මල්ටිවිටමින් ලංකාවෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    multi vitamin කියන්නේ ප්‍රධාන ආහාර වලින් vitamin ලැබෙන එකේ මදි කමක් උනොත් කියල ගන්න එකක්නේ.
    එක හින්ද ඕක synthetic උනා කියල ලොකු අවුලක් වෙන්නේ නැහැ.
    natural ඒවා ගන්නනම් අනිවා මාසෙට රුපියල් 5000 ට වඩා ගානක් වියදම් කරන්න වෙනවා.
    එත් හොඳ එකක් ගන්න අමාරුයි

    vitabiotics කියල US brand එකක් තියෙනවා එක ශේප්
    Protec කියල Australian එකක් තියෙනවා මේක නම් natural වෙන්නත් පුළුවන් මම හෙව්වේ නැහැ හරියට

    හොඳම දේ ඔයින් එකක් ගන්න ගමන් මුං ඇට රට කජු oats වගේ ඒවා කාපන් වැඩිපුරත් එක්ක විටමින් හම්බෙයි

    Vitabiotics එකෙයි protec එකෙයි ගනන් කොහොමද ලංකාවේ ෆාමසි වල ගන්න තියනවද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔය දෙකම තියෙනවා හැම pharmacy එකකම වගේ. රුපියල් 3000ක් වගේ යයි මාසෙට.

    Seven Seas cod liver oil වගේ එකක් ගත්තොත් natural.
    skin එකට ඇස් වලට එහෙම පට්ට
    හැබැයි එක multivitamin එකක් එක්ක ගන්නෙපා vitamin A D වැඩි වෙනවා මට ඇහේ නගන එහෙම ආව එකට බීල

    doctors ල නම් දෙන්නෙම india bangladesh වල හදපුව බීපු ගමන් හෙන වෙනසක් තියෙනවා.එත් මට නම් ෂුවර් නැහැ එක හින්ද බොන්නේ නැහැ ඒවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    ලංකාවේ මොකටද මල්ටි විටමින් ගන්නවද ගත්තද ඩේලි ගහන්න ඕනේ නැ දවස් 3 සැරයක් හොදටම ඇති . විටමින් ඕනේ නම් වත්තේ වවාගෙන කාපන් නැත්තම් මාකට් එකෙන් එලවලු පලතුරු කාපල්ලා. සීත රටවල ඉන්නව වගේනේ මල්ටි විටමින් හොයන්නේ .
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    Oya okkoma Sythetic vitamins ... Vitabiotics kiyanne UK company ekak ... Not us plus un gahanne sythertic just branding forceval wage ma thamai....

    Gannawa nam Iherb wage site ekakin balala

    Now

    natures way

    jarrow

    future biotics wage brads ganin

    ntattam ausi // thailand yana ekek gen watsons la ge ... blackmorese wage ausi ekak ganna..

    sythetic gattatath aulak na ...kohomath samahara nutritons natural whole foods walin ganna ba

    oya magnesium

    K2

    D3 wge ewa kohomath sytetic but must have vvitamins for heart ..blood sugar maintenance etc./.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    ගාඩියන් එක නැද්ද බං දැන් :sorry:
    ගාඩියන් එකේ ප්‍රයිස් රේන්ජ් එකේම යන ලංකාවේ ෆාමසි වලින් ගන්න පුලුවන් හොද මලිටි විටමින් එකක් කියපන්කො

    මත් කලින් guardian ගත්තෙ. දැන් එන්නෑලු. දැන් ගන්නෙ forceval...මේක uk වල ප්‍රසිද්ධ brand එකක්. price අර ලගමයි යන්නෙ. කොහොමත් ඔය guardian එක ගැන හරි විස්තරයක්වත් නෑ google එකේවත්.

    ඕවා ඔක්කොම synthetic බන් natural ඒවා ගන්න එකලු හොද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    multi vitamin කියන්නේ ප්‍රධාන ආහාර වලින් vitamin ලැබෙන එකේ මදි කමක් උනොත් කියල ගන්න එකක්නේ.
    එක හින්ද ඕක synthetic උනා කියල ලොකු අවුලක් වෙන්නේ නැහැ.
    natural ඒවා ගන්නනම් අනිවා මාසෙට රුපියල් 5000 ට වඩා ගානක් වියදම් කරන්න වෙනවා.
    එත් හොඳ එකක් ගන්න අමාරුයි

    vitabiotics කියල US brand එකක් තියෙනවා එක ශේප්
    Protec කියල Australian එකක් තියෙනවා මේක නම් natural වෙන්නත් පුළුවන් මම හෙව්වේ නැහැ හරියට

    හොඳම දේ ඔයින් එකක් ගන්න ගමන් මුං ඇට රට කජු oats වගේ ඒවා කාපන් වැඩිපුරත් එක්ක විටමින් හම්බෙයි

    අපේ විටමින් ලැබෙනව අඩුයිනෙ බන් කොහොමත්.ඩේලි මල්ටිවිටමින් එකක් ගන්නෙ ඒකයි. synthetic ඒවා long term එච්චරම හොද නෑ කියල රිසර්ච් තියෙනව. අනික absorption එක අඩුයිලු. effectiveness එකතු අඩුයිලු.

    එච්චර ගානක් යන් නෑ බන්. naturesway කියන්නෙ natural multivitamin හදන හොදම brand එකක්. tablet 60 ක රු.2500 වගේ වෙන්නෙ. වෙලා තියෙන්නෙ ලංකාවෙ හොයාගන්න නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    ලංකාවේ මොකටද මල්ටි විටමින් ගන්නවද ගත්තද ඩේලි ගහන්න ඕනේ නැ දවස් 3 සැරයක් හොදටම ඇති . විටමින් ඕනේ නම් වත්තේ වවාගෙන කාපන් නැත්තම් මාකට් එකෙන් එලවලු පලතුරු කාපල්ලා. සීත රටවල ඉන්නව වගේනේ මල්ටි විටමින් හොයන්නේ .

    උබවත් මමවත් කිව්වට ඕක කරන් නෑනෙ බන්. එලවලු පලතුරු අවශ්‍ය ප්‍රමානෙට කනවද උබ දවසට? අනික විටමින් B වල ගොඩක් ප්‍රභේද ලැබෙන්නෙ රතු මස්(beef,...) වලින්. බුද්ධියට පවා බලපානව vitamin B...ඕවා අපිට කැවෙන් නෑනෙ බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    Oya okkoma Sythetic vitamins ... Vitabiotics kiyanne UK company ekak ... Not us plus un gahanne sythertic just branding forceval wage ma thamai....

    Gannawa nam Iherb wage site ekakin balala

    Now

    natures way

    jarrow

    future biotics wage brads ganin

    ntattam ausi // thailand yana ekek gen watsons la ge ... blackmorese wage ausi ekak ganna..

    sythetic gattatath aulak na ...kohomath samahara nutritons natural whole foods walin ganna ba

    oya magnesium

    K2

    D3 wge ewa kohomath sytetic but must have vvitamins for heart ..blood sugar maintenance etc./.

    ඔය naturesway ලගෙ එහෙම විටමින් high potency එකෙන් තියෙන එක ගැන මොකද බන් හිතන්නෙ. ඇයි එහෙම ලොකු percentage වලින් තියෙන්නෙ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ විටමින් ලැබෙනව අඩුයිනෙ බන් කොහොමත්.ඩේලි මල්ටිවිටමින් එකක් ගන්නෙ ඒකයි. synthetic ඒවා long term එච්චරම හොද නෑ කියල රිසර්ච් තියෙනව. අනික absorption එක අඩුයිලු. effectiveness එකතු අඩුයිලු.

    එච්චර ගානක් යන් නෑ බන්. naturesway කියන්නෙ natural multivitamin හදන හොදම brand එකක්. tablet 60 ක රු.2500 වගේ වෙන්නෙ. වෙලා තියෙන්නෙ ලංකාවෙ හොයාගන්න නෑ.

    මචන් පොඩ්ඩක් බලපන් ඒ අඩුවට තියෙන එවයි තියෙන dose එක කොහොමද කියල
    ඊට වඩා ලාබයි රට කජු 100g හරි මුං ඇට හරි කන එක
    guardian එකත් එහෙමයි ඔක්කොම cover වෙන්නේ නැහැ

    මම gym යන හින්ද ඔය සීන් එකට බැහැල හෙව්වා
    අන්තිමට තේරෙන දෙයක් තමයි vitamin ගැන වැඩිය වදවෙන්නෙපා
    normal multi vitamin එකක් ගහපන්
    උඹට හොයාගන්න පුළුවන් විදියට වෙන වෙන ජාති කාපන් බීපන්
    පොල් තෙල් හැන්දක් බීපන්
    තල තෙල්
    cod liver oil

    ඕවයි ඔක්කොම natural තියෙන්න ඕන හැමදේම තියෙනව්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    මචන් පොඩ්ඩක් බලපන් ඒ අඩුවට තියෙන එවයි තියෙන dose එක කොහොමද කියල
    ඊට වඩා ලාබයි රට කජු 100g හරි මුං ඇට හරි කන එක
    guardian එකත් එහෙමයි ඔක්කොම cover වෙන්නේ නැහැ

    මම gym යන හින්ද ඔය සීන් එකට බැහැල හෙව්වා
    අන්තිමට තේරෙන දෙයක් තමයි vitamin ගැන වැඩිය වදවෙන්නෙපා
    normal multi vitamin එකක් ගහපන්
    උඹට හොයාගන්න පුළුවන් විදියට වෙන වෙන ජාති කාපන් බීපන්
    පොල් තෙල් හැන්දක් බීපන්
    තල තෙල්
    cod liver oil

    ඕවයි ඔක්කොම natural තියෙන්න ඕන හැමදේම තියෙනව්

    මාත් gym යනව මචන්. ඒකයි මෙච්චරම මේවා ගන්න හදන්නෙ.

    naturesway අඩුවට තියෙන එකක් නෙමේ බන් හොදම එකක්. dose එක ඔක්කොම daily ගන්න ඕනෙ ප්‍රමානෙට වඩා වැඩියි (100%-2500%). මේවා vegetables,fruits,mushrooms වලින් Extract කරන්නෙ. එතකොට ස්වභාවික vitamin compound විදිහට ලැබෙන්නෙ. ඒකයි හොද.

