මරි මෝ්ල් ප්‍රශ්නේ

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මගුලක් කියනවා. ඉදිරියේදී දේවදත්තට වෙන දේ කියලා තියෙනවා. මට හරියටම මතක නෑ. දන්න කෙනෙක් දාන්න.
    දේවදත්ත පසු කාලෙක සට්ඨිස්සර නමින් පසේ බුදු වෙන බව ඇතැම් තැන් වල සදහන් වෙනවා. (සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, මිළින්ද ප්‍රශ්න‍ය) සම්මා සම්බුදුවරුන් පහළ වෙනකොට පසේ බුදුවරු පහළ වෙන්නේ නෑ එකයි මම එහෙම කිව්වේ. මෛත්‍රි බුදුන්ගේ කාලේ දේවදත්ත තෙරුන්ට පසේ බුදු වෙන්න බෑ ධර්මයේ සදහන් පරිදි.

    දැන් ඔය දේවදත්ත තෙරුන් පසේ බුදු වෙනවා කියන එක කලින් දන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ. හිස් මල්ලක් අරන් පොලට යන මනුස්සයෙක් දිහා බලුවම කියන්න බැරිද ඒ මනුස්සයා යන්නේ බඩු ගන්න කියලා. අන්න ඒ වගේ තමයි යමක වර්තමාන පවැත්ම දිහා බලලා කියතහැකි ඒකේ ඉදිරි පැවැත්ම. ඕක තමයි කියමනක් තියෙන්නේ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියලා. එහෙම නැතුව මෙය මෙසේ සිදු වෙනවාම යැයි පිළි ගැනීමක් බුදු දහමේ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නත් සසරේ එක අවසථාව උන් වහන්සේ ගත්තු තීරණයක් බලපෑවා. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් පෙරුම් දම් පිරුවා. වෙන දේ කලින් ලිය වුණේ නම් එතරම් කල් දුක සේ පෙරුම් දම් පුරන්නේ කුමකටද? බුදු වෙන පුද්ගලයා බුදු වන්නේ මැයි නිරුත්සාහිකව සිටිනු විනා. වීර්‍යය කිරීම වෙනම පාරමිතාවක් වන්නේ ඒ නිසයි.

    බෞද්ධ දර්ශණය තුළ ඔවැනි වාදයක් නෑ. බුද්ධ කාලයේ ඔවැනි වාදයක් තිබුණා. ඒකට තමයි දෛවවාදය කියන්නේ. සියල්ල දෛවය යැයි පිළිගත් මිනිසුන් සිටියා. නමුත් බුදු දහම එය ප්‍රතික්ෂේප කලා.

    අජාසත්ත රජතුමා බුදුරජුන් ගෙන් බණ අසා පිටව ගිය පසු බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට පවසනවා "ඉදින් අජාසත්ත කුමාරයා පියා නොමැරුවේ නම් අද බණ අසා සෝවාන් වන බව". ඒ මාර්ගය වසා ගත්තේ අජාසත් රජතුමාමයි.
    තවත් හොද උදාහරණයක් තමයි මහා ධන සිටුතුමා. එතුමා මහ මග හිගා කනවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාරනවා "ඔය සිටුවරයා තරුන කාලේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් බරණැස් නුවර ලොකුම ධනවතා වෙන්න තිබුණා. මහණ වූවානම් රහත් වීමට ඉඩ තිබුණා" කියලා. ඉතින් ඒ මග වසා ගත්තේ මහ ධන සිටුතුමා ම‍ යි. ඔය මතය කිසිදා බුදු දහමින් සනාථ කරන්න බෑ. මොකද බුදු දහම ඔය මතයට ප්‍රති විරුද්ධයි.

    ඒ theory එකේ හැටියට. එතනදි මම ගන්න තීරනයත් ලියවිලා තිබුන දෙයක් වෙන්න පුලුවන්. :lol:

    මේකත් අර කිකිලිද බිත්තරේද ඉස්සරවෙලා ආවා වගේ සීන් එකක්.

