ඒ දෙන්නට dinner එකකට වගේ or fullboard නවතින්න වගී ටිකක් හොද hotel එකක බූකින්ග් එකක් වගේ දෙයක්?
මේ දවස් වල offers එහෙමත් ටිකක් තියනවනේ ,
Ow me wage ekak watinawa. Me dawaswala offers godak tiyenawa
ඒ දෙන්නට dinner එකකට වගේ or fullboard නවතින්න වගී ටිකක් හොද hotel එකක බූකින්ග් එකක් වගේ දෙයක්?
මේ දවස් වල offers එහෙමත් ටිකක් තියනවනේ ,
rent 13'000 (podi apartment ekak full tiled,attach bathroom)
kama bima 20'000 (hodata kala bila,kadenuth kala samaharak data)
car ekata petrol : 5000
total Expences - 38'000
balance - 7000
![]()
දම්රෝ ගිෆ්ට් වවුචරයක් අරන් දීපං.
yako marune.ube badala nadda ethkota?
machan mage wedding ekedi aiya magen kelinma kalin idlama wed eke godak dewal wlaata wiyadan kala. salli madi wuna welawata mm aiye ara bila gewanna puluwanda kiyala ahuwama gewwa. aiyage wed ekedi math mata puluwan widihata hamadema hoyala balala kara. mm mage kathawa kiwwe ubath ubata puluwan widihata uparima deyak thamange sahodaraya wenuwen karapan uu hoda sahodarek nam.
mallig genath vistara kiyapanko,
uge salary eka kiyada
කොන්ඩම් පැකට් එකක් අරන් ඒකෙ තියෙන කොන්ඩම් දෙක තුනක අක්ගිස්ස පේන්නැති වෙන්න චුට්ටක් කපල දියන්.![]()




අපේ මලයා බදින්න හදන්නේ .අයිය විදිහට මොනවා වගේ පොරට දුන්නොත් හොදද.
මම මහලොකු සල්ලියක් තියෙන එකෙකුත් නෙවේ.මාසෙට 45000ක් විතර අදායමක් තියෙන්නේ.මාත් බැදලා කුලියට ඉන්නේ
මට පොරට මොනවා දෙන්නද හිතාගන්න බෑ
අදහස් ටිකක් දිහල්ලා බන් ලොකු උදවුවක්
monahari deyak ho salli dena eka tama bn hodama.man bandala pita inne. gewal walin kisi udawwak naha.ithin loku deyak karannath baha mage padiyath ekka. puluwan uparima widihata watina deyak karanna baluwe. mage saving unath godak aul.
oyata wedding eka kiyanna ena dawasata (wedding ekata kalin ne) Rs 10,000k athatama denna. wedding eke wiyadamata ganna kiyanna.
weding eka dawasata podi deyak denna. (budu pilmayak)
hmm ow ithin uba naya wela karala ba ithin ae nisa puluwan uparima deyak karapan.
උබගෙම මල්ලි නෙ බන් දෙන්න පුලුවන් ගානක් අතට දියන් වෙඩිමට කලින් .වෙඩින් එක දවසට දෙන්න ඕනි නෑ .
washing matching ekak aran diyahan
damro eke ehema gewanna gannath puluwan
15000k wage athata denna tama mama mulin hithuwe bn