    මම දවසට රයකජු 50g යි. කවුපි 150g (dry weight) යි කනව හැමදාම. ඒත් හැම ගොඩක් විටමින් ලැබෙන් නෑ බන්. එලවලු පලතුරු හොදට කනවනන් අවුලක් නෑ. මටනන් එහෙම කැවෙන් නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාත් gym යනව මචන්. ඒකයි මෙච්චරම මේවා ගන්න හදන්නෙ.

    naturesway අඩුවට තියෙන එකක් නෙමේ බන් හොදම එකක්. dose එක ඔක්කොම daily ගන්න ඕනෙ ප්‍රමානෙට වඩා වැඩියි (100%-2500%). මේවා vegetables,fruits,mushrooms වලින් Extract කරන්නෙ. එතකොට ස්වභාවික vitamin compound විදිහට ලැබෙන්නෙ. ඒකයි හොද.

    මම දවසට රයකජු 50g යි. කවුපි 150g (dry weight) යි කනව හැමදාම. ඒත් හැම ගොඩක් විටමින් ලැබෙන් නෑ බන්. එලවලු පලතුරු හොදට කනවනන් අවුලක් නෑ. මටනන් එහෙම කැවෙන් නෑ.

    natures way තියෙනවා බං ඕන තරම් හොයාගන්න.මම ගත්තේ නැත්තේ dose එක මදි හින්ද.
    කවුපි කන්නෙපා මුං ඇට කාපන්. වෙන vitamin ඕනත් නැහැ වගේ :P
    calories තුත් වැඩි protein තියෙනවා කවුපි වලට වඩා
    කවුපි තරම් බඩ පිරෙන්නෙත් නෑ

    ඔක්කොම ලැබෙන්න නම් multi විටමින් එකක් අරගෙන මදි
    ඕක බිල කොහොමත් gym යන එකට වැඩක් නෑ
    B Complex එක වෙනම ගන්නම ඕන
    Vit C අඩුම 500mg ඕන
    Zinc Mg B6 ඕන
    අනිවා ඕන ඒවා ඔකේ නෑ බං හරියට
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    aniwaryen natrual multivtimin ekka ganan one..
    multi vitamin bonawa nam calcium ekka ganna hoda na..anika calcium gnnawa nam vitamin D3 Andvitamin k2 balance karala ganna one..multivitamn 95% syenthtic..abosorb level eka 30% -50% athara thyenne..calcium raata ganna one..multi vitamin aniwa kama kaala food ekkama wage gana one..absorb eka wadi wenna..
    anika vitaminganawa nam mn kiyanne probitic ekak gana ekath hodai. eken vitamns minrels abordb eka wadi wenna puluwan..
    ape lifestyle eka ekka vitamin minarels fish oil gannama one mn nm kiyanne
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356

    calcium gannakota vit D3 and K2 aniwaryen ganna one da?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔය naturesway ලගෙ එහෙම විටමින් high potency එකෙන් තියෙන එක ගැන මොකද බන් හිතන්නෙ. ඇයි එහෙම ලොකු percentage වලින් තියෙන්නෙ.

    ගොඩක් එවල වැඩියෙන් තියෙන්නේ අබ්සොබ් එක අඩු නිසා..... අනික සමහර ඒවා දවසේ ප්‍රමාණයට වඩා තිබ්බාම බෙනිෆිට්ස් වැඩි..

    If you take calcium make sure to take with K2 + D3 ( d3 1000<IU ) K2 150mcg< it helps to absorb calcium more... එතකොට නහරවල කැල්සියම් බැදෙනවා අදුය්......හාර්ට් එකට හොදය්...

    Go to Iherb.com and find out. Cheap shipping via DHL (dawas deka thunen enawa lankawata )
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    මත් කලින් guardian ගත්තෙ. දැන් එන්නෑලු. දැන් ගන්නෙ forceval...මේක uk වල ප්‍රසිද්ධ brand එකක්. price අර ලගමයි යන්නෙ. කොහොමත් ඔය guardian එක ගැන හරි විස්තරයක්වත් නෑ google එකේවත්.

    ඕවා ඔක්කොම synthetic බන් natural ඒවා ගන්න එකලු හොද

    ඩෝස් එක මදි කියලා එක එක විටමින් වෙන වෙනම ගන්න යන්න බෑහ් බං එපා වෙනවනෙහ් ඔක්කොම එකට තියන එක මල්ටිවිටම්න් එකක් කියපල්ලකෝ මේ forceval කියන එක හොදයිද ඒක පාවිච්චි කරපු එකෙක් පොඩි ෆීඩ්බැක් එකක් දාහන්කො මොනවද ඒකෙන් හම්බුන පැහැදිලි රිසාල්ට් කියලා forceval මල්ටිවිටම්න් එකේ ගානත් දාපන්

    ( රෙප් දෙනු ලැබේ )