මරුටි කාර් එකක් ලක්‍ෂ 5 1/2 කින් වැඩිවේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මරුටි කාර් එකක් ලක්‍ෂ 5 1/2 කින් වැඩිවේ

    එන්ජින් ධාරිතාව 1000ට නොවැඩි සෑම මෝටර් රථයකම ආනයන බද්ද මෙවර අය වැයෙන් වැඩි කිරීම හේතුවෙන් මරුටි වැනි කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5 1/2 කින් වැඩිවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්විගේ මහතා පවසයි.


    නව වාහන ආනයන බදු වැඩිවීමෙන් ටොයෝටා ඇක්සියෝ, විට්ස්, ඇල්ටෝ ඇතුළු කුඩා වාහනයක මිල රුපියල් ලක්ෂ 3-5 අතර ප‍්‍රමාණයක් ඉහළ යන බව ද කියා සිටියේය.


    මේ අතර ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාළ ටොන් 5 ක බර වාහන ආනයන බද්ද සියයට 5කින්ද, ටොන් 20 රථයක් ආනයන බද්ද සියයට 20කින් ද වැඩිවේ.

    rupee.jpg

    රු. දහසක්‌ වටිනාකමකින් යුත් නව කාසිය
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයියෝ ලබන මාසෙ විතර පොඩි කාර් එකක් ගන්න හිටියේ. ඇයි යකෝ අපිටම මෙහෙම වෙන්නෙ.​


    :(:(:(:(:(:(:growl::growl::growl::(:(:(:(:(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හොඳ වෙලාවට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මම මරුටියක් ගත්තෙ
    අරගෙන මාස 6ක් යන්න ඉස්සෙල්ල ගනන් වැඩි වුනා. දැන් ආයිත් වැඩි වෙලා
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    dan itin racing car padapalla..wadak ne ban katha karala,wht da shit diz z..lankawat epa wenawa..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉවරයක්‌ නැතුව ලෝකෙ වටේටම ණය වෙනකොට ඒව ගෙවන්නත් එපැයි.