මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා
මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්‍යය ප්‍රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.
"'ඔව් ඉතින් අත දරුවෙක් වෙලා එයයිගෙන් කුක්කු ටිකක් බොන්න තිබුනානම් කොච්චර හොදයිද කියල හිතල බලන්නකෝ."
පසුව එම ප්‍රකාශය ගැන අමාත්‍යවරයා හා උපේක්ෂා ගේ සැමියා වූ මහේෂ් පුවත්පත් වලට ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යවරයාගේ විහිලු ඔවුන් හදුනන බවයි.නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්‍යය ප්‍රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.
"නර්තනය තරමටම ගායනය මගේ ජිඑඉථයත සමීප වෙලා තිබුනේ නැහැ.එත් පසුගිය කාලයේ පැවැත්වුණු "මෙගා ස්ටාර්" රියලිටි තරඟය හරහා මම ගායනයටත් පිවිසුනා.
ඒ වැඩසටහනේදී මුහුණ දුන්න සමහර අත්දැකීම් මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.විනිශ්ච මණ්ඩලයේ හිටිය මර්වින් සිල්වා මහත්තයත් එක්ක ඇතිවුන සමහර කතා බහ ඇත්තටම අලුත් අත්දැකීමක් උනා.
තරඟයක් කරද්දී විනිශ්ච මණ්ඩලයේ අදහස් එක්ක ගැටෙන්න හැකියාවක් නැහැ,එනිසා මගේ හිත රිදුනු අවස්තාවලදිත් තර්න්ගයකදී විනයක් තියෙන්න ඕන කියල කල්පනා කරලා නිහඬව හිටියා".
තරඟයක් කරද්දී විනිශ්ච මණ්ඩලයේ අදහස් එක්ක ගැටෙන්න හැකියාවක් නැහැ,එනිසා මගේ හිත රිදුනු අවස්තාවලදිත් තර්න්ගයකදී විනයක් තියෙන්න ඕන කියල කල්පනා කරලා නිහඬව හිටියා".


