මරුටි කාර් එකක් ලක්ෂ 5 1/2 කින් වැඩිවේ
එන්ජින් ධාරිතාව 1000ට නොවැඩි සෑම මෝටර් රථයකම ආනයන බද්ද මෙවර අය වැයෙන් වැඩි කිරීම හේතුවෙන් මරුටි වැනි කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5 1/2 කින් වැඩිවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්විගේ මහතා පවසයි.
නව වාහන ආනයන බදු වැඩිවීමෙන් ටොයෝටා ඇක්සියෝ, විට්ස්, ඇල්ටෝ ඇතුළු කුඩා වාහනයක මිල රුපියල් ලක්ෂ 3-5 අතර ප්රමාණයක් ඉහළ යන බව ද කියා සිටියේය.
මේ අතර ඉදිකිරීම් ක්ෂෙත්රයට අදාළ ටොන් 5 ක බර වාහන ආනයන බද්ද සියයට 5කින්ද, ටොන් 20 රථයක් ආනයන බද්ද සියයට 20කින් ද වැඩිවේ.
රු. දහසක් වටිනාකමකින් යුත් නව කාසිය

Last edited: