හැමදාම ඔච්චර තමයි බන් උඹලා උඹ පඳුර වටේ කැරකිලා මුල් ප්රශ්නේ මග හැරියා...
කතාව මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නද නැද්ද කියන කතාව, ඊට පස්සේ ඒවා හරිය ට කළමනාකරනය කරලා අන්ඩුවට ප්රශ්නයක් නොවෙන විදියට ටැකල් කරද්දි
(මහින්ද නෙවෙයි.අද එනකම් ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අන්තර්ජාතික මට්ටමට ගියා කියලා එක මයිල්ගහක හානියක් උන්ට වෙලා නෑ.)
හපොයි.
දැන් මම දොඩම් කිලොවක් කීයද කියලා ඇහුවම උඹ දොඩම් ගෙඩියේ පාට ගැන විස්තරයක් කියනවා.සිංහලෙන්ම කියනවා නම් යන්නේ කොහෙද මල්ලේ පොල්..
තටමල තටමල උඹ කිව්වේ මෙච්චරයි බන් මහින්ද රාජපක්ෂ ජිනිවා ගියත් යූ ඇන් පියේ මයිලක් වත් හොල්ලන් බැරිවුනා කියලා නේ.
නෑ පුතා.මම කිව්වේ ඉතිහාසයේ බොහෝ අය ජිනීවා ගියා.
හැබැයි රටපාවලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි කියලා..
අර වාක්ය කියවද්දි උඹේ හුඹස් මොලේට තේරුනේ මම කිව්ව දේ නෙවෙයි.
ඒකනේ බං අපි කියන්නේ උඹ පවු කියලා.
පොනිල්ගේ හුජ්ජ ගඳ විතරයි උඹලා දන්නේ.ඉන් එහා ලෝකයක් උඹට නෑ..








