එයා තමයි මචෝඋබ මට දවසක් මෙය ගැන කියල තිබුන නේද ? එල එල ,
මගේ උණුසුම් සුබ පැතුම් මචන් .හදවතින්ම සුබ පතනවා උබට .




ela ela pusiwa adaren mathak kara kiyapan.dennatama wish karanawa marenakama sathutin samadayen inna labenna kiyala.
api nathi kaleka unath sathutin hitapalla.
mOzilla kiyala ekak hitiya kiyala mathaka thiya ganin budu saraani thopi dennata


අනිවා මචෝඅඩෝ..මට හෙනම සන්තෝසයි බන්.. උඹට වරදින්නෙ නැහැ කොල්ලො..හරිම හැපී බන්... සිරාවටම උඹ අපේ එලම කිරි කොල්ලෙක් වෙලා මේ ටික කාලෙට..දැන්නම් උඹල අපේ සහෝදරයෝ වගේ.. එහෙම එකේ මගේ සහෝදරයගේ ලව් එක ගොඩ ගියා කිව්වම ගොඩක් සතුටුයි.. සුබ පැතුම් මචං.. පරිස්සමින්, කල්පනාවේන වැඩ ටික කරගනින්. මේ ලෝකෙ හරි බයානකයි.. මොලෙන් වැඩ කරපන්..උඹට වරදින්නේ නැහැ..වරදින්න විදිහක් නැහැ.. සුබ පැතුම් ආයෙත්..
උඹ දවසක් කිව්ව වගේ උඹ වගේම එඩිතර රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන පැටව් 6,7 ඉක්මනටම රටට දායාද කරන්න කියල මම සුබ පතනවා...
බුදුසරණය මචං



අඩෝ..මට හෙනම සන්තෝසයි බන්.. උඹට වරදින්නෙ නැහැ කොල්ලො..හරිම හැපී බන්... සිරාවටම උඹ අපේ එලම කිරි කොල්ලෙක් වෙලා මේ ටික කාලෙට..දැන්නම් උඹල අපේ සහෝදරයෝ වගේ.. එහෙම එකේ මගේ සහෝදරයගේ ලව් එක ගොඩ ගියා කිව්වම ගොඩක් සතුටුයි.. සුබ පැතුම් මචං.. පරිස්සමින්, කල්පනාවේන වැඩ ටික කරගනින්. මේ ලෝකෙ හරි බයානකයි.. මොලෙන් වැඩ කරපන්..උඹට වරදින්නේ නැහැ..වරදින්න විදිහක් නැහැ.. සුබ පැතුම් ආයෙත්..
උඹ දවසක් කිව්ව වගේ උඹ වගේම එඩිතර රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන පැටව් 6,7 ඉක්මනටම රටට දායාද කරන්න කියල මම සුබ පතනවා...
බුදුසරණය මචං







