මර්ෂල් ආර්ටිස්ට්
NATHA SRI JAYASEKARA Well-known member Nov 30, 2020 1,111 2,206 113 Dec 13, 2020 #2 Thats too slow. Good effort Reactions: jcj and Mohowk
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Dec 13, 2020 #4 ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ. කරකන එකනම් මූත් කරනවා. Last edited: Dec 13, 2020 Reactions: PHBhagya, Boole, TNHM and 2 others
TNHM Well-known member Jan 3, 2017 5,354 15,614 113 Dec 13, 2020 #6 Mohowk said: ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ. කරන්න එකනම් මූත් කරනවා. Click to expand... මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ
Mohowk said: ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ. කරන්න එකනම් මූත් කරනවා. Click to expand... මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Dec 13, 2020 #7 TNHM said: මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ Click to expand... ඔව් කලබලේට කරකවලා ඇටදෙකේ වද්දවාගන්නවානෙ Reactions: TNHM
TNHM said: මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ Click to expand... ඔව් කලබලේට කරකවලා ඇටදෙකේ වද්දවාගන්නවානෙ
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Dec 13, 2020 #8 Mohowk said: ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ. කරකන එකනම් මූත් කරනවා. Click to expand... අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල. Reactions: TCB Rox, Arumbaya De Almeida, UKKU PUTHA and 2 others
Mohowk said: ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ. කරකන එකනම් මූත් කරනවා. Click to expand... අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Dec 13, 2020 #9 PHBhagya said: අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල. Click to expand... සිංහලු කරොත් ඕම ගූ වැඩක් තමයි
PHBhagya said: අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල. Click to expand... සිංහලු කරොත් ඕම ගූ වැඩක් තමයි