ඊයා ඕයි. මල්ලිවද තව්සෙවද හදාගන්න අරන් තියෙන්නෙ?![]()
ai mokakda bn aula.? eka ekkenage mattama anuwa bn hamadema wenne.man hitanne na oka podi ganak kiyala.
ඊයා ඕයි. මල්ලිවද තව්සෙවද හදාගන්න අරන් තියෙන්නෙ?![]()
kalin dena eka hodai wage.uta wadak weine.
අපේ මලයා බදින්න හදන්නේ .අයිය විදිහට මොනවා වගේ පොරට දුන්නොත් හොදද.
මම මහලොකු සල්ලියක් තියෙන එකෙකුත් නෙවේ.මාසෙට 45000ක් විතර අදායමක් තියෙන්නේ.මාත් බැදලා කුලියට ඉන්නේ
මට පොරට මොනවා දෙන්නද හිතාගන්න බෑ
අදහස් ටිකක් දිහල්ලා බන් ලොකු උදවුවක්




rent 13'000 (podi apartment ekak full tiled,attach bathroom)
kama bima 20'000 (hodata kala bila,kadenuth kala samaharak data)
car ekata petrol : 5000
total Expences - 38'000
balance - 7000
![]()
kamwalatath mata witharak 20k yanawa.(hamadama kaden kanne
)කොන්ඩම් පැකට් එකක් අරන් ඒකෙ තියෙන කොන්ඩම් දෙක තුනක අක්ගිස්ස පේන්නැති වෙන්න චුට්ටක් කපල දියන්.![]()







යකෝ 5000ක් තෙල් වලට යනව කියන්නෙ කාර් එකේ? උඹ බයික් එකක් 4වීල් කරල මොඩිෆයි කලාද?
කන්න 20,000ක් යන්නෙ? යකො එලියෙනුත් කාල, ගෙදර උයනුත් කාල එච්චර යනවද?![]()
for one monthrent 13'000 (podi apartment ekak full tiled,attach bathroom)
kama bima 20'000 (hodata kala bila,kadenuth kala samaharak data)
car ekata petrol : 5000
total Expences - 38'000
balance - 7000
![]()
Eka thama bn wenna one. Hambena dein sathutin inna one. Machan wedding ekata yana viyadam walin mokak hari baragena karanna wei neh? Mallith ekka podi chat ekak dala balanna adu padu monada kiyala.wena mona karannada bn.me innawa.loku deyak karanna nam baha.eth ithin hodata inna puluwan.kala bila.geyak idamak ganna tawa aurudu ganak inna wei.lamai nathi nisa aulak na tama
uba oya aththda ban kiyala thiyenne uba gana mata pudumath hithenawaa
podi babek innakotanam oya ganin jeewath wenda amaru wei ban

