මල් වගාව .......

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මම පොඩියට විසිතුරු මල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ. මුලින්ම ඕකිඩ් පැල ටිකක් දාල තමයි වැඩේ පටන් ගන්න ඉන්නේ. එලකිරි එකේ ඉන්නවද දැනට විසිතුරු මල් බිස්නල් කරන, ඒ වගේම මල් පැල ආනයනය කරන කට්ටිය. එහෙම අය ඉන්නව නම් පොඩි සප් එකක් දෙන්න. මොනවද හොදට බිස්නස් තියෙන මිල ගණන් අඩු ලංකාවේ පරිසරයට ඹරොත්තු දෙන මල් පැල වර්ග කියල. අඩුවට මල්පැල ගන්න තියෙන තැන්. ඔය වගේ විස්තර
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මචන් වීක් එන්ඩ් එකේ දියත උයනට පලයන්. එතන උන්ගෙන් හෙමිට විස්තර ගන්න පුළුවන්.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තනමල්විල මල් අක්කරයක් දාලා තියෙනවා. කැමති නම් තව අක්කරයකට joint වෙමු
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Last edited:
    • Like
    Reactions: prabu123

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    https://www.facebook.com/groups/678386895642153/
    me group ekata joint weyan.. online business karanna puluwan... online order walata courier karanna set karapan.. mage wife adath mal wagayak order kala.. bima hitawana pata pata orchid wagayag.. good luck ..

    https://www.facebook.com/prabaviflo...25v1WMk&dti=678386895642153&hc_location=group

    methanin order kale.. whole sale unath denawa kiwwa .. call karala balapan

    Thanks machan







    :D:D:D

    ++++++++