මලගෙදර යන අය එන්න

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    අපි ඕලෙවල් වලට ඉංග්‍රීසි පන්ති ගිය මිස්ගේ බැච් එකට වඩා අවුරුදු දෙකක් ද තුනක්ද වැඩිමල් ලු මෙයා.. 🙄

    තොට වයස කීයද ?
    😏

    හෙශාන් දමින්ද ඕලෙවල් ඉංග්‍රීසි පන්ති ගිය මිස්ගෙ වයසට වඩා අයිරාංගනී සේරසිංහ මහත්මිය අවුරුදු 3ක් වැඩිමල්ය.
    අද දිනට එදා ඕලෙවල් ක්ලාස් ගිය හෙශාන් දමින්දගේ වයස අවුරුදු 30කි.
    එනයින් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ වයස අද දිනට සොයන්න.
    (ලකුණු 10යි)

    Meanwhile උත්තරේ හොයන්න ට්‍රයි කරපු උන්

    Figure It Out What GIF by CBC
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හෙශාන් දමින්ද ඕලෙවල් ඉංග්‍රීසි පන්ති ගිය මිස්ගෙ වයසට වඩා අයිරාංගනී සේරසිංහ මහත්මිය අවුරුදු 3ක් වැඩිමල්ය.
    අද දිනට එදා ඕලෙවල් ක්ලාස් ගිය හෙශාන් දමින්දගේ වයස අවුරුදු 30කි.
    එනයින් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ වයස අද දිනට සොයන්න.
    (ලකුණු 10යි)

    Meanwhile උත්තරේ හොයන්න ට්‍රයි කරපු උන්

    Figure It Out What GIF by CBC

    වහා නැද්ද?? වහා 😁😁 මෙච්චර ශෝකාකුල අවස්ථාවක ඔහොම ප්‍රශ්න අහන්න එපා බං. දැන් මරණ ගෙදර යන්න ලෑස්ති වෙච්ච උන්ගේ මොළේට සමනල් ගැටේ වැටිලා ඇති කල්පනා කරලා 😁
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    දෙහිවලින් මාව ගනින්..
    බස් එකේ ටිවි එකක් තියෙනවද බන්?

    පිලිප්ගෙ මල ගෙදරට යවපු බැනර් එකක් තියෙනවා මගෙ ලග..
    ගම්පොලින් පිටත්වෙන බස් එක දෙහිවලට ඇවිත් ගන්න තෝ හිතුවද මේක හෙලිකොප්ටරයක් කියලා? එක්කො ගම්පොලට වර. නැත්තම් මන්නාරමට වර. පරක්කු උනොත් දාලා ගියා. විනාඩි 10 උපරිම බලන්නෙ.

    Collection එකක් දානවද? සල්ලි එකතු කරන්න එකෙක් හොයගන්නත් ඕනෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මළ ගෙදර ගියාට කමක් නෑ, කෙට් අක්කයි, මේගන් අක්කයි තේ, බිස්කට් අල්ලනකොට ඉගිබිගිකම් පාන්න යනවා එහෙම නෙවෙයි ඔන්න. විලියම් අයියගෙනුයි, හැරී අයියගෙනුයි බඩකට පුරා සංග්‍රහයක් හම්බවෙයි කට්ටියටම.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් එනවා..... හැබැයි ජම්පින් සීට් එකක යන්න බෑ....
    බැනර් 3ක් ගේනවා, ගෙනියන්න ඉඩ ඇති නේ....
    එනකොට මම නෑ. ඒ වෙනුවට වෙන කෙනෙක් ගෙනෙන් ඕනා නම්............

    ආපහු එන්නේ නෑ කිව්වේ බණ දානේටත් ඉදලා, තුන් මහේ වෙනකන් බලා කියාගෙන ඉදාලා එන්නේ. එකයි...
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ගම්පොලින් පිටත්වෙන බස් එක දෙහිවලට ඇවිත් ගන්න තෝ හිතුවද මේක හෙලිකොප්ටරයක් කියලා? එක්කො ගම්පොලට වර. නැත්තම් මන්නාරමට වර. පරක්කු උනොත් දාලා ගියා. විනාඩි 10 උපරිම බලන්නෙ.

    Collection එකක් දානවද? සල්ලි එකතු කරන්න එකෙක් හොයගන්නත් ඕනෙ.
    @PHBhagya සුවර් පොර සල්ලි එක්තුකරන්න...

    අඩෝ මාව එහෙනම් ටවුන් හෝල් වලින් ගනින්.. මල් වඩම් ටික මම ගන්නම්..
    බුලත් විට ටික මම ගන්නම්..
    ජෙනරල් එකෙන් මරන සහතිකෙ ගන්නත් ඔන..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මතක ඇතුව @erozan @Jangi-Hora (aka ඉන්දරේ) @2osama වගේ බයියො දෙන්නෙක් වත් අරන් පල. නයිටක් ගහන්න කියාපු බඩු. නින්ද කොහේද නෑ කියන ගොබ්බ කතා වලට. 🤭
    ඔසී වල කක්කුස්සි හෝදලා ඉවර නම් උබ ත් සෙට් වෙයන් 🤣🤣
     
    • Like
    Reactions: shenat

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    @PHBhagya සුවර් පොර සල්ලි එක්තුකරන්න...

    අඩෝ මාව එහෙනම් ටවුන් හෝල් වලින් ගනින්.. මල් වඩම් ටික මම ගන්නම්..
    බුලත් විට ටික මම ගන්නම්..
    ජෙනරල් එකෙන් මරන සහතිකෙ ගන්නත් ඔන..
    @PHBhagya මිසුත් යනවද? සල්ලි එකතු කරන්න දෙමු එයාට. හැබැයි බෝට්ටුවෙ ලොකු ගමනක් යන්න තියෙනවා. බවලත් උදවියට වැසිකිලි පහසුකම් එහෙමත් බලන්න වෙනවා එහෙනම්. කොල්ලොන්ටනම් මූදට හරි දාන්න බැරිය. Sri Lankan පාඩු ලැබුවෙ නැත්තම් සෙට් එකටම Flight එකේ යන්න තිබ්බා. කොහෙද ගූපියො මහින්ද මාතියාව එලෙව්වනෙ. නැත්තන් නිකන් යන්නෙ නිකන්.