මල උට්ටක් වෙන්නෙ ජෙප්පො දින්නොත්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පුද්ගලික උපාධි කඩ ඔක්කොම වහලා දාලා ඒවා වලින් සල්ලි වලට උපාධි අරන් දැනට රස්සාවල් කර කර ඉන්න එවුන්ව ඒ ආයතන වලින් පන්නන්න කියලා බල කරන්න ඕන. ඊටපස්සේ ඒ රැකියා අවස්ථා රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු සැබෑ දක්ෂයෝන්ට දෙන්න ඕන. රැකියා නැතුව ගෙවල් වලට වෙලා ඉන්න ගොඩක් අය ඉන්නවා එහෙම.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    පුද්ගලික උපාධි කඩ ඔක්කොම වහලා දාලා ඒවා වලින් සල්ලි වලට උපාධි අරන් දැනට රස්සාවල් කර කර ඉන්න එවුන්ව ඒ ආයතන වලින් පන්නන්න කියලා බල කරන්න ඕන. ඊටපස්සේ ඒ රැකියා අවස්ථා රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු සැබෑ දක්ෂයෝන්ට දෙන්න ඕන. රැකියා නැතුව ගෙවල් වලට වෙලා ඉන්න ගොඩක් අය ඉන්නවා එහෙම.
    Allah Hu Akbar 🎉
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,750
    113
    JJoNuA5.jpeg
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    කොහොමත් මේ වෙනකන් බලේට ඉඳපු හොරාකාපු බහුතරෙකට සෑහෙන්න අමාරු කාලයක් එනවා. ඒක දන්නා උන් තමයි මේ දවස් වල කැම්පේන් වලට වියදම් කරන්නේ..

    " මහන්සියෙන් හම්බකරලා ගත්තුවා NPP එකෙන් පවරගන්නවා . ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා.. වාහන තුනක් තිබ්බොත් දෙකක් ගන්නවා. ඉඩම් ඔක්කොම රජයට අරගන්නවා. සේරම කඩ වහලා සමුපකාර දානවා වගේ. බොරු සමාජගත කරලා මිනිස්සු අන්දනවා. හරි ලේසි උන්ගේ fund වලින් වැඩ කරන උන් හොයාගන්න.

    https://elakiri.com/threads/ජයගමු-ශ්‍රී-ලංකා-පාරවල්-කාණු-කරපු-සංවර්ධන-ව්‍යාපෘති.2155667/
    බැරි වෙලාවත් ඔය සෙල්ලම් අපිට දාන්න ආවොත්සෙට් වෙලා අනුරයා එලොව යවන්නේ ඌ හිතන් ඇති 89 සීන් දාන්න

    ඕකුන්ට කරන්න බෑ ඕවා කරනවා කියලා පබ්ලිශ් කරපු ගමන් ඔය මිනිස්සු මූටතියලා අරිනවා අරගලේවගේ නෙවෙයි රටම ලේ විලක් වෙන්නේ ච්න්දේ දීපු උන් හිටන් විහින් උන්ගෙම බෙල්ල කපාගන්නේ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    බැරි වෙලාවත් ඔය සෙල්ලම් අපිට දාන්න ආවොත්සෙට් වෙලා අනුරයා එලොව යවන්නේ ඌ හිතන් ඇති 89 සීන් දාන්න

    ඕකුන්ට කරන්න බෑ ඕවා කරනවා කියලා පබ්ලිශ් කරපු ගමන් ඔය මිනිස්සු මූටතියලා අරිනවා අරගලේවගේ නෙවෙයි රටම ලේ විලක් වෙන්නේ ච්න්දේ දීපු උන් හිටන් විහින් උන්ගෙම බෙල්ල කපාගන්නේ
    Ai ubath horekda? Horunta kawadahari wandi gewanna wenawa. Lamayekge pitin hari yanawa oya horaa kaapu salli, anunta deepu ginigedi okkoma.

    Samajeta penna pinkam kalaata galaweemak na. Parissamen hitapan. Karmaya enawa nohithapu welaawata.
     
    • Like
    Reactions: Xi Jinping

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හිටපු ජනාධිපතිවරු, උන්ගෙ වටේ හිටපු නෑයෝ, හිටපු ඇමතිවරු, උන්ගේ වටේ හිටපු නෑ යො, හිටපු ප්‍රාදේශීය සභා පළාත් සභා, එතකොට ආයතන නිලධාරීන් එකී නොකී මෙකී ඔක්කොම ආසන්න වශයෙන් ලක්ෂයක් විතර අයථා විදියට සල්ලි හම්බ කරපු එවුන් ට නම් අනිවා ශොට් එක හම්බුවෙනවා ඒක නියතයක්.
    උඹට පිස්සුද බන්
    මේක ලංකාව
    මෝඩ කතා කියන්න එපා

    ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
    ජේවිපි ආණ්ඩුවක් ඇවිත් දෙයි මහ ලොකු දඩුවමක්
    අනේ උඹේ සිඟිති මොලේ

