලන් බැරිවුනා කියලා නේ.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මගේ පරණ නූල් බලපන්.
    මොන පකා වැරදි කලත් ඒක වැරදි නම් වැරදියි.ඒක අපි කියනවා.

    දරුවෙක් මල්ලෙක් නැති පොනිලට මේ රට කොණක ඉඳලා ගිනිතිව්වත් ප්‍රශ්ණයක් නෑ.ඌයි උගේ ගෑණියි මැරිලා ගියාම කතාව ඉවරයි.
    ඒත් රටේ අනිත් මිනිස්සුන්ට දරුවෝ ඉන්නවා.
    උන්ට හෙට රටක් තියෙන්න ඕන.

    තොටත් දරුවෝ නෑ වගේ කියලා පේනවා.
    ගෑණිව කාට හරි උකෝලා දරුවෙක් හදාගනින්.උඹටත් ඇත්ත වැටහේවි..

    සැහේන්න රිදිලා වගේ. පඳුර වටේ ගිහින් ගූ නෑවම ඔහොම තමයි බන්
     
    • Like
    Reactions: cresendo

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සැහේන්න රිදිලා වගේ. පඳුර වටේ ගිහින් ගූ නෑවම ඔහොම තමයි බන්

    කොනක ඉඳලා මේක කියවගෙන එන එවුන්ට තේරෙනවා බං නස්පුක් වෙන්නම රිදුනේ කාටද කියලා.:lol::lol::lol::lol:

    හැබැයි ඉතින් මම නම් දන්නවා කතාව පටන් ගනිද්දිම උබ අන්තිම වෙද්දි ඔලුව _කේ ඔබාගෙන මරු කියවනවා කියලා.ඒක මම මුලම කියලා ඇති මාතෘකාවෙන් පිට නොගිහින් කතා කරමු කියලා.
    උඹට කොරකියාගන්න දෙයක් නැති වුනාම රට වටේ අතගානවා කියලා දන්නවා..

    දැන් මේ වෙලා තියෙන්නේ ඒක..

    පවු ඉතින්..උඩට අතු නෑනේ.කුරෝලු වෙච්ච පොල් කෝම්බ එක්ක මොන දේශපාලනයද හිටං...
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Dilwaale