සුද්දගෙන් සල්ලි ගන්ඩ තියෙන්ඩ එපැයිචිනෙනුයි, රැසියාවෙනුයි හිගා කන සුද්දට තියෙනව අපිට දෙන්ඩ තියෙනව සුල්ලි
වරද වරද විදියට තමයි දකින්නෙ,ඒකනේ උබල සුද්දගෙ ලොවාගෙන රට,ජාතිය,ආගම පාවල දෙන්ඩ පෙත්සන් අත්සන් කරපු එක තුප්පහි වැඩක් කියන්නෙ.උබලට අවලන් වැඩ කරල සුද්දගෙ ලොවන්ඩ හොදයි අපි කියුවොත් නරකයි.
රටට කරන්ඩ පුලුවන් තරන් තුච්ච වැඩ කරල දැන් එනව සාසනේ රකින්ඩ.බලපන් රෙදි ඇදගෙනද ඉන්නෙ කියලසුද්ද ඇවිත් බෝමිබ දැමිමනමි පන්සල් බේරල වෙන්ඩ ඇති දාන්නෙ.අනේ උබල වගේ අමනයො ටිකක්.රටට,ජාතියට,ආගමට අයි බන් ඔචිචර වෛර කරන්නෙ ????![]()
meyala thama saasaneth vinasha karanne !!!!!!!!!!! lajja nathi hatiyak![]()



මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.![]()

කොහොමද සාසනේ විනාශ වෙන්නෙ????![]()

උඹේ කතාව සහතික ඇත්ත ...හමුදුරුවොන්ට බනින්න නරකයි... පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන නේ යටි බඩට එහෙම ද ගරු කරන්න ඕන ?![]()

මේ වගේ ගරු කරන්න ඕන නේද එරොශාන් උපාසක මහත්තයෝ ?
![]()


ආන්ඩුව විවේචනය කරලා වැඩක් නෑ.පිටසක්වල යුගයත් සමගම මේ ආණ්ඩුව අහෝසි වෙනවා.අලුත් නායකත්වයක් පිටසක්වලින් ලැබෙනවා.ඒක නිසා මේ අය බලයේ ඉන්නේ 2012 වසර තුල පමනයි.පිටසක්වල ජීවින් මේ අයව එලවලා, ඒ අයගේ පාලනයක් හදනවා.ඒ කියන්නේ ඔයාලගේ සේරම ප්‍රශ්න ඉවරයි. අලුත් යුගය තුල මේ වගේ අයට ඉඩක් නැත.
දැන් කොතනද උන් වහන්සේ මර්වින්ව ආරක්ෂා කරන්ඩ කැගැහුවෙ ??????? උන් වහන්සේ කියුවෙ මරිවින් බෞද්ධයෙක් කියල ඉතින් ඒක හරිනෙ. මිනිහ කිස්තියානි නෙමේනෙ,හාමුදුරැවන්ගෙ කතාව කිසිම වැරැද්ධක් නැ.දැන් කොහොමද ඔකෙන් උන් වහන්සේ උපවැදි කරන්නෙ,සංඝාධිකරනය රැස් කරන්ඩ තරන් මොකක්ද වැරැද්ධ? උන් වහන්සේ මොකක්ද එතනදි කරගෙන තියෙන පාරාජිකාව ?????? කියපල්ලකො බලන්ඩ මොක්කද පාරාජිකාව වෙන්නෙ කියල,උබල දන්නවනේ බුද්ධාගම කියපන්කො කොහොමද ධර්ම විනය කැඩෙන්නෙ කියල, දැන් මහ නායක හාමුදුරැවන්ටත් බැන්නනේ වැරදි කරපු අයට දඩුවමි දෙන්නෙ නැ කියල,මොකක්ද දැන් කරල තියෙන වැරැද්ධ? ලිස්සන්ඩ නමි එපා හරියට උත්තර ඔනේ.

ඩයල් එක;11834087 said:හී හීඊඊඊඊඊඊඊඊඊඊ!!
erozan පුතා කෝ?? මෙහෙ එන්න පුතාහ්..මෙන්න මේහ්ක තියාගන්න![]()

ඩයල් එක;11834112 said:ආහ්... erozan හාමුදුරුවන්ට පොලිසියෙන් කඳූලු ගෑස් ගහන එක නීතිගරුකයි නේද?? ආහ්??
![]()
mewa kalli gahila pati nedagena karana wadane itin...
ehema sudusu nah neda mama hitanne... mita wada hamuduruwaru sanwara wenna one.. loku hamuduru ekkath katha karala mewa wadagath widiyata sanwarawa sakachcha margayen wisada ganna one...
picketing karala tatwath minissunata banala .. board ellagene.. ehema hoda nah neda.... 
ඒරෝ පුතා රහත් වෙලාද මන්ද පුණ්‍ය කර්ම දැකල![]()



මොඩයෝ .අපි කියන්නේ නැ මෙයාව ශාසනයෙන් නෙරපන්න ඔනේ කියලා.ම්නිස්සු වරදක් කලා නම් ඒක දේවෙශයෙන් තොරව පෙන්වලා දෙන එක අපේ යුතුකම




මේ වගේ ගරු කරන්න ඕන නේද එරොශාන් උපාසක මහත්තයෝ ?
![]()
උඹේ කතාව සහතික ඇත්ත ...හමුදුරුවොන්ට බනින්න නරකයි... පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන නේ යටි බඩට එහෙම ද ගරු කරන්න ඕන ?![]()

ඒක හින්ද ඔය තර්නය වලංගු නැ 

