මරා දැම්මා මම මගේ හදවත

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරු නිර්මාණයක්. සාර්ථක ඉදිරිපත් කිරීමක්. ඔබට සුබපැතුම් සොයුරිය!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබ මරා දමා ඇත්තේ ඔබේ රිදුම් දෙන හදවත පමනකි..

අපි සියල්ලන්ම එය විඳ දරා එම මලගමට පැමිනියෙමු...මල බතද එකට සිට වැළඳුවෙමු..

ඒත් හදවතට රිදුම් දුන් තැනැත්තා මුලු සිරුරින්ම මරා දමන තුරු සිත නැතිවුවත් අප හා පාවෙන කය තුලින් නැවත කොහෙන් හෝ කිසියම් මොහොතකදී ඔහු උඩ මතුවිය හැක.

එවිට මරා දමන්නටවත් මල ගම් යන්නටවත් ජීවිතයක් එතැන නොතිබෙනු ඇත...එය ටිකින් ටික දිනපතා මරා ගත් බැවිනි....

ඉතාමත් හැඟීම්බර රැඩිකල් සම්ප්‍රදායේ නිර්මානයක්. මම ඒ උනුසුම් බවට..අරගලකාරී බවට බෙහෙවින් ඇළුම් කරමි...

ඔබ තුල සිටිනා ඒ අරගලකාරියට ඉඩ දෙන්න කැරැල්ල තව දුරටත් සැලසුම් ඇතිව මෙහෙයවන්න..

නුදුරේදී ඈතින් එහි රතු එලියක් දැල්වෙනවා එවිට ඔබට පෙනෙන්නට ගනීවි..

විශිෂ්ඨ නිර්මානයක්..මං ගොඩක් වින්දා ..

පසුබිම් රූප සැකසුම අති ප්‍රබල උත්තේජකයක් මේ නිර්මානයට සපයා දුන් බව නොකියාම බැහැ..

ඔබට ජය...
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Dil,
ur writing was so nice but i dono i think someth. is lost in ur poems,,,,maybe happiness or perhaps .... u look so angry ,i can feel it from ur writing may i ask yu whose that person that made yu like that?or what happened that u got angry?

but...one thing, u described a broken heart in a good way,thanks for that,see u on ur future"s.....even though Dil :no:

hey cheer up Dil...
strong lady knows how to get going

poem wise ....... U touched my heart deep with in.....
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    hadawatha maraa dammoth a duka ewara weida ?? ..
    ehenan Dill akka a karana widiya kiyala denneko :( ... i hve tried everythng i knw...

    This gently touched my heart ... with a lil bit of pain ... and it brings the memories i hiddn evn from me :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එපා ඉක්මන් වෙන්න.
    හදවත මරා දමන
    පිහිතල මෙන්ම
    බිදුනු හදවත එක් කරන
    රන් හුය ද
    අප අසලම ඇත.
    බලා සිටින්න.
    ඔබ කණස්සලු නොවේවී..
    මට සහතිකයි..
    ආයාචනයයි..!
    නැවත පණ පොවා
    රැක බලා ගන්න
    මරා දැමූ ඔබේ හදවත...​

    අපිට අපි ලග තියෙන්නෙ මොකද්ද කියලා දැනෙද්දි අපි පරක්කු වැඩී...

    ස්තුතියි ඔබේ කවි නිර්මානයට සහෝ
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Ow dil welawakata hithenawa marala daanna thiyanawa nam kiyala me wada dena hitha. eeth husma poda papuwata watenakan apita ape hitha mara danna puluwanda? maranna hadana hitha tika kaalayak wada deela deela windaweema abbehiyak karanawa.... edata hithenawa apita hitha dan wada denne naa kiyala eeth apiwath danne naa apita windaweema abbehiyak wela kiyala. sahenna hithata danuna nirmanayak.Suba pathum Dil
     
    nwnbs

    Member
    වට්ටක්ක ඩාන්ස් දාන්න නම් මම එච්චර ආස නෑ හැබැයි... :P
    හ්ම්ම්... හිතට දැනෙන කතාවක්... කාලය උත්තරයක් දෙයි... තව ටිකක් බලමු... :)

    සුබ පතනව ඔබට... :)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අම්මියෝ….
    රැඩිකල් විරහ කවක්….
    මට නම් ටිකක් සැර වැඩි වගෙ…
    එත් ඉතින් ආදරය කියන හැඟීම තුල හැම මානුශීය හැඟීමක්ම තියෙනවා මට හිතෙන්නේ….
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ප්‍රේමයක් නොමැති හදවතක් ළග වැටි වැටි
    මැරි මැරි උපදිනවට වඩා
    එකවිට හදවත් මරා දමා අලුත්
    සිසිලසක් සොයාගන්න එක තමයි හොදම දේ
    ප්‍රේමය හදුනන දයාබර හදවත් කවදාවත් තම
    ආදරය අසරණ කරන්නේ නැහැ

    ලස්සන නිර්මාණයක්
    ඔබට ශක්තිය හා ධෛරය ‍ලැබේවා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබ මරා දමා ඇත්තේ ඔබේ රිදුම් දෙන හදවත පමනකි..

    අපි සියල්ලන්ම එය විඳ දරා එම මලගමට පැමිනියෙමු...මල බතද එකට සිට වැළඳුවෙමු..

    ඒත් හදවතට රිදුම් දුන් තැනැත්තා මුලු සිරුරින්ම මරා දමන තුරු සිත නැතිවුවත් අප හා පාවෙන කය තුලින් නැවත කොහෙන් හෝ කිසියම් මොහොතකදී ඔහු උඩ මතුවිය හැක.

    එවිට මරා දමන්නටවත් මල ගම් යන්නටවත් ජීවිතයක් එතැන නොතිබෙනු ඇත...එය ටිකින් ටික දිනපතා මරා ගත් බැවිනි....

    ඉතාමත් හැඟීම්බර රැඩිකල් සම්ප්‍රදායේ නිර්මානයක්. මම ඒ උනුසුම් බවට..අරගලකාරී බවට බෙහෙවින් ඇළුම් කරමි...

    ඔබ තුල සිටිනා ඒ අරගලකාරියට ඉඩ දෙන්න කැරැල්ල තව දුරටත් සැලසුම් ඇතිව මෙහෙයවන්න..

    නුදුරේදී ඈතින් එහි රතු එලියක් දැල්වෙනවා එවිට ඔබට පෙනෙන්නට ගනීවි..

    විශිෂ්ඨ නිර්මානයක්..මං ගොඩක් වින්දා ..

    පසුබිම් රූප සැකසුම අති ප්‍රබල උත්තේජකයක් මේ නිර්මානයට සපයා දුන් බව නොකියාම බැහැ..

    ඔබට ජය...

    නොලැබෙන කෙනෙක්ට ආදරය කිරීම ඇත්තෙන්ම අරගලයක්...
    මම ඒක කරනවා....ඒත් සුබවාදි නොවෙද්දි හිතට දරගන්න බැරිතරම් වේදනාවක් දැනෙනවා...ඒත්කොට හදවත් මරා දැමීමෙන්වත් සහනයක් බලාපොරොත්තුවෙනවා.......

    රටාවකට වඩා මගේ හිතට දැනෙන දේ නිදහසේ ලියන්න මම උත්සාහ කලා
    බොහොම ස්තුතියි ඔබේ අදහස් හා උපදෙස්වලට රොන් අයියා....
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Dil,
    ur writing was so nice but i dono i think someth. is lost in ur poems,,,,maybe happiness or perhaps .... u look so angry ,i can feel it from ur writing may i ask yu whose that person that made yu like that?or what happened that u got angry?

    but...one thing, u described a broken heart in a good way,thanks for that,see u on ur future"s.....even though Dil :no:

    hey cheer up Dil...
    strong lady knows how to get going

    poem wise ....... U touched my heart deep with in.....

    මදිද ඕකට වරුවක් බැන්නා ....:P

    this is a poem my dear Russy ....