මර්ෂල් ආර්ටිස්ට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ.
    කරකන එකනම් මූත් කරනවා.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ.
    කරන්න එකනම් මූත් කරනවා.

    මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මු ඕක අරන් වලියකට ගියොත් අනික් උන්ට මුට ගහන්න ඕනේ නැ. මුම ඔකෙන්ම මුට ගහගන්න ලයින් එකක් තියෙන්නේ
    ඔව් කලබලේට කරකවලා ඇටදෙකේ වද්දවාගන්නවානෙ
     
    • Like
    Reactions: TNHM

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක කරකවාගන්න පුලුවන් උනාට වලියකදි පාවිච්චි කරන්න දන්නෑනෙ.
    කරකන එකනම් මූත් කරනවා.

    අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. :lol:

    අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අන්තිම ශොට කකුලට වගේ දැක්කෙ. :lol:

    අපේ පැත්තෙ එකෙක් පොලිස් කූඩුවෙ හිටිය වැට මායිම් වලියකදි අල්ලපු ගෙදර මිනිහගෙ ඔලුවට ඕකකින් කෙලල.
    සිංහලු කරොත් ඕම ගූ වැඩක් තමයි :lol: