අඩෝ මෙන්න මේ මරු අරන්‍යයයක්.. මේකේ පිටින් එන ගිහි උන්ටත් ඉන්න දෙනවා බාවන කරලා ඉඳල යන්න. හාමුදුරුවන්ට දෙන දානේ පාරත් ලැබෙනවා කන්න. මේක නියම කන්සෙප්ට් එකක් හැබැයි ටුවරිසම් වලටත්. මේ වගේ තැන් තවත් ඇති නේද ලංකාවේ.
මේ ප්ලේස් එක කොහෙද කියල දන්නවද..
මේ ප්ලේස් එක කොහෙද කියල දන්නවද..
