මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

Nov 4, 2011
23
5
3
සුද්දගෙන් සල්ලි ගන්ඩ තියෙන්ඩ එපැයි:lol::lol::lol: චිනෙනුයි, රැසියාවෙනුයි හිගා කන සුද්දට තියෙනව අපිට දෙන්ඩ තියෙනව සුල්ලි :lol::lol::lol: වරද වරද විදියට තමයි දකින්නෙ,ඒකනේ උබල සුද්දගෙ ලොවාගෙන රට,ජාතිය,ආගම පාවල දෙන්ඩ පෙත්සන් අත්සන් කරපු එක තුප්පහි වැඩක් කියන්නෙ.උබලට අවලන් වැඩ කරල සුද්දගෙ ලොවන්ඩ හොදයි අපි කියුවොත් නරකයි.:P:P:P

රටට කරන්ඩ පුලුවන් තරන් තුච්ච වැඩ කරල දැන් එනව සාසනේ රකින්ඩ.බලපන් රෙදි ඇදගෙනද ඉන්නෙ කියලසුද්ද ඇවිත් බෝමිබ දැමිමනමි පන්සල් බේරල වෙන්ඩ ඇති දාන්නෙ.අනේ උබල වගේ අමනයො ටිකක්.රටට,ජාතියට,ආගමට අයි බන් ඔචිචර වෛර කරන්නෙ ???? :confused::confused:

සුද්දත් කැ*යා තමා බන් ! අපි දන්නැත්ද සුද්දගෙ වැඩ...

මැරවින් අයියා වගේම තමා උනුත්!!
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:

    උඹේ කතාව සහතික ඇත්ත ...හමුදුරුවොන්ට බනින්න නරකයි... පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන නේ යටි බඩට එහෙම ද ගරු කරන්න ඕන ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද සාසනේ විනාශ වෙන්නෙ???? :angry::angry::angry:

    සාසනේ විනාස වෙන්නේ නෑ .. හිටහල්ල ධර්ම රාජ්ජේ හැදෙනවා කළුතර පැත්තේ ... :rofl:
     
    Jan 12, 2012
    7
    1
    0
    උඹේ කතාව සහතික ඇත්ත ...හමුදුරුවොන්ට බනින්න නරකයි... පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන නේ යටි බඩට එහෙම ද ගරු කරන්න ඕන ? :baffled:

    අනිවා අනිවා...එතන ඉන්න උන්ටනම් දෙකට නමලා පු* අරින්න ඕන!!:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වගේ ගරු කරන්න ඕන නේද එරොශාන් උපාසක මහත්තයෝ ?

    p01.jpg
     
    Jan 12, 2012
    7
    1
    0
    මේ වගේ ගරු කරන්න ඕන නේද එරොශාන් උපාසක මහත්තයෝ ?

    p01.jpg

    හී හීඊඊඊඊඊඊඊඊඊඊ!!

    erozan පුතා කෝ?? මෙහෙ එන්න පුතාහ්..මෙන්න මේහ්ක තියාගන්න:love::love:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආන්ඩුව විවේචනය කරලා වැඩක් නෑ.පිටසක්වල යුගයත් සමගම මේ ආණ්ඩුව අහෝසි වෙනවා.අලුත් නායකත්වයක් පිටසක්වලින් ලැබෙනවා.ඒක නිසා මේ අය බලයේ ඉන්නේ 2012 වසර තුල පමනයි.පිටසක්වල ජීවින් මේ අයව එලවලා, ඒ අයගේ පාලනයක් හදනවා.ඒ කියන්නේ ඔයාලගේ සේරම ප්‍රශ්න ඉවරයි. අලුත් යුගය තුල මේ වගේ අයට ඉඩක් නැත.

    Machan uba ancient aliens balanawa neda.........
    eka balapuwama thamai ohoma hithenne...............
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දැන් කොතනද උන් වහන්සේ මර්වින්ව ආරක්ෂා කරන්ඩ කැගැහුවෙ ??????? උන් වහන්සේ කියුවෙ මරිවින් බෞද්ධයෙක් කියල ඉතින් ඒක හරිනෙ. මිනිහ කිස්තියානි නෙමේනෙ,හාමුදුරැවන්ගෙ කතාව කිසිම වැරැද්ධක් නැ.දැන් කොහොමද ඔකෙන් උන් වහන්සේ උපවැදි කරන්නෙ,සංඝාධිකරනය රැස් කරන්ඩ තරන් මොකක්ද වැරැද්ධ? උන් වහන්සේ මොකක්ද එතනදි කරගෙන තියෙන පාරාජිකාව ?????? කියපල්ලකො බලන්ඩ මොක්කද පාරාජිකාව වෙන්නෙ කියල,උබල දන්නවනේ බුද්ධාගම කියපන්කො කොහොමද ධර්ම විනය කැඩෙන්නෙ කියල, දැන් මහ නායක හාමුදුරැවන්ටත් බැන්නනේ වැරදි කරපු අයට දඩුවමි දෙන්නෙ නැ කියල,මොකක්ද දැන් කරල තියෙන වැරැද්ධ? ලිස්සන්ඩ නමි එපා හරියට උත්තර ඔනේ.

    මොඩයෝ .අපි කියන්නේ නැ මෙයාව ශාසනයෙන් නෙරපන්න ඔනේ කියලා.ම්නිස්සු වරදක් කලා නම් ඒක දේවෙශයෙන් තොරව පෙන්වලා දෙන එක අපේ යුතුකම‍
     
    Jan 12, 2012
    7
    1
    0
    ආහ්... erozan හාමුදුරුවන්ට පොලිසියෙන් කඳූලු ගෑස් ගහන එක නීතිගරුකයි නේද?? ආහ්??