    හැමදේම වෙන්න තියෙන දේ වෙන්න කියලා ඉන්නෙ නැතුව. වෙන්න තියෙන දේ හොඳම විදියට වෙන්න. තමන්ට පුලුවන් උපරිම කැප කිරීම කරානම් හරි කියලා තමයි මට හිතෙන්නෙ...

    හැබැයි ඉතින් එහෙමයි කියලා උඹ සුපිරි දෙයක් කර කර ඉඳිද්දී කොහේවත් නැති බස් එකක් ඇවිල්ලා උඹව හප්පන් යන්න බැරි කමකුත් නෑ.

    මිනිස්සුන්ගේ විශ්වාස. මම බෞද්ධ දර්ශනය විශ්වාස කරන නිසා මගේ දැක්ම ඊට වෙනස්. බෞද්ධ දර්ශණය තුළ පැහැදිලි දැක්මක් ඔය පිළිබදව තියෙන නිසා ඔවැනි ප්‍රශ්න නෑ. නියාම ධර්ම 5කින් ලෝකයා ද සත්වයා ද නියාමනය වන හැටි එහි සදහන්.

    අදටත් ඔය දෛවය විශ්වාස කරන මිනිස්සු ඕනි තරම් ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ ඊට වැඩියි ද මන්දා.. මම දැක්කා ත්‍රි විල් එකක ගහලා තිබ්බා
    "දෛවය කියයි නම් මහ මග හිගන්නට
    හිමිකම් කිව හැකිද රජගෙයි ඔටුන්නට"​
    කියලා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ ඔය දැක්ම ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලෙම රෝද තුනක් උඩ දිය කරලා හරිනවා කියලා.​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දේවදත්ත පසු කාලෙක සට්ඨිස්සර නමින් පසේ බුදු වෙන බව ඇතැම් තැන් වල සදහන් වෙනවා. (සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, මිළින්ද ප්‍රශ්න‍ය) සම්මා සම්බුදුවරුන් පහළ වෙනකොට පසේ බුදුවරු පහළ වෙන්නේ නෑ එකයි මම එහෙම කිව්වේ. මෛත්‍රි බුදුන්ගේ කාලේ දේවදත්ත තෙරුන්ට පසේ බුදු වෙන්න බෑ ධර්මයේ සදහන් පරිදි.

    දැන් ඔය දේවදත්ත තෙරුන් පසේ බුදු වෙනවා කියන එක කලින් දන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ. හිස් මල්ලක් අරන් පොලට යන මනුස්සයෙක් දිහා බලුවම කියන්න බැරිද ඒ මනුස්සයා යන්නේ බඩු ගන්න කියලා. අන්න ඒ වගේ තමයි යමක වර්තමාන පවැත්ම දිහා බලලා කියතහැකි ඒකේ ඉදිරි පැවැත්ම. ඕක තමයි කියමනක් තියෙන්නේ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියලා. එහෙම නැතුව මෙය මෙසේ සිදු වෙනවාම යැයි පිළි ගැනීමක් බුදු දහමේ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නත් සසරේ එක අවසථාව උන් වහන්සේ ගත්තු තීරණයක් බලපෑවා. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් පෙරුම් දම් පිරුවා. වෙන දේ කලින් ලිය වුණේ නම් එතරම් කල් දුක සේ පෙරුම් දම් පුරන්නේ කුමකටද? බුදු වෙන පුද්ගලයා බුදු වන්නේ මැයි නිරුත්සාහිකව සිටිනු විනා. වීර්‍යය කිරීම වෙනම පාරමිතාවක් වන්නේ ඒ නිසයි.

    බෞද්ධ දර්ශණය තුළ ඔවැනි වාදයක් නෑ. බුද්ධ කාලයේ ඔවැනි වාදයක් තිබුණා. ඒකට තමයි දෛවවාදය කියන්නේ. සියල්ල දෛවය යැයි පිළිගත් මිනිසුන් සිටියා. නමුත් බුදු දහම එය ප්‍රතික්ෂේප කලා.

