මලයාශියා_සවාරිය

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    යාළුවා;23171655 said:
    මැලේසියා ගිහින් පිනැන්ග් ගිහින් අර දෙමළ කඩෙන් කාපු නැති එකෙක් ඉන්නවනං ඉතින් වැඩක් නෑ ජීවිතෙන් :love:

    ehe monada ban balanna thiyenne?api langkawi island gihin nam fatta fun ekak gatta.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama giye 12th to 16th. 4 nights. KL vithrai ban cover karanna hamba vune.
    1st night eke twin towers giyaa.
    2nd day eke Genting giyaa. (Genting Skyway) :love:
    3rd day eke Sunway Lagoon giyaa.
    4th day eke ude Aquarium ekata gihin shopping giyaa.
    5th day enna poddakata kalin chinatown balala aava.

    mama giyeth AK 46, aave AK 47 wala. Airport eka klia2 da? klia da? apita nam set vune klia2. echchara siraa ne lu eka. loku eka klia eka patta lu.
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mama giye 12th to 16th. 4 nights. KL vithrai ban cover karanna hamba vune.
    1st night eke twin towers giyaa.
    2nd day eke Genting giyaa. (Genting Skyway) :love:
    3rd day eke Sunway Lagoon giyaa.
    4th day eke ude Aquarium ekata gihin shopping giyaa.
    5th day enna poddakata kalin chinatown balala aava.

    mama giyeth AK 46, aave AK 47 wala. Airport eka klia2 da? klia da? apita nam set vune klia2. echchara siraa ne lu eka. loku eka klia eka patta lu.

    Cost eka kiyak unada mcn?
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    yakow photos tikak dapiya.... Aparade visa ganna travel agents lata dunne... mata nam hithenne uba wadiyen deela....
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Cost eka kiyak unada mcn?

    Machn, 1st time pita rata යන ekek nam $500 k hold karala bank eken statement ekak ganna oni.
    Visa agent gen gaththe. Gaana නම් වැඩි. Ekkenekgen 13,000
    Flight eke 3 denaata check-in luggage ekka up and down 85,000 vithara giyaa.
    Hotel ekata Ringgit 640 (+80 tax) da koheda giyaa. 2 double rooms, 4 nights. 1 Ringgit = LKR 41
    Oya davas 4 ta ehe viyadamata api 4 denekta Rs. 230,000 updarima yanna athi. Ochchara giye wife and amma shopping karapu hinda :sorry:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යාළුවා;23170035 said:
    2016 නං මං ගියා. ක්ලබ් බැහැල බඩු ගහල සේරම කුප්ප වැඩ කරලා ආවෙ. එපා වෙනවා. දැන් ඉස්සර වගේ අහිංසක නෑ මම. පට්ට චාටර්
    2.gif
    :rofl::baffled:
    Bukit Bintang වල හිටියෙ. Jalan Bukit Bintang Cardogan හොටෙල් එකේ. ඒකෙ විතරයි බඩු කේස් නැත්තෙ. රූම් වලට සප්ලයි නෑ එකේ. හොටෙල් එක ඉස්සරහ ඇතුලෙ බඩු කේස් නෑ. පිට තමා. හෝටලෙන් එලියට බැස්සයින් පස්සෙ වම දකුණ විතරයි හැරෙන්න තියන්නෙ දූසනය වෙනවා සෙනිකව :rofl::lol::lol::lol:
    මම කියන්නංකො මැලේෂියා විස්තර. කරපු ගූ වැඩ වලින් ගුටි නොකා මැරුන් නොකා ආව ඇති. එළකිරි එකේ අනාතයේකුත් ගියා මං එක්ක :P:rofl:

    ගත්ත ආතල් කියපන්. ටිකටුයි විසයි කියන්නෙ නැතුව. ආතල් නං කීය හරි වියදන් කරලා ගන්න ඕනෙ එකා කරන විදිය හොයාගන ගන්නවා :P

    :rofl:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    menna ada news eka


    asiyanu ratawal haraha aussie new zealand horata paninna hadana aathmarthakaami pudgalayo karana wada wala vipaaka vindinna wenne ahinsaka shri lankika purawasiyata. me aya karana wada nisa heta umbalata sawariyakatawath malaysia yanna bari wenawa.

    malaysiyawata on arrival yanna puluwan widihata deela thibba visa eka nathi wela dan godak kal. on arrival nawaththuwain passe lankawe boho ayata malaysia yanna sidda wune thanapathi karyalaya haraha visa apply karala. eeta passe world trade center eke thiyena visa center eken visa issue karanna patan gaththa. e wenakota visa eke gaanath wadi karala thibbe. me hama deyakma sidda wunain passe lankawe umbala gana anukampawak hithilada kohedo visa online apply karanna puluwan vidihata aai pahasu kramayak umbala wenuwen malaysiyawa haduwa. mama hithanne lankawe ewun aussie new zealand asiyanu ratawal haraha paninna gihilla dan thiyena online visa ganna kramayatath kelawa gani kiyala. mehema giyoth thawa tikak kal yanakota umbalata yanna ratak ithuru wenne naha kollene. malaysia witharak newei wena asiyanu ratawalath me wage thathwayak umbalata uda wenna puluwan :( lankawe passport eka lokey thiyena narakama passport walin ekak :)


    aathmarathakami kotasak karana wada wala vipaaka vindinna sidda wenne ahinsaka pudgalayata.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    menna ada news eka



    asiyanu ratawal haraha aussie new zealand horata paninna hadana aathmarthakaami pudgalayo karana wada wala vipaaka vindinna wenne ahinsaka shri lankika purawasiyata. me aya karana wada nisa heta umbalata sawariyakatawath malaysia yanna bari wenawa.