    ජේවිපි ආවත් මේ රටේ කිසිම වෙනසක් වෙන්නේ නෑ
    පට්ට සුවර්
    යූඇනපි , පොහොට්ටු බල අරගලෙක් බැට කාපු ජේවිපි කාරයෝ දත නියව නියව ඉන්නේ උන්ගේ ආණ්ඩුවක් ආවොත් ඇරියස් කවර් රන්න
    රාජ්‍ය ආයතන වල කළමනාකරණ සහකාර ගූණු බලන් ඉන්නේ අධ්‍යක්ෂ (පාලන) වගේ තනතුරු ගන්න
    ඒ අරන් අනික් උන්ට ෂොට් එක දෙන්න

    එතැනදිත් එකෙක්වත් හිතන් නෑ උන්ට තියෙන සුදුසුකම් මොනද සහ කරන්න පුළුවන් දේ මොකක්ද කියලා
    දැනටම තනතුරු ප්ලැන් කරලා ඉවරයි.
    ඒලියට අයිසින් ලේයර් එක තිබ්බට බටර් කේක් එක එකමයි බන්
     
    Last edited:

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Ai ubath horekda? Horunta kawadahari wandi gewanna wenawa. Lamayekge pitin hari yanawa oya horaa kaapu salli, anunta deepu ginigedi okkoma.

    Samajeta penna pinkam kalaata galaweemak na. Parissamen hitapan. Karmaya enawa nohithapu welaawata.

    අසාර්තක ජෙප්පො ඔක්කොටම අනිත් සාර්තක උන් හොරු උබ කලින් බයියෙක් දැන්ජෙප්පෙක් පව් කේලම් විස්වාස කරන මොලේ නැති දවසක අනුන්ගේ කීමට පව්ලත් කඩාගන්න පොඩි ජුන්ඩෙක් උබ

    ජෙපි කියන්නෙ අසහන පරාජිත මානසිකත්වය
    උන්ගෙ හැටි හැම සාර්තක මිනිස්සු සාර්තක උන්ගෙ උත්සහය නිසා නෙවේ එක්කො දේශපාලන පක්ශෙකින් කප්පන් අරන් හෝ යම්කිසි දේශපාලන පක්ශෙකට චන්දෙ දීලා නිසයි උන් සර්ත්ක නැතිව උන්ගෙ ස්වෞත්සායෙන් නෙවේ .ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිද ඇතුලේ තියෙන දේ විතරයි වගේ අර තමුන්ට සාර්තක වෙන්න බැරි තව විදියට කිව්වොත් බැරි නැතිඑකාට කියන්නේ පොන්නයා කියලා ඒ වගේ උන් අසාර්ථක ඒක නිසයු.9ඉන්ච් තිබ්බට වැඩක් නෑ හැමදාම අත හෝ සල්ලි වලට ස්පාගෑනු ඔන්ලි ජීවිතකාලෙම, හොදලෝයල් කෙල්ලෙක්ගේ ආදරෙ සෙනෙහස එලිවෙනකන් සෙක්ස් බ්ලෝජොබ් ලයිෆ් බ්ලිස් ලමයින්ගෙන් සතුට උන්ට නෑ. පව් උබලා.ඉස්කෝලෙන් කොන්වෙලා ගුටිකාලා බයිට් වෙලා ආට් කරලා කටපාඩමෙන් පාස් වෙලා කැම්පස් ඇවිත් අන්තරේ ජොයින් වෙලා ලමයි රැග්කරලා පිටකරගන්නෙත් ඒ අසහනේ ඉස්කෝලෙන් රේප් උබ.කෙල්ලෙක්ගෙන් තියා කිසි මිනිහෙක්ගෙන් ආදරේ රෙස්පෙක්ට් රෙපියුටේශන් තමුන් ලෝකෙට දෙයක් කරලා ලබාගත්ත දෙයක් නෑ උන්ට ඒවා සල්ලි වලින් එන්නෙ නැ. 9ඉන්ච් තිබ්බට නැති කම පොන්න කම.ඉතින් හැමදාම අත පව් අසහනේ කවුරුත් ගනන් ගන්නෙ නෑ ඉතින් කුනුගදට නිල මැස්සො එකතු වෙනවා වගේ අර දරාගන්න බැරි ඇස්වලට මිරිස් දාලා අරිනවා වගේ වේදනාව ඔන්ලයින් පිටකරගන්නවා.උන් හිතන් ඉන්නේඑ රටේ බහුතරයක් ඔන්ලයින් නියොජනය කියලා 9ඉන්ච් උනාට කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා තරතරම්වත් තේරුම් ගන්න බුද්දිය නෑ අසහන පීඩාවෙන් වල්මත් අන්ද වෙලා.ඔක්කොටම බනිනවා අපිනම් පාඩුවේ චිල් එකේඉන්නවා.පිස්සො පාරේ කෑගහන් කුනුහරුප කිව්වට අපි උන්ට උත්තර දෙන්න යන්නේ නෑ උන් ආබාදිත මානසිකත්වය .අපී ඒවා බලන් අනුකම්පා කරලා උන්ට අපි පාඩුවේ එලිවෙනකන් සෙක්ස් කරලා හැපි එකේ හැම තත්පරේම අපේ ටයිම් වේස්ට් නොකරන් උන්ගේ පවට අපිට පින දෙන්න බෑනේ ඉතින් අපේ ලයිෆ් කොහොමද කියලා පෝර්න් බලන් අත් වැඩ කරන් අසහනේ පිටකරගන්න ඒක පිනක් අපිට


    ඉතින් අර සාර්තක හැමෝම උන්ට හොරු . ජෙපි ආන