අයියෝ ලබන මාසෙ විතර පොඩි කාර් එකක් ගන්න හිටියේ. ඇයි යකෝ අපිටම මෙහෙම වෙන්නෙ.
![]()



හොඳ වෙලාවට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මම මරුටියක් ගත්තෙ
අරගෙන මාස 6ක් යන්න ඉස්සෙල්ල ගනන් වැඩි වුනා. දැන් ආයිත් වැඩි වෙලා

ටැක්ස් ලක්ෂ 5 1/2ක් වැඩි වුනායින් පස්සේ මරුටියක මිල කීයක් විතර වෙයිද මචන් ?
Sirawata , math ehemai.. dan nam mekama hadagena duwanawa
malakada kanawa ne ban meka..
