මලහත්තිලව්වයි

අඩේ සතුටුයි බං :) උඹට ලොකු පවුලක් හදාගන්න ලැබෙන්න ඕනේ පැටවු පහක් හයක්වත් :) සුබ අනාගතයක් මචන්... උඹට ඔච්චර කල් ගියාද ඕක තේරුම්ගන්න :oo: මාර ටියුබ් ලයිට් එකක්නේ උඹ :P කොහොම හරි වැඩේ සිද්ධ උන එක හොදයි සතුටුයි...... :)
 

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔහ.... එල එල.... අපිට පුස් පැටවත් බලන්න පුළුවන් වේවි එනම් ලගදීම .. ජය වේවා....
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    ela ela

    mama oyawa danne nathi unath oyata dan tiyena sathuta nathi novie jeewithe purawatama aadarayen pirunu subama suba anagathayak labenna kiyala dennatama prarthana karanawa

    jaya mangalam
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    AAAAC8qcBvAAAAAAAQQvhg.png


    Congratulations!

    2_thumbs_up.jpg

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකෝ මේක මගුල් සක්වලක් නෙ:shocked:
    නියමයි පූසෝ සුබම සුබ මංගල්ලයක් වෙන්න ඔනේ:)
    ජයවේවා
    11.gif

    මම නම් කියන්නෙ තව ටික කාලයක් තනිකඩව ආතල් එකෙ ඉන්න කියලා:)
    අවුලක් නැ උබ ගොඩක් වයසනම් ඉක්මන් උනාට :rofl::P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    haffa ubath badinwada .. ane appa mata thama ekak set wune nene :( anyway congradz
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මම නැටුව ක්ලින්ක් එක මැද්දේ:):):lol:.....ත්‍රෙඩ් ස්ටාටර් එක කියවලා...ඒ තරම් සතුටුයි ම:):):):rofl::rofl:ට(හොද වෙලාවට වහල තිබ්බේ.....!!!)
    ඔහොම තමා බං...අපිට උරුම ආදරේ සමහර වෙලාවට නොදැක අපි කොච්චර හැපි හැපි දුක් විදිනවද?
    හොදම දේ තමන්ට ආරේ කරපු කෙනෙකුට ආදරේ කරන්න ලැබීම........!!!:love::love::love:
    ඒහෙම බැලුවාම උඹට වෙලා තියෙන්නේ මේ ලෝකෙ කොල්ලෙකුට වෙන්න තියන වාසනාවන්ත ම දේ....!!!!!


    හරකා...තෝව නම් හදන්න බෑ....බූරුවා...:angry::angry::angry:.මේ වගේ සුබ දේකටත් දාල තියන ත්‍රෙඩ් හෙඩර් එක බලපන්.......:growl::growl::growl:
    මළහත්තිලව්වයි.....!!!!!:angry::angry:
    හම්බවෙයන් කෝ වෙලාවක....උඹ මකල හදනවා මම ආයෙ........:angry::angry:
    ගස් ගෙම්බා....!!!!
    :angry::angry::angry::angry: