multi vitamin කියන්නේ ප්රධාන ආහාර වලින් vitamin ලැබෙන එකේ මදි කමක් උනොත් කියල ගන්න එකක්නේ.
එක හින්ද ඕක synthetic උනා කියල ලොකු අවුලක් වෙන්නේ නැහැ.
natural ඒවා ගන්නනම් අනිවා මාසෙට රුපියල් 5000 ට වඩා ගානක් වියදම් කරන්න වෙනවා.
එත් හොඳ එකක් ගන්න අමාරුයි
vitabiotics කියල US brand එකක් තියෙනවා එක ශේප්
Protec කියල Australian එකක් තියෙනවා මේක නම් natural වෙන්නත් පුළුවන් මම හෙව්වේ නැහැ හරියට
හොඳම දේ ඔයින් එකක් ගන්න ගමන් මුං ඇට රට කජු oats වගේ ඒවා කාපන් වැඩිපුරත් එක්ක විටමින් හම්බෙයි
Vitabiotics එකෙයි protec එකෙයි ගනන් කොහොමද ලංකාවේ ෆාමසි වල ගන්න තියනවද