    අජාසත්ත රජතුමා බුදුරජුන් ගෙන් බණ අසා පිටව ගිය පසු බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට පවසනවා "ඉදින් අජාසත්ත කුමාරයා පියා නොමැරුවේ නම් අද බණ අසා සෝවාන් වන බව". ඒ මාර්ගය වසා ගත්තේ අජාසත් රජතුමාමයි.
    තවත් හොද උදාහරණයක් තමයි මහා ධන සිටුතුමා. එතුමා මහ මග හිගා කනවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාරනවා "ඔය සිටුවරයා තරුන කාලේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් බරණැස් නුවර ලොකුම ධනවතා වෙන්න තිබුණා. මහණ වූවානම් රහත් වීමට ඉඩ තිබුණා" කියලා. ඉතින් ඒ මග වසා ගත්තේ මහ ධන සිටුතුමා ම‍ යි. ඔය මතය කිසිදා බුදු දහමින් සනාථ කරන්න බෑ. මොකද බුදු දහම ඔය මතයට ප්‍රති විරුද්ධයි.

    මිනිස්සුන්ගේ විශ්වාස. මම බෞද්ධ දර්ශනය විශ්වාස කරන නිසා මගේ දැක්ම ඊට වෙනස්. බෞද්ධ දර්ශණය තුළ පැහැදිලි දැක්මක් ඔය පිළිබදව තියෙන නිසා ඔවැනි ප්‍රශ්න නෑ. නියාම ධර්ම 5කින් ලෝකයා ද සත්වයා ද නියාමනය වන හැටි එහි සදහන්.

    අදටත් ඔය දෛවය විශ්වාස කරන මිනිස්සු ඕනි තරම් ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ ඊට වැඩියි ද මන්දා.. මම දැක්කා ත්‍රි විල් එකක ගහලා තිබ්බා
    "දෛවය කියයි නම් මහ මග හිගන්නට
    හිමිකම් කිව හැකිද රජගෙයි ඔටුන්නට"​
    කියලා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ ඔය දැක්ම ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලෙම රෝද තුනක් උඩ දිය කරලා හරිනවා කියලා.​

    සට්ඨිස්සර ලෙස උපදින එකයි ඉපදිලා පසේබුදු වෙන එකයි තමයි ප්‍රශ්නේ😶
    ඒක තීරණය වෙලා ඉවරයි

    නාඩි පොතේ වෙනවා කිව්ව දෙයක් උනාද ආපහු :rolleyes2:

    ඒවනං තිතට වෙනවා.😶 ප්‍රසිද්ද කරන්න බැරි ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. පොතක් ලියලා තියන්නං මැරුණ කාලෙක ප්‍රසිද්ද කරන්න.
    ------ Post added on Apr 10, 2021 at 11:32 PM
     
    • Like
    Reactions: Stimulus mind

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සට්ඨිස්සර ලෙස උපදින එකයි ඉපදිලා පසේබුදු වෙන එකයි තමයි ප්‍රශ්නේ😶
    ඒක තීරණය වෙලා ඉවරයි
    මේ මොහොතෙ සිද්ධ වෙන දෙයක් ගැන හිතපන්කො. ඒක සිද්ධ වෙන්නෙ script එකක් අනුවද? නෑ.

    බුදුරජාණන් වහන්සේ අතීතය දකිනවා. ඒ දකින්නෙ ලියවිලා තියෙන script එකක් නෙවේ.
    බුදුරජාණන් වහන්සේ වර්තමානය දකිනවා. ඒ දකින්නෙත් ලියවිලා තියෙන script එකක් නෙවේ.
    බුදුරජාණන් වහන්සේ අනාගතය දකිනවා. ඒ දකින්නෙත් ලියවිලා තියෙන script එකක් නෙවේ.

    script එකක් තියෙනවා නම් කවුද ඒක ලිව්වෙ? එහෙනම් ඒ සර්වබලධාරි දෙවියන් වහන්සේ වෙන්න ඇති. (ආපහු වෙන දෘෂ්ඨියකට වැටෙනවා)
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Practically ලියවිලා තියන්න විදියක් නෑ, එහෙනම් අපිට ඕනි විදිහට වෙනස් කර ගන්න විදියක් නෑ.

    හැම දේම සිදු වෙන්නෙ කණාවට randomly, අපි හිතන දේ පාවා එහෙමයි. ඒක නිසායි මිනිස්සු පිස්සු කෙලින් ne, සිතුවිලි දහස් ගනන් එනව, එයාගෙන් randomly pick වෙන එකක් තමයී අපි කරන්නෙ. මොලේ තියන උන් ටිකක් හිතලා randomness එක අඩු කරගන්නව. Next moment එකේ මොනව wei ද කියල කාටවත් කියන්න බැ, ඒක වෙන්න පුළුවන් සිදුවීම් billion ගනනින් එකක් vitharai!
    ------ Post added on Apr 11, 2021 at 12:47 AM
     
    • Like
    Reactions: lodbrok

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මොහොතෙ සිද්ධ වෙන දෙයක් ගැන හිතපන්කො. ඒක සිද්ධ වෙන්නෙ script එකක් අනුවද? නෑ.

    බුදුරජාණන් වහන්සේ අතීතය දකිනවා. ඒ දකින්නෙ ලියවිලා තියෙන script එකක් නෙවේ.
    බුදුරජාණන් වහන්සේ වර්තමානය දකිනවා. ඒ දකින්නෙත් ලියවිලා තියෙන script එකක් නෙවේ.
    බුදුරජාණන් වහන්සේ අනාගතය දකිනවා. ඒ දකින්නෙත් ලියවිලා තියෙන script එකක් නෙවේ.

    script එකක් තියෙනවා නම් කවුද ඒක ලිව්වෙ? එහෙනම් ඒ සර්වබලධාරි දෙවියන් වහන්සේ වෙන්න ඇති. (ආපහු වෙන දෘෂ්ඨියකට වැටෙනවා)

    මම අහන්නේ කොහොමද හරියටම සෙට්වෙන්නේ කියලා. යශෝධරා සිද්ධාර්ථගේ පතාගෙන ආපු බිරිඳ නං කොහොමද බං සෙටප් එකක් නැතුව යශෝධරා හරි කාලේ හරි තැන මනුස්ස ගැහැනියක් ලෙස උපත ලබන්නේ. ගෙමිබෙක් කකුලුවෙක් වෙලා ඉපදෙන්නේ නැතිව.

    Practically ලියවිලා තියන්න විදියක් නෑ, එහෙනම් අපිට ඕනි විදිහට වෙනස් කර ගන්න විදියක් නෑ.

    හැම දේම සිදු වෙන්නෙ කණාවට randomly, අපි හිතන දේ පාවා එහෙමයි. ඒක නිසායි මිනිස්සු පිස්සු කෙලින් ne, සිතුවිලි දහස් ගනන් එනව, එයාගෙන් randomly pick වෙන එකක් තමයී අපි කරන්නෙ. මොලේ තියන උන් ටිකක් හිතලා randomness එක අඩු කරගන්නව. Next moment එකේ මොනව wei ද කියල කාටවත් කියන්න බැ, ඒක වෙන්න පුළුවන් සිදුවීම් billion ගනනින් එකක් vitharai!
    ------ Post added on Apr 11, 2021 at 12:47 AM

    සිදුහත් චරිතෙම ගමු. හැමදේම කනාවට සිදුවුන දේවල්ද??
    ------ Post added on Apr 11, 2021 at 3:52 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සට්ඨිස්සර ලෙස උපදින එකයි ඉපදිලා පසේබුදු වෙන එකයි තමයි ප්‍රශ්නේ😶
    ඒක තීරණය වෙලා ඉවරයි

    ඒවනං තිතට වෙනවා.😶 ප්‍රසිද්ද කරන්න බැරි ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. පොතක් ලියලා තියන්නං මැරුණ කාලෙක ප්‍රසිද්ද කරන්න.
    ------ Post added on Apr 10, 2021 at 11:32 PM
    වැඩේ ඉන්ටෙරෙස්ටින්ග් හින්දා මාත් කමෙන්ට් එකක් දැන්නම්.
    දේවදත්ත ස්ථවිර පෙර ආත්ම වල උපරිම කුසල් කල කෙනෙක්. එහෙම කෙනෙක්ට මෙහෙම උනේ ඇයි ?
    ඔයා ඔය කියන සෙටප් එක තමා තම තමන් කල හොද නරක(කර්මය ). ඒවා ප්‍රබලත්වය අනුපිලිවෙලට ස්ටැක් එකක තියනවා කියල හිතන්න. එකෙන් උඩින්ම තියන එක අරගෙන අර සෙට් අප් එකෙන් ක්‍රියාවට නාවනවා. දැන් දේවදත්ත පැත්තට හැරුනොත් එයා කරගත්තේ ආනන්තරිය පාපකර්මයක්. ආනන්තරිය පාප කාර්ම අර ස්ටැක් එකේ උඩටම වැටෙන්නේ. එකේ දෙවෙනියට තියෙන්නේ පසේ බුදු වෙන්න කරපු කුසල්. ඉතින් ස්ටැක් එකේ පලවෙනි එක ආනන්තරිය පාප ක්‍රමය මුලින් එනවා ඒක නිසා අවිචියේ ඉපදෙනවා. දෙවෙනි එක පසේ බුදු වෙන්න කරපු කුසල් නිසා අර දඩුවම ඉවර උනාම නෙක්ස්ට් එන්නේ එක.

    "සිදුහත් චරිතෙම ගමු. හැමදේම කනාවට සිදුවුන දේවල්ද??"
    මේකත් උඩ තියරි එකට දාන්න . ඔයාට උත්තරේ හම්බෙයි

    "ඒක තීරණය වෙලා ඉවරයි"
    ඔව් මේ කතාව හරියට හරි. අපිට වැදගත්ම දේ තමා ඒක තීරණය කරන්නේ අපි ම වීම

    ආ එකක් අමතක උනා අපිට මේක වෙනස් කරන්න එකම එක ක්‍රමයක් තියනවා. උදාහරණ අපිට හොද පැත්තට වෙන්න ඕනේ නම් අර ස්ටැක් එකේ උඩට අපි දානවා එකේ තියන නරකම දේට වඩා හොද දෙයක්. එතකොට නෙක්ස්ට් එකට සෙටප් එකෙන් දෙන්නේ ඒක.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    api ipadenna kalin eka liyawila thiyenawanam, ipadenna kalin hitiya life eke ekath liyawila thiyenawa eee epiadennath kalin. ethakota loke start una thana or wishwaya start una thanadi thamai okkoma liyawila thiyennne..

    api kochchara hithala deyak karath ehenam eka okkoma kalin liyawila thibba deyak wenna ona

    mekane oya thought eka athi wenne time travel kiyana concept ekath ekkane.

    namuth eka aththa nemei kiyala prove karala thiyanawane.

    movie ekak passata adinawa wage deyak nemei eka
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Determinisim කියලා දර්ශනයේ කියන්නේ ඕක. අපි මොනවා කරන්න ට්‍රයි කරත් මොන මගුල කරත් වෙන්න තියෙන දේ කලින් තීරණය වෙලා ඉවරයි කියන එක.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මම අහන්නේ කොහොමද හරියටම සෙට්වෙන්නේ කියලා. යශෝධරා සිද්ධාර්ථගේ පතාගෙන ආපු බිරිඳ නං කොහොමද බං සෙටප් එකක් නැතුව යශෝධරා හරි කාලේ හරි තැන මනුස්ස ගැහැනියක් ලෙස උපත ලබන්නේ. ගෙමිබෙක් කකුලුවෙක් වෙලා ඉපදෙන්නේ නැතිව.

    සිදුහත් චරිතෙම ගමු. හැමදේම කනාවට සිදුවුන දේවල්ද??
    ------ Post added on Apr 11, 2021 at 3:52 AM

    මම අහන්නේ කොහොමද හරියටම සෙට්වෙන්නේ කියලා. යශෝධරා සිද්ධාර්ථගේ පතාගෙන ආපු බිරිඳ නං කොහොමද බං සෙටප් එකක් නැතුව යශෝධරා හරි කාලේ හරි තැන මනුස්ස ගැහැනියක් ලෙස උපත ලබන්නේ. ගෙමිබෙක් කකුලුවෙක් වෙලා ඉපදෙන්නේ නැතිව.

    සිදුහත් චරිතෙම ගමු. හැමදේම කනාවට සිදුවුන දේවල්ද??
    ------ Post added on Apr 11, 2021 at 3:52 AM
    Na try කරලා වෙනස් කරගන්න පුළුවන්. Eth try නොකර හිටියොත් randomly වෙන දෙයක් වෙනවා 🤔
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    වැඩේ ඉන්ටෙරෙස්ටින්ග් හින්දා මාත් කමෙන්ට් එකක් දැන්නම්.
    දේවදත්ත ස්ථවිර පෙර ආත්ම වල උපරිම කුසල් කල කෙනෙක්. එහෙම කෙනෙක්ට මෙහෙම උනේ ඇයි ?
    ඔයා ඔය කියන සෙටප් එක තමා තම තමන් කල හොද නරක(කර්මය ). ඒවා ප්‍රබලත්වය අනුපිලිවෙලට ස්ටැක් එකක තියනවා කියල හිතන්න. එකෙන් උඩින්ම තියන එක අරගෙන අර සෙට් අප් එකෙන් ක්‍රියාවට නාවනවා. දැන් දේවදත්ත පැත්තට හැරුනොත් එයා කරගත්තේ ආනන්තරිය පාපකර්මයක්. ආනන්තරිය පාප කාර්ම අර ස්ටැක් එකේ උඩටම වැටෙන්නේ. එකේ දෙවෙනියට තියෙන්නේ පසේ බුදු වෙන්න කරපු කුසල්. ඉතින් ස්ටැක් එකේ පලවෙනි එක ආනන්තරිය පාප ක්‍රමය මුලින් එනවා ඒක නිසා අවිචියේ ඉපදෙනවා. දෙවෙනි එක පසේ බුදු වෙන්න කරපු කුසල් නිසා අර දඩුවම ඉවර උනාම නෙක්ස්ට් එන්නේ එක.

    "සිදුහත් චරිතෙම ගමු. හැමදේම කනාවට සිදුවුන දේවල්ද??"
    මේකත් උඩ තියරි එකට දාන්න . ඔයාට උත්තරේ හම්බෙයි

    "ඒක තීරණය වෙලා ඉවරයි"
    ඔව් මේ කතාව හරියට හරි. අපිට වැදගත්ම දේ තමා ඒක තීරණය කරන්නේ අපි ම වීම

    ආ එකක් අමතක උනා අපිට මේක වෙනස් කරන්න එකම එක ක්‍රමයක් තියනවා. උදාහරණ අපිට හොද පැත්තට වෙන්න ඕනේ නම් අර ස්ටැක් එකේ උඩට අපි දානවා එකේ තියන නරකම දේට වඩා හොද දෙයක්. එතකොට නෙක්ස්ට් එකට සෙටප් එකෙන් දෙන්නේ ඒක.
    interesting theory(y)

    man gawath ekak thiyenawa welawak thibunoth daannam