අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ.
හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්. 


ඒතකොට අපි පිට රටවල් වල ගියේ කැම්පස් නෙවේද ?කැම්පස් ගියානං උඹලටත් ඕවා තේරෙයි !
ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේඒතකොට අපි පිට රටවල් වල ගියේ කැම්පස් නෙවේද ?![]()
ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේශක බුං
.
.
.
.
.
.
උඹේ කැම්පස් එක මොකක්ද![]()
රට මොකක්ද ඩිග්රිය ගත්තඩිග්රි ඔ්නද බන් ලංකාවේ රස්සාවක් ගන්න ? ලංකාවේ බැරිනම් පිට රටවල් වල තානාපති කාර්යාල වගේ තැන් තියෙන්නේ![]()
සිලබස් එක හරි නෑ ඕකුන්ගෙ
තව තෙසිස් එකක් එක්ක රිසර්ච් 2කුයි, අසයින්මන්ට් 15කුයි, ගිරවා දාන සබ්ජෙක්ට් 10කුයි, ග්ෲප් ප්‍රොජෙක්ට් 5කුයි දැම්ම නන් අවුරුද්දකට
ඕව හරියනව
රාජපස්සලා ඇවිල්ලා හොරාකාලා රට බංකොලොත් කරා. ඒකයි උනේඅපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ.හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්.
![]()
මාලු පිහියක් අරන් ගෙදර පලයන් කෝ හුජ්ජ ගිහින් නතර වෙන්නේ . බලය තියෙන්නේ කැම්පස් හතර කොන සීමාවේ එකෙන් එලියේ බල්ලො වගේඅපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ.හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්.
![]()
මම ඉතින් උබෙන් ඇහුවද නෑනේඉතිං ඒක උගෙ ගෙදර උන්ගෙන් අහපන්කො අපි කොහොමද දන්නෙ
උන්ගෙ අම්මා භාරයක් වෙලාද දන්නෑනෙ campus select උනොත් එහෙම යවනවා කියලා
අහම්බන්තේඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේශක බුං
.
.
.
.
.
.
උඹේ කැම්පස් එක මොකක්ද![]()
දැන් අහින්සක උන්ට බෝඩ් එකක් උස්සගෙන පාරෙ යනන බැරිද ඉතින්අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ.හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්.
![]()
ට්රැක් ද යකොකපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා![]()
![]()