dakka kal!මෙහෙමයි,
ඔය පලවෙනි වසරේ දෙවනි වසරේ ලමයි උද්ඝෝෂණ වලට යන්නේ කැමත්තෙන් නෙමෙයි, උන්ට ඒවා මග අරින්න බෑ.
තුන් වෙනි හතරවෙනි වසර වෙනකොට නං ඕවට අකමැති නං නොගිහින් ඉන්න පුළුවන්.
3 4 වසරේ උන් උද්ඝෝෂණ වලට යනවනං ඉතිං ඒ උවමනාවෙන්ම තමයි.
උන්ට එහෙම ලොකු ප්‍රෙශර් එකක් නෑ