මලහත්තිලව්වයි

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මොකක්ද බන් මේ වගේ සුබ දෙයක් කියන කොට දාල තියෙන තේමාව??
    එකට කමක් නැ,, අපෙනුත් සුභ පැතුම් !!!!:):):)
    උඹල පුසොනේ,කේක් වෙනුවට කන්නේ මොනවද??
    :lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ මට දවසක් මෙය ගැන කියල තිබුන නේද ? එල එල ,
    මගේ උණුසුම් සුබ පැතුම් මචන් .හදවතින්ම සුබ පතනවා උබට .
    එයා තමයි මචෝ
    අද තමයි අම්මල සීන් එක කිව්වේ
    උදෙන්ම ගිහින් එයාව හම්බෙලා ආවා:):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela pusiwa adaren mathak kara kiyapan.:love: dennatama wish karanawa marenakama sathutin samadayen inna labenna kiyala.:)api nathi kaleka unath sathutin hitapalla.:rolleyes:mOzilla kiyala ekak hitiya kiyala mathaka thiya ganin budu saraani thopi dennata:rolleyes:

    උඹ මේ වැදගම්මකට ඇති කතාවක් කිව්වමයි මගේ හිතේ..:lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ..මට හෙනම සන්තෝසයි බන්.. උඹට වරදින්නෙ නැහැ කොල්ලො..හරිම හැපී බන්... සිරාවටම උඹ අපේ එලම කිරි කොල්ලෙක් වෙලා මේ ටික කාලෙට..දැන්නම් උඹල අපේ සහෝදරයෝ වගේ.. එහෙම එකේ මගේ සහෝදරයගේ ලව් එක ගොඩ ගියා කිව්වම ගොඩක් සතුටුයි.. සුබ පැතුම් මචං.. පරිස්සමින්, කල්පනාවේන වැඩ ටික කරගනින්. මේ ලෝකෙ හරි බයානකයි.. මොලෙන් වැඩ කරපන්..උඹට වරදින්නේ නැහැ..වරදින්න විදිහක් නැහැ.. සුබ පැතුම් ආයෙත්.. :yes::yes:
    උඹ දවසක් කිව්ව වගේ උඹ වගේම එඩිතර රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන පැටව් 6,7 ඉක්මනටම රටට දායාද කරන්න කියල මම සුබ පතනවා...:yes::yes:

    බුදුසරණය මචං
    අනිවා මචෝ
    අපි සහෝදරයෝ.....:):):)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    තව අවුරුද්දකින් බඳින්න තමයි හිතන් ඉන්නේ
    ai mechchara ikmanata badinne awrudu 2 -3 lov karalama badapanko.... ethakota thawa tika kalayak kollek wage inna puluwan..

    mama ube love eka break off wechcha thread eka kiyawala thiyenawa.... pusiyek set wuna kiyala thread ekak dapu ekata thumbs up! suba anagathayak labenna kiyala mulu hadinma suba pathanawa macho!
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩෝ..මට හෙනම සන්තෝසයි බන්.. උඹට වරදින්නෙ නැහැ කොල්ලො..හරිම හැපී බන්... සිරාවටම උඹ අපේ එලම කිරි කොල්ලෙක් වෙලා මේ ටික කාලෙට..දැන්නම් උඹල අපේ සහෝදරයෝ වගේ.. එහෙම එකේ මගේ සහෝදරයගේ ලව් එක ගොඩ ගියා කිව්වම ගොඩක් සතුටුයි.. සුබ පැතුම් මචං.. පරිස්සමින්, කල්පනාවේන වැඩ ටික කරගනින්. මේ ලෝකෙ හරි බයානකයි.. මොලෙන් වැඩ කරපන්..උඹට වරදින්නේ නැහැ..වරදින්න විදිහක් නැහැ.. සුබ පැතුම් ආයෙත්.. :yes::yes:
    උඹ දවසක් කිව්ව වගේ උඹ වගේම එඩිතර රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන පැටව් 6,7 ඉක්මනටම රටට දායාද කරන්න කියල මම සුබ පතනවා...:yes::yes:

    බුදුසරණය මචං

    අනිවා... මේ කතාවට මාත් 100% එකඟයි..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ගොඩක් සතු‍ටු අංරචියක් යාලු,ඔන්න බැන්ඳාම අපිව දාල යනවා එහෙම නෙමේ මගෙන් සහොදරයාට සුබ පැතුම්,ඉදිරියටත් ඔබ දෙදෙනාම සිතන පතන සියලු දෙ ඉශට වි සැපවත් ජිවිතයක් ගත කිරිමට වාසනාව උදා වෙන්න කියලා මම එක් සිතින් ප්‍රර්තනා කරනවා යාලු

    දළදා සමිඳු පිහිටයි!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මංගලම් සුභ මංගලම්


    cat-wedding-cake-toppers.jpg


    සුබ පෑතුම් සහෝ.......​
    .​
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එහෙනම් අපෙනුත් සුබ පැතුම් මචන් සොදුරු කැදැල්ලක් හදාගෙන ඒ පුසිට සෙනෙහස ආදරය සතුට කරුනාව හැමදාම දීපන්.. එ අපිට මගුලට ආරාධනා කරපන් ලංකාවේ හිටියොත් කොහොමහරි එනවා....:love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :love::love::love::love:
    අනේ අත්තමය් පුසෝ.......උබේ පුසී මෙච්චර කල් උබේ ලගටම වෙලා ඉදලත් උබට එයාව අදුර ගන්න බැරි වෙලානේ......කමක් නෑ කමක් නෑ....පහු වෙලා හරි අදුර ගත්තනේ....දැන්ම ඉදන් wedding එක plan කරපන්........ලමය්ට දාන නම් ටිකක් ලෑස්ති කරගන්න....... ඒකත් ජය සිරි මංගලම් කිව්වා එහෙනං..........
    :love::love::love::love:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඇත්තටම අපි ආදරේ කරන අය අපි ලඟමයි ඉන්නේ. මට ගොඩාක් සතුටුයි. ඔයාලගේ ආදර කතාව මට නවල් එකක් වගේ මැවිල පේනවා. දෙන්නටම හදවතින් සුභ පතනව. උම්ම ගොඩාක් එක්ක සසර වසන තුරු නිවන් දකින තුරු ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි...

    රෙප් +5 දුන්නා