    Monks_TC_0626.jpg
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ehen mehen poddk yati madi gahuwata.. marakam poddk witara kalata...
    haha hahahah .... demaw piyangen urume una aagamath... minissuma chande dila labuna manthri kamath ... itin mehema banala wadakuth naha ilaga parawaath chande nodi immu neda... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩයල් එක;11834087 said:
    හී හීඊඊඊඊඊඊඊඊඊඊ!!

    erozan පුතා කෝ?? මෙහෙ එන්න පුතාහ්..මෙන්න මේහ්ක තියාගන්න:love::love:

    ඒරෝ පුතා රහත් වෙලාද මන්ද පුණ්‍ය කර්ම දැකල :baffled:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඩයල් එක;11834112 said:
    ආහ්... erozan හාමුදුරුවන්ට පොලිසියෙන් කඳූලු ගෑස් ගහන එක නීතිගරුකයි නේද?? ආහ්??

    Monks_TC_0626.jpg

    siwra dageneth sanwarawa gihin hodi katha baha karala prashna wisada ganna bari hati.... :no: mewa kalli gahila pati nedagena karana wadane itin... :confused: ehema sudusu nah neda mama hitanne... mita wada hamuduruwaru sanwara wenna one.. loku hamuduru ekkath katha karala mewa wadagath widiyata sanwarawa sakachcha margayen wisada ganna one... :yes: picketing karala tatwath minissunata banala .. board ellagene.. ehema hoda nah neda.... :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොඩයෝ .අපි කියන්නේ නැ මෙයාව ශාසනයෙන් නෙරපන්න ඔනේ කියලා.ම්නිස්සු වරදක් කලා නම් ඒක දේවෙශයෙන් තොරව පෙන්වලා දෙන එක අපේ යුතුකම‍

    අනේ ඇත්තට දේවෙශයෙන් තොරව පෙන්නල දිමද මෙචිචර වෙලා කරේ.අතිපුජ්‍ය මහ නායක හාමුදුරැවරැන්ට බැන්නෙ දේශයෙන් තොරවද? ඔය හාමුදුරැවන්ට කුණු හරපෙන් බැන්නෙ දේශයෙන් තොරවද,? දැන් මහ ලොකුවට සාසනේ විනාශ වෙනව කියුවෙ මොකටද??? සංඝාධිකරනයක් රැස්කරවන්‍ඩ ඔනේ කියුවෙ එතකොට අහවල් දේකටද?????

    කියන්ඩ පුලුවන් තරන් අමන කතා කියල දැන් මොකද ලෙස්සන්නෙ,මොකක්ද උන්වන්සේ කරපු වැරැද්ධ කියල අහපු ගමන් අයි උබල ලොක් උනේ?මෙචිචර වෙලා උබල අහස කඩන් වැටෙනව කියල දිවුවට වැටිල තියෙන්නෙ බෙලි ගෙඩියක්නෙ බන්.

    ඇයි බුද්ධාගමට මෙචිචර වෛර කරන්නෙ සිරසත් එක්ක එකතු වෙලා.සිරසෙ ගැන කියලම වැඩක් නැනේ,උන් මහා සාංඝරත්නයට දානයක් දුන්නාම නිවුස් වලට කියුවෙ බත් කන නරි රැලකට දානය දුන්න කියල.සිරසට මහා සාංඝරත්නය බත් කන නරි,ඇයි හත්දෙයියනේ උබලටත් මහා සාංඝරත්නය බත්බැලයන් ගානට වැටුනෙ??? ‍උබල අපාගතවන් පවක් කරගත්ත කියල හිතා ගනින්ල,මහ නායක හාමුදුරැවන් ඇතුලු මහා සාංඝරත්නයට බැනල.දුකයි උබල ගැන,දුර්ලබ මනුස්සු ජිවිතයක් ලබල,තුනු රැවන් වැඩ සිටින රටක ඉපදිලා,උප්පතියෙන් බෞද්ධ වෙලා අපාගතවන පවි පුරව ගන්නව කියන්නෙ ,අනේ මම දන්නෙ නැ උබල පුදුම අවාසනාවන්තයි :confused::confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹේ කතාව සහතික ඇත්ත ...හමුදුරුවොන්ට බනින්න නරකයි... පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන නේ යටි බඩට එහෙම ද ගරු කරන්න ඕන ? :baffled:

    මම කියුවෙ වෙන උන් කරගත්ත ඒවා ගැන නෙමේනේ,මම කියුවෙ හාමුදුරැවරන්ට ගරැ කරන්ඩ ඔනේ ගිහියන් වශයෙන් අපි කියන දේ.මොකෙක් හරි අවලන් වැඩක් කරපුවාම ඒක පිට දමාගෙන තව උන් අවලන් වැඩ කරාම සාධාරනිය කරනය වෙන්නෙ නැනේ, :no::no: ඒක හින්ද ඔය තර්නය වලංගු නැ :no::no::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්ද මචෝ,,,
    කොහොම වෙතත් මර්වින් සිල්වා කියන්නේ නම්
    හොද මිනිහෙක් නෙමෙයි..........................................

    00020456.gif

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට අපි නම් අවාසනාවන්ත තමයි උපාසක මහත්තයෝ මේවා දකින්න .... ධර්ම රාජ්ජයක් ගොඩ නගන්න යන්නේ මහනායක ඇතුළු ඇති ගෞරවනීය උන්නාන්සේලාගේ අවවාද අනුශාසනාවත් තුට්ටුවකටවත් මායිම් නොකර නේ ? අලුත් නිකායක් වත් හදන්න යනවද දන්නේ නෑ..