උඹට ලොකු පවුලක් හදාගන්න ලැබෙන්න ඕනේ පැටවු පහක් හයක්වත්
සුබ අනාගතයක් මචන්... උඹට ඔච්චර කල් ගියාද ඕක තේරුම්ගන්න
මාර ටියුබ් ලයිට් එකක්නේ උඹ
කොහොම හරි වැඩේ සිද්ධ උන එක හොදයි සතුටුයි...... 







.....ත්රෙඩ් ස්ටාටර් එක කියවලා...ඒ තරම් සතුටුයි ම



ට(හොද වෙලාවට වහල තිබ්බේ.....!!!)




.මේ වගේ සුබ දේකටත් දාල තියන ත්රෙඩ් හෙඩර් එක බලපන්.......









