මලගෙදර යන අය එන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    අර @Stimulus mind ගේ අක්කිලා මට බීම දුන්නේ නැහැ. අනිත් අයට විතරයි දුන්නේ. මටත් බිම ඕනේ. මට දැන් කුල් බිව්වට කමක් නැහැ කියලා අම්ම කිව්වා ....🥲🥲 .
    එයාලා මට විතරයි බීම ඇල්ලුවෙ ලංකාවෙ ඉදන් ආපු අයගෙන්. මගෙ තිබ්බ රාජකීය පෙනුම හින්දා එහෙම සංග්‍රහ කළා කියලයි එයාලා කිව්වෙ. ඒක ඇහුවා විතරයි ඒ මොහොතෙම මගේ දෑස පළාගෙන කදුළැලි ආවා මහත්තයො. 🥲😘☺️😊
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,703
    113
    Colombo, Sri Lanka
    @PHBhagya ඇනිටි, අර කකුල් වල දිගට මේස් දාගෙන ඉන්න පොඩි අක්කිලා එක්ක මම සෙල්ලං කරන්න යනවා...

    boy GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    හැරී කොලුවා ගෙනත් දුන්න සුපිරි කසියා ටිකක්, වල් සතා එක්ක..
    ඕන උන් වරෙන් මන්දිරේ කොසු, ඉදල් තියෙන පොට් එකට.. මමයි , කලෙයයි ගහන ගමන් ඉන්නෙ. @Kalegana 👍
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හැරී කොලුවා ගෙනත් දුන්න සුපිරි කසියා ටිකක්, වල් සතා එක්ක..
    ඕන උන් වරෙන් මන්දිරේ කොසු, ඉදල් තියෙන පොට් එකට.. මමයි , කලෙයයි ගහන ගමන් ඉන්නෙ. @Kalegana 👍
    යකො සැන්ඩි කරන්න නෙක්ටෝ එකක් ගෙන්න ගිය ටිකට උබල ගහන්න ගත්තද... හා හා කරගෙන පලයල්ලකෝ... 😔
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    යකො සැන්ඩි කරන්න නෙක්ටෝ එකක් ගෙන්න ගිය ටිකට උබල ගහන්න ගත්තද... හා හා කරගෙන පලයල්ලකෝ... 😔
    මෙහෙ වරෙන්.. තව ඉතුරුයි..
    ගොස්තිය නැතුව උබ වරෙන්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙහෙ වරෙන්.. තව ඉතුරුයි..
    ගොස්තිය නැතුව උබ වරෙන්
    එල එල... පෝස්ටර් ගහන්න යන්න තියෙනවා රෑට... බාගයක් තියාගමු යන ගමන් බොන්න... පැට්ටෝ තුන් දෙනෙක් විතර ඔතාගෙන යන්...

    @PHBhagya පාප්ප බාල්දිය හරිද බන්?

    @Solo Rider අර පොඩි එකා @NRTG ව සෙල්ලන් කරන්න එක්කන් ගිහිල්ලා රජ පවුලේ ඇන්ටිලා ටෝක් කරනවා... ලංඩන් ගුටි කන්න කලින් එක්කන් වරෙන්...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල
    අර @Stimulus mind ගේ අක්කිලා මට බීම දුන්නේ නැහැ. අනිත් අයට විතරයි දුන්නේ. මටත් බිම ඕනේ. මට දැන් කුල් බිව්වට කමක් නැහැ කියලා අම්ම කිව්වා ....🥲🥲 .

    මෙන්න මූව බෝට්ටුවකවත් දාල යවමු බන් @PHBhagya
    මල වදේ

    අපිට මුකුත් කරගන්න වෙන්නෙ නෑ මූ ඉන්නකන්
    කවුද මිනිහො මූව බස් එකට ගත්තෙ @Walter White
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    හැරී කොලුවා ගෙනත් දුන්න සුපිරි කසියා ටිකක්, වල් සතා එක්ක..
    ඕන උන් වරෙන් මන්දිරේ කොසු, ඉදල් තියෙන පොට් එකට.. මමයි , කලෙයයි ගහන ගමන් ඉන්නෙ. @Kalegana 👍
    උඹල පරක්කුයි නේ, මම ගහල වේලාසනින් කණුවේ හිටියේ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    එල එල... පෝස්ටර් ගහන්න යන්න තියෙනවා රෑට... බාගයක් තියාගමු යන ගමන් බොන්න... පැට්ටෝ තුන් දෙනෙක් විතර ඔතාගෙන යන්...

    @PHBhagya පාප්ප බාල්දිය හරිද බන්?

    @Solo Rider අර පොඩි එකා @NRTG ව සෙල්ලන් කරන්න එක්කන් ගිහිල්ලා රජ පවුලේ ඇන්ටිලා ටෝක් කරනවා... ලංඩන් ගුටි කන්න කලින් එක්කන් වරෙන්...
    පෝස්ටර් වැඩේට සෙට් වෙන්න බැරිවුණානෙ. වෝල්ටරය වීදුරුවක් පුරෝල මිදි ජූස් කියල එකක් දුන්න. එච්චරයි මතක.
    දැනුයි ඇහුරුනේ..... රෑ ඉඳල තියෙන්න අස්ප ගාලෙ....
    මෙන්න මූව බෝට්ටුවකවත් දාල යවමු බන් @PHBhagya
    මල වදේ

    අපිට මුකුත් කරගන්න වෙන්නෙ නෑ මූ ඉන්නකන්
    කවුද මිනිහො මූව බස් එකට ගත්තෙ @Walter White
    කාගෙ හරි අතක එල්ලිලෙ බස් එකට ගොඩවෙලා....
    ගෙදර මිනිස්සු දන්නෙත් නෑ මූ ආව කියල... කොහෙ හරි හන්දියකින් මගින් බස්සල යමුද....:devilish:

    ai bus eka magadi kadilada?
    ගමන ගිය උන්ගෙන් 8 දෙනෙක් මගදිම, uස්ඇට kයියාවෙන් uk කියල රැවටිලා බස් එකෙන් පැන්න. උන්ට වෙච්ච දෙයක් නෑ.
    කොහොමහරි ගියාට පස්සෙ බස් එක ගේන්න ඩ්‍රයිවරයවත් හොයාගන්න බැරුව ඉන්නෙ....
    ඔයා මෙතන මඟුලක් කියනව...
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,800
    6,505
    113
    රැජිනගෙ මලගෙදරට හෙට උදේ අටට ගම්පොලින් බස් රථයක් පිටත් වෙනවා. කැමති අය ඒ වෙලාවට බස් ස්ටෑන්ඩ් එකට එන්න. උදේ ආහර අපි දෙනවා දවල්ට බත් එකක් ගේන්න. වතුරබෝතලයක්, කෝප්පයක්, ලේන්සුවක් රැගෙන එන්න.
    https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/