sirawatama 19,20 nm karanawa trafic eket with AC 15kmpl panala karanawa.puluwanm efi ekakata yaman.break tikak madi anik wahana wage neme.comfortbl adui.bt maintain cost ekanm hama atinma adui.
පොඩ්ඩක් හොදට හොයලා ගනින්.... මම දන්න එකෙක් ගත්තා එකක් 300- එකක් ඌට එපා උනා හදලම.....ඈල්ටෝ එකකට වගේ ට්රයි කරපන්..... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ නම්.... දුර ගමනක් යන්න බෑ.... ඈගම රිදෙනවා.....
![]()
aniwa
මම කාලාන්තරයකට ඉස්සර පාවිච්චි කලා!. EFI එකක් ගන්න. දුර අනිවා AC එක්ක 20 ට වඩා කරනවා. අනික කැඩුනත් හදන්න ලේසියි.
හයි ෆයි ටෙක්නොලොජි නෑනෙ- ස්පෙයාර් පාර්ට්සුත් ගනන් අඩුයීස්සර. දැන් කොහොමද දන්නේ නෑ
- සමහරු ඇවිත් ටොල්ක්ස් දේයි ඉන්දියන් ජරාව ගන්න එප අරවා මේවා කියලා - ඒත් අපි අතේ තියන ගාන සහා අපි හම්බ කරන ගානට මේන්ටේන් කරන්න පුලුවන් වාහනයක් අපි ගන්න එපැයි.
සේෆ්ටි ගැන්ත් කට්ටිය ටොල්ක් දෙයි - හැබැයි උබ සිහි කල්පනාවෙන් එලවනවනම් - සහ කරුමයක් කරලා නැහ්ත්නම් මොකුත් වෙන එකක් නෑ - ඔය හෙන ජපන් වාහන ත් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නෙ කට්ටිය.
හොදට හොයලා මලකඩ එහෙම නොකාපු එකක ගන්න. අනික තව කීයක් හරි වියදම් කරලා ඉංගිරිසි නම්බරයක් ගත්තට ලොකු වාසියක් නැතිවෙයි මරුටි 800 වල - මට හිතෙන විදිහට. මොකෝ මේක දැන් එන්නෙත් නෑ -කොහොමත් පරන වෙන්න පරන වෙන්න ඉන්ගිරිස් නම්බර් තිබුනත් උබට ලොකු වෙනසකින් විකුන ගන්න බැරිවෙයි - උබ මේක වසර කිහිපයක් පාවිච්චි කරන්නන හදන්නෙ නෙ?

රත්තරං;19074720 said:මරුටි ගන්නවනම් 2010න් උඩ එකක් ගනින්... නැත්නම් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ..
(වෙස්වලාගෙන ආවේ ඕන්)

රත්තරං;19074720 said:මරුටි ගන්නවනම් 2010න් උඩ එකක් ගනින්... නැත්නම් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ..
(වෙස්වලාගෙන ආවේ ඕන්)






මං එක පාරක් යාලුවෙක්ගේ එකක් අරන් ගියා වලස්මුල්ලේ ඉදන් යාපනේට මං තමා එලෙව්වේ
driving වලට නම් අවුලක් දැනුනේ නෑ






ඇත්ත කියපන්... උබ කබරයෙක්ද නැත්නම් තලගොයෙක්ද?මං එක පාරක් යාලුවෙක්ගේ එකක් අරන් ගියා වලස්මුල්ලේ ඉදන් යාපනේට මං තමා එලෙව්වේ
driving වලට නම් අවුලක් දැනුනේ නෑ
uba ahanawa nam ahapan
mamath dan car ekkak gattha magama keyala
gannawanam KA-xxxx number ekak wath ganna.mama baluwa KD-6xxx kanda miss una
danna hateyata 2010 passa maruti awa nea
petrel nam 20Km karanawa a/c dala out yanakota
tikak gasanawa
tayar nam 6500/= up teyanawa
engine nam achara awlak anna nea
owaya milage nam hugak awala waradey
parts nam ganna teyanawa Price shape
3w ekak nam dan kala hateyata ganna apa
safty eka nam uba atha tamay
eka roof console apu eka ganin lasanay
onawata wada hugak hoyanda yannath apa
maruty ekak ganna oyata hari yay eka


රත්තරං;19074720 said:මරුටි ගන්නවනම් 2010න් උඩ එකක් ගනින්... නැත්නම් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ..
(වෙස්වලාගෙන ආවේ ඕන්)
රත්තරං;19075586 said:ඇත්ත කියපන්... උබ කබරයෙක්ද නැත්නම් තලගොයෙක්ද?
වලස්මුල්ලේ ඉදලා යාපනේට මරුටියක් එලවලා උබට නිකන් පොලිසියෙන් ගැහුවා වගේ උනේ නැත්නම් ශුවර් උබ කබරයෙක්...ඕවා මොනවද ස්පොන්සර් කරපු ඩයල් එකට බර ගානක් ගියා මට සිගරට් විට කහට අරන් දිලා...