    malaysiyawata on arrival yanna puluwan widihata deela thibba visa eka nathi wela dan godak kal. on arrival nawaththuwain passe lankawe boho ayata malaysia yanna sidda wune thanapathi karyalaya haraha visa apply karala. eeta passe world trade center eke thiyena visa center eken visa issue karanna patan gaththa. e wenakota visa eke gaanath wadi karala thibbe. me hama deyakma sidda wunain passe lankawe umbala gana anukampawak hithilada kohedo visa online apply karanna puluwan vidihata aai pahasu kramayak umbala wenuwen malaysiyawa haduwa. mama hithanne lankawe ewun aussie new zealand asiyanu ratawal haraha paninna gihilla dan thiyena online visa ganna kramayatath kelawa gani kiyala. mehema giyoth thawa tikak kal yanakota umbalata yanna ratak ithuru wenne naha kollene. malaysia witharak newei wena asiyanu ratawalath me wage thathwayak umbalata uda wenna puluwan :( lankawe passport eka lokey thiyena narakama passport walin ekak :)


    aathmarathakami kotasak karana wada wala vipaaka sidda wenne ahinsaka pudgalayata.

    So SAD!!! :baffled::baffled:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    on arrival visa eka nathi kara gaththa wage ikmanatama me aya lanakwata dena online visa ekath nathi kara gani wage :(
     
    Last edited:

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මලයාශියා සවාරිය.

    ඔන්න අපිත් ගියා මලයාශියා සවරියක්. මේක මගේ පලවෙනි රට ගමන නොව්නත් පුද්ගලික සවාරියකට රටෙන් පිටටගිය පලවෙනි ගමන. මෙකට මමත් මගේ වයිපරෙයි යාලුවො පෞල් 2ක් සහ තනිකඩ යලුවෙක් සෙට් උනා. මේ ගමන සන්විදානය කරද්දි ලබා ගත්තු අත්දැකීම් බෙදා ගන්න තමයි මේක ලියන්නෙ.
    එලකිරි යලුවන්ගෙනුත් සමහර වෙලාවට මම හෙල්ප් ගත්ත.

    ගුවන් ටිකට් මිලදී ගනීම
    මුලින් මම මම කලේ ගුවන් ටිකට්මිලදී ගත්තු එක එක කලෙ ඔන්ලයින් යන්ඩ මාස 6 කට වගේ ඉසෙල්ල මොකද එතකොට පොඩ්ඩක් ගාන අඩුයි.
    අපි ගියෙ AK 46 තම්යි. පැය 3.5 මරක් යනව ගමනට.
    මෙකෙදි කියන්න ඔනේ උබල සෙට් එකක් යනවනම් කට්ටියම එකට බුකින් දාපන් එකතකොට පොඩි වාසියක් තියනව මොකද air asia හෑඩ් ලගේජ් එකට 7kg විතරඉ දෙන්නෙ වෙනම උබලට බඩු ගෙනියන්න ඔනෙ නම් ඇඩිශනල් ගෙවල ගන්ඩ ඔනේ අඩුම 20kg LKR2900 වගේ වෙනව තව එක එක ගනන් වලට තියනව බූකින් එක දාන්ඩ කලින් මෙව ඔක්කොම ප්ලෑන් කරපන් පස්සෙ ඇඩ් කරද්දි ගන පොඩ්ඩක් වැඩී.

    පැය 3.5 යන හින්ද කැමත් මොනව හරි දැම්මොත් හොදා නමුත් එක ෆ්ලයිට් එකේ දි ඔඩර් කරල ගන්නත් පුලුවන්. ලොකු ගනක් නැ සදාරන ගනන් එයාර්පොට් එකෙ තියන බර්ගර් කින් එකෙන් නම් කන්ඩ හිතන්ඩවත් එපා වතුර බෝතලේ 450 වෙනව. අනික සමාන්ය රෝල්ස් වගේ ෆොටෝ පෙන්නල හූනු බිජු වගේ එව තමයි විකුනන්නෙ. එකත් 3ක් 1200 වෙනව.

    ටිකට් බූකින් කරනකොට පාස්පෝට් එක ඔනෙ නෑ හබැයි නම හරියට තියෙන්න ඔනෙ. නම වැරදුනොත් air asia සපෝට් එකට කතා කරල හදා ගන්නත් පුලුවන්. ඔය ඔක්කොම ආතල් අපිත් ගත්තා.
    ඔන්ලයින් බුකින් කරනකොට සීට් සෙලෙක්ට් කරන්න පුලුවන් පොඩි ගානකට.
    ඔය ඔක්කොම එක සැරේ කරන්න අමතක කරන්න එපා මොකද නැත්තන් ගාන පොඩ්ඩක් විතර වැඩී
    අනික එන යන දවස් පොඩ්ඩක් එහාට මෙහාට කරල බලපන් එතකොටත් ගන වෙනස් වෙනව. අපි ගියෙ 27 එන්න හිටියෙ 1 වෙනිදා බට් අපි 2 තියන ෆ්ලයිට් එකෙ අවොත් අපිට හොටෙල් එකට යන ගාන කවර් වෙනව ෆ්ලයිට් ටිකට් එකෙන්. ඒක මගේ යලුවෙකුගේ සොයා ගනීමක්.ඉතින් අපි 2 තමයි අවේ.

    හොටෙල් හොයන එක තමයි. අමාරුම වැඩේ

    ඉතින් ඉට පස්සේ කලෙ හොටෙල් හොයන එක තමයි. අමාරුම වැඩේ. අගෝඩ බුකින්ග් වගේ එකි මෙකි නොකී ඔක්කොම සයිට් වල බැලුව. හොටලේ සෙලෙක්ට් කරනකොට මුලින් ම බලුවේ ගානයි ලොකේශන් එක්යි. එකත් වෙලාසන කරනවනම් හොඩයි ගන අඩුයි. අනික අගෝඩ එකේ දවසේ වෙලාව අනුව ගාන වෙනස් වෙනව. ඉතින් දවස් 2 ක් 3ක් බලල තම්යි බුකින් එක දාන්ඩ ඔනෙ.

    අපි හිටියෙ හොටෙල් 99 පුඩු කියන ජොඉන්ට් එකේ අම්ම එකේ ඉන්නව ලන්කවෙ කොල්ලො දෙන්නෙක්. එකෙක් නම් මට සෙට් උනෙ නැ පොඩ්ඩක් විතර උ අඩම්බරයි,මම ගිය ගමන් ම හොටලෙ උන් එක්ක පොඩි කොක්කක් දාගත්ත ඔය කියන කොල්ල එතනම ඉදන් බලන් උන්න වචනයක් වත් කත කලේ නැ උ දන්නව හොදටම අපි ලන්කවෙ කියල මොකඩ අපි සින්හලෙන් කත කර ගත්ත. අනිත් එකා මදුශන්ක බොක්කක් තමයි. එල කොල්ලෙක්.

    හොටෙල් 99 එක ගෙවන ගානට නම් සාදාරනයි. බූකින්ග් දානකොට පොඩ්ඩක් කල්පනවෙන් බලපල්ල වින්ඩෝ තියනවද නැද්ද. ඇදන් 2කද තනි ලොකු ඇද්ද වගේ සීන්. සමහර විට ඔයවගේ දේවල් මිස්වෙන්න පුලුවන්.

    වීස වීස වීස වීස වීස වීස වීස වීස

    ඔන්න ඊට පස්සෙ බහින්න පුලුවන් වීස වැඩේට. ට්රවෙල් ඒජන්ට්ල පොඩ්ඩක් පස්ස ගහනව අපි එයා ටිකට් ඔන්ලයින් දැම්මම. මොකඩ උන්ට කුට්ටිය කපන්න බෑනේ. අපේ පිනකට ලන්කාවෙ හොදම කොම්පැනියක් වඩේට සෙට් කරගත්ත අඩුවට වීස ෆී + හැඩලින් ෆී 11800 කට කර ගන්න පුලුවන් උන එකෙකුට (වීස ෆී එකම වෙනව 10000 විතර ) ඔන්ලයින් වීස දාන්නත් පුලුවන්. මමනම් දැම්මේ නැ න මොකද අපි යන්නෙ ගිහින් අතල් ගන්න මිසක් මගදි අතල් ගන්න නෙමේ හින්ද. අනික රුපියල් 2000 කට __ක ඉරාගන්න ඔනෙ නෑනෙ.

    Visa Requirement
    1. Valid passport (validity at least six months) and the previous passport.

    2. 2 photographs –white back ground colored ( 35mmx50mm)

    3. ticket

    4. Covering letter

    5. Letter from employer (if employed)

    6. First time travelers must submit currency’s for the value of USD.500/-

    8. confirmed Hotel booking.

    9. 6 months bank statements (original or bank certified)current balance should be more than Rs 100000/-(for individual) for family more Than Rs 300 000/-

    10. If spouse and children are travelling must submit birth certificates , marriage certificate in English

    Translate with copies of original (Sinhala)

    ඔය වැඩ වලට හදපු ලියුම් තියනව ඔනෙ නම් කියපල්ල.
    තව ටයිප් කරන්න බෑ පස්ස පැත්ත රිදෙනව. ඉතුරු කොටස ලබන සතියේ බලාපොරොත්තු වෙන්න.

    කියවල විතරක් යන්න එපා බම්ප් බම්ප්... බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...බම්ප්...

    machan travel agent details tikak pm karapanko.