මලහත්තිලව්වයි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo


දන්නවනේ ඉතිං වචනෙට වඩා මේ හංසයගේ සිතුවිලි ගැන...............
මුළු හදවතිංම සුභ පතනවා...................
සහෝදරයෙක්ට හරිගියා වගේ සන්තෝසයක් දැනෙනවා පූස්.............
අපිගැන පූසිට කියපන් හරිද................
මෙහෙම නොදැකපු පිස්සු යාළු‍වෝ සෙට් එකක් ඉන්නවා කියලා...............
ජයෙන් ජය..............
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නවනේ ඉතිං වචනෙට වඩා මේ හංසයගේ සිතුවිලි ගැන...............
    මුළු හදවතිංම සුභ පතනවා...................
    සහෝදරයෙක්ට හරිගියා වගේ සන්තෝසයක් දැනෙනවා පූස්.............
    අපිගැන පූසිට කියපන් හරිද................
    මෙහෙම නොදැකපු පිස්සු යාළු‍වෝ සෙට් එකක් ඉන්නවා කියලා...............
    ජයෙන් ජය..............

    බොක්කෙන්මද කිව්වේ? මුලු හදවතින්මද කිව්වේ? නැත්නම් කටින්ද කිව්වේ??:baffled::baffled::baffled:
    උඹ සුදුපූසා ගැන ඇහැගහන් ඉන්නව කියල කස්ටිය කියනව මට ඇහුන.. උඹටත් පොල්ල තිබ්බ නේද සුදුපූසා..:(:(
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපේ සුදු පුස් රාළහාමිට පුසියෙක් ලැබිච්ච එක සතුටක්...
    නැත්නම් ඉතින් වටේම ඉන්න ඒවාට පෙරනවනේ..:P
    දැන් ඉතින් අනාගතේ ගැන හිතන්න කලේ හරි..:yes:
    සුභ පැතුම් පුස් අයියේ...පුස් අක්කටත් කියන්නේ හොඳේ..:):rofl:
    මේ කතාව මට කියන්නේ වෙන්නේ තව අවුරුදු 5 හෝ 6 කින් විතර තමා...ඒ කියනකොට අපේ පුස් අයිය තාත්ත කෙනෙක් වෙලා ඉඳීවි නේ..හේ හේ :lol:
    කොහොම වුනත් හැමදාම දෙන්නත් එක්ක සතුටින් ඉන්න.. පුස් පැටව් 10 ක් ඕනි ඔය වගේ..:yes: :yes:(දන්නවනේ ඉතින් ඇයි කියල):love::love:
    දෙන්නටම සම්මා සම්බුදු සරණයි!!!


    :love:කුමාර අයියයි ඇන්ඩ් මොසි පව් අප්පා..:P
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    congratz ayye.. Akkatath congratz kiwwa kiyanna.. Harima sathutui. Dennata godak sathuten inna labewa kiyala prarthana karanawa. :)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කෝ මේ පූසා... පූසි ආපු ගමන් එලකිරි එකත් අමතක වෙලාද?:(:(
    ඒවා කොහෙද ඩෝ..අපි එනව නුවරට තෝව හොයාගෙන..:growl::growl:
    සුදුපූසිට සද්දයක් දාලා තෝව එලකිරි එකට ඇදන් එනවා...:growl::growl::growl:

    තව පැය 2 ක් ඇතුලත රිප්ලයි කරපන්. නැත්නම් අනිවා අපි නුවර...:baffled::baffled:

    දැන් පුසී නැතිව බෑ වගේ..අපිව අමතක වෙලා..:(
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    බොලා දෙන්නට පුංචි පුස් පැටියෙක් හම්බෙන්න කියල wish කරනවා ඔන්න
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මගෙන් උණුසුම් සුබ පැතුම්..! මගේ සහෝදරයා:):love::) ,
    මටත් වෙඩින් එකට එන්න කියනවා නේද ?:confused: ,
    ඔච්චර කල් තනිකඩව පෙරුම් පුරලා:rofl: ඔයාට ලැබුණු පුසී අක්කව දකින්නත් ආසයි..:D..!


     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මගෙන් උණුසුම් සුබ පැතුම්..! මගේ සහෝදරයා:):love::) ,
    මටත් වෙඩින් එකට එන්න කියනවා නේද ?:confused: ,
    ඔච්චර කල් තනිකඩව පෙරුම් පුරලා:rofl: ඔයාට ලැබුණු පුසී අක්කව දකින්නත් ආසයි..:D..!



    :shocked::shocked:මෙන්න මු දැක්ක කල් :rofl::P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හැපි බර්ත් ඩේ ටූ යු :rofl:

    සුබම සුබ මංගලල්ලයක් වේවා පූසෝ


    284845_184592938272169_100001643927702_496903_8272905_n.jpg