මලයා බදින්නයි යන්නේ ?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    rent eka 12i machan.room ekak wage ekatama attach karala kitchen eka thiyenawa.tikak loku room ekak.

    1000k gannawa eletricity,water walata.

    okkoma 13i bn
    අනෙහ් මන්දා බ0 පුදුමයි අපිට බදින්නෙත් නැතුව තියෙන වියදම් දැක්කමහ් ...
    උබෙ වයිෆ් වියදම් කරනවා ඇති නැත්තම් ඔය ගානෙහන් නම් හැම දෙම කරන්නහ් වෙන්නෙහ් නැහ් ...
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    යකෝ 5000ක් තෙල් වලට යනව කියන්නෙ කාර් එකේ? උඹ බයික් එකක් 4වීල් කරල මොඩිෆයි කලාද?
    කන්න 20,000ක් යන්නෙ? යකො එලියෙනුත් කාල, ගෙදර උයනුත් කාල එච්චර යනවද? o_O

    ai bn ubala oya widihata hitanne.

    avarage 5000ka fuel balahan

    Rs 5000
    ----------
    Rs 140 (1L)

    Total Liters for month = 35.7 L
    car eka yanawa 1L = 12KM

    Total KM for that amount = 35.7 * 12
    Avarage : 400KM month yanna puluwan .ethakota sathiyata 100KM thiyenawa

    mata gedara idala office ekata 2km thiyenawa .yanna enna 4km 5k thiyamu ethakota sathiyata

    5KM (Day) * 7 = 35KM
    ethakota sathi antheta balapuwama 100KM - 35KM (USED) = 65KM Available for week end

    ekath ithurui bn sathi anthe doi

    hamadama wadatath gihin dura podi gamanak gihin enna puluwan 5000 petrol walin.

    wena kenekta town ekata ennama 15km athi .ithin uta loku ganak yanawane.mata thiyenne 2km .ithin ehema kiyala mage car ekata ara dura yana kenage petrol ganama gahanna oneda ?:D:D

    sathiyata food city ekata gihin okkoma badu gannawa bn.5000kata kittuwa enawa.hodata badu aragannawa mas malu elawalu arawa mewa.

    hama sathiyema loku ganan yanne na.ita passe sathiye kama ithuru unath habadama batama kanna puluwanyaa .ehen mehen kanawa.ewata tama wiyadama.dan ekath adu karan inne.

    rice ekakma 350i.dennek ta genawa un tax ekkama gannawa.840k.balahan 1000k iwarane dawasak kapuwama.
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Matath ooka hithuna ban
    Hybride venna athi
    Uba ofz yanne nadda car eke
    Mama ofz noya hama weekend ekeema town ekata yanda enda
    8000k petrol yanawa ne :confused: for one month

    mekane macho ube gedara indan town ekata thiyena durai wena kenek ge durai ekama wenne nahane,mata thiyenne 2km macho.

    ona wahanayak 10km wath karanawa 1L ekata.mokada ita aduwena karanna api barasara sapa car prado padinawaye.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Telephone / Internet bill, water, electricity bills okkoma wife gevanava ethi. Ae ekkama dennagema andum peladum valatath wife denava ethi.
    Mehema baluvanam ara Rs 2,500 ta maaseta jeevathvenna kiyapu amathiya hariney! :lol::lol:

    telephone bill - 1000i
    internet - 1600i
    water /electricity -gewal kuli karaya okkotama ekka tama 13 ganne
    adum.kalisam 3i shirt 4i yata badu kit 7i.athi ne hama masema adum ganne na.masa 3kin wage ekak ei.eka mokakda.

    me lankawe 45n 2nekge paulakata inna ba kiyanawane.mona boruda?

    wife gedara bn inne.mokuth karanne na.redi madinawa kama uyala denawa.trip plan karanawa ochchara tama koranne.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Monawath aran denna epa wedding eken passe himeeta gihin salli athata deela enna. Lankawe wedding karanne naya welane, wedding eka iwara unama thamai Tharu wisiwenne ganan ekathu weddi :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    telephone bill - 1000i
    internet - 1600i
    water /electricity -gewal kuli karaya okkotama ekka tama 13 ganne
    adum.kalisam 3i shirt 4i yata badu kit 7i.athi ne hama masema adum ganne na.masa 3kin wage ekak ei.eka mokakda.

    me lankawe 45n 2nekge paulakata inna ba kiyanawane.mona boruda?

    wife gedara bn inne.mokuth karanne na.redi madinawa kama uyala denawa.trip plan karanawa ochchara tama koranne.

    uba meke inna kotipathiyo kiyana katha ganan ganna epa, balapan thread ekak dammoth okkogema padi 2Lak pannala. :lol:

    uba himeeta loan ekak line karala geyak hadaganna. wiyadam adu karaganna. gemak gahanna lamai enna kalin. business ekakwat side karapan.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    uba meke inna kotipathiyo kiyana katha ganan ganna epa, balapan thread ekak dammoth okkogema padi 2Lak pannala. :lol:

    uba himeeta loan ekak line karala geyak hadaganna. wiyadam adu karaganna. gemak gahanna lamai enna kalin. business ekakwat side karapan.

    ekanam atta bn.man hemin gemak gahagena yanawa bn.adayame hatiyata wiyadama set wenawane bn.godak unta 2lak hambaunath madi ithin.:D

    anthimata mallita monawada denna ahanna awith mage jathake hoyan wena line ekakata yanawa.patta aul ithin.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ekanam atta bn.man hemin gemak gahagena yanawa bn.adayame hatiyata wiyadama set wenawane bn.godak unta 2lak hambaunath madi ithin.:D

    anthimata mallita monawada denna ahanna awith mage jathake hoyan wena line ekakata yanawa.patta aul ithin.
    owa ganan ganda epaa ban uba mara gemak ne gahanne ube wife ehemath hoda athi,
    minissu kochchara hambunath ekata wiyadam hadaa gannwa ekai minissunta sathutin inda bari.mama kiwwe luxury wenda yanwa.

    malligen ahapan wedding ekata wiyadamata salli thiyanwada kiyala.
    ehema thiyanwaa nam gedarata monawa hari baduwak aran deepan :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Matath ooka hithuna ban
    Hybride venna athi
    Uba ofz yanne nadda car eke
    Mama ofz noya hama weekend ekeema town ekata yanda enda
    8000k petrol yanawa ne :confused: for one month

    නෑ බන් තිබ්බ එකක්.වික්ක.:sorry: දැන් බයික් එකක් තියෙන්නෙ ඩිස්කවරියක්.බොරැල්ල මරදානෙ පැත්තට කාර් එකක යනව කියන්නෙ බන් එපා වෙන සීන් එකක්.:shocked::shocked: අනික අපේ ගෙදර ඉදන් 12-15 කි.මී තියෙනව ඔෆිස් එකට. තෙල් ගහනව කියන්නෙ වාහනේ උපරිම 6-7ක් කරයි ට්‍රැෆික් එක නිසා. ඕක නිසාම තමා වික්කෙ. බයික්කෙ දාහෙන් සම්පතයි. සර්විස් ටික වෙලාවට කරල දුවනව ඒ නිසා ලෙඩ ඇත්තෙම නෑ, තෙලුත් 52-58ක් කරනව.:yes::yes: එකම දේ චොර වෙන්නෙ වැස්සොත් තමා.:baffled::baffled:

    ai bn ubala oya widihata hitanne.

    avarage 5000ka fuel balahan

    Rs 5000
    ----------
    Rs 140 (1L)

    Total Liters for month = 35.7 L
    car eka yanawa 1L = 12KM

    Total KM for that amount = 35.7 * 12
    Avarage : 400KM month yanna puluwan .ethakota sathiyata 100KM thiyenawa

    mata gedara idala office ekata 2km thiyenawa .yanna enna 4km 5k thiyamu ethakota sathiyata

    5KM (Day) * 7 = 35KM
    ethakota sathi antheta balapuwama 100KM - 35KM (USED) = 65KM Available for week end

    ekath ithurui bn sathi anthe doi

    hamadama wadatath gihin dura podi gamanak gihin enna puluwan 5000 petrol walin.

    wena kenekta town ekata ennama 15km athi .ithin uta loku ganak yanawane.mata thiyenne 2km .ithin ehema kiyala mage car ekata ara dura yana kenage petrol ganama gahanna oneda ?:D:D

    sathiyata food city ekata gihin okkoma badu gannawa bn.5000kata kittuwa enawa.hodata badu aragannawa mas malu elawalu arawa mewa.

    hama sathiyema loku ganan yanne na.ita passe sathiye kama ithuru unath habadama batama kanna puluwanyaa .ehen mehen kanawa.ewata tama wiyadama.dan ekath adu karan inne.

    rice ekakma 350i.dennek ta genawa un tax ekkama gannawa.840k.balahan 1000k iwarane dawasak kapuwama.

    එකනම් ඇත්ත බන්. ගෙවල් ලග ඉදල 2කි.මී වගේ නම් ඉතින් ශෙප් නෙ බන්. මට 12ක් තියෙනව. බයික් එකේ යන්නෙ, බොරැල්ල, මරදාන පැත්තට. හිතාගනින්කො රෝද 4ක ගියොත්.. ගන්න පඩිය මදි වෙනව තෙල් ගහන්න. ඕක නිසාම වාහනේ වික්ක.අලුත් එකක් ගන්න ඉන්නෙ.
    අනික උඹ ගහන ගේම අනික් එවුන්ට ආදර්ශයක්. වයිෆ් ජොබ් එකක් නොකරම.
    හැමදාම රෙන්ට් එකට ඉන්න එපා බන්. ගේමක් ගහල ලෝන් එකක් දාන් පොඩියට හරි ගෙයක් හදාගන්න බලපන්.:yes::yes::yes:

    owa ganan ganda epaa ban uba mara gemak ne gahanne ube wife ehemath hoda athi,
    minissu kochchara hambunath ekata wiyadam hadaa gannwa ekai minissunta sathutin inda bari.mama kiwwe luxury wenda yanwa.

    malligen ahapan wedding ekata wiyadamata salli thiyanwada kiyala.
    ehema thiyanwaa nam gedarata monawa hari baduwak aran deepan :)

    අනිවා. මම කියන්නෙත් ඒක තමා. ලද දෙයින් සතුටු වෙන්න ඕන බන් අපි. විච්චූරන කරන්න ගිහින් ඇනගත්ත එවුන් දැන් ඉන්නව එඩ්‍රස් නැතුව. මූ රජ ඩයල් එකක්. උඹට ජය.!!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ekanam atta bn.man hemin gemak gahagena yanawa bn.adayame hatiyata wiyadama set wenawane bn.godak unta 2lak hambaunath madi ithin.:D

    anthimata mallita monawada denna ahanna awith mage jathake hoyan wena line ekakata yanawa.patta aul ithin.
    මේකෙ ඉන්න කට්ටිය දැක්කහම මේක ස්කැන්ඩිනේවියන් රටක් වගේ නේ:rofl:. 45000 කිව්වහම පුදුමෙන් බලනවා නේ:rofl:. ඔය කියන උන්ගේ ගෙවල් වලට ගිහින් ඇහුවොත් දවසටම එක පාරක් මයියොක්ක කාල ඉන්නෙ කියල පෙනෙයි. සල්ලි තියන උන් ඔහොම ටෝක් දෙන්නෙ නෑ. උඹ ඔය ටෝක් වලට සැලෙන්න එපා. යන විදියට යමන්. ඔහොම යද්දී පාර ඉස්සරහට පෙනෙයි. ඉස්සරහට ලක්ෂ ගණන් හම්බ වෙයි. මේකෙ ලක්ෂ ගණන් ටෝක් දාගෙන ඉන්න උන් හැමදාම ටෝක් විතරයි.
    මල්ලිට දෙන එක ගැන... ගෙදෙට්ට ඕන කරන බඩුවක් මොකක් හරි දුන්නොත් මොකද? ඇඳක්, මෙට්ටයක්, කුස්සියට දෙයක්, ඔය වගේ ප්‍රයෝජනවත් දෙයක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මොකවත් නොකර ඉඳලා,සල්ලි දෙන්න එපා. වැඩ ටිකක් කරලා දීලා, messenger/ delivery jobs ,නෝනටත් කියලා -ඔය කේක් පෙට්ටි අලවලා දීලා ...වගේ ඒවා, DJ වගේ එකකට 15ක් විතර වියදම් කරලා පස්සේ 15-20 දියන්. අමතර වැඩ වලටත් 4,5 ක් වියදම් කරපන් if can.

    මගේ හැටි නම් , නෑදෑ මගුල් ,මළ ගෙවල් වලට මාරු කොල වලින් සල්ලි ටිකක් අරන් යනවා. ඔය සුළු වියදම් දුටු තැන කරන්වා...දෙන ගාණ වැදගත් නෑ...අපේ involve එක වැඩියි නම්.
    නෑදෑ මල්ලියෙක් ගේ වෙඩිමේ බොන්න තිබ්බේ නෑ...ඉතින් බෝතල් කීයපක්, බයිට් ටිකක් අරන් දීලා , හොටෙල් එකේ කාමරයක් සෙට් කලා.ගෑනිගෙනුත් බැනුම් අහගෙනයි කලේ..කොල්ලා ඇඹරෙයි හෙහ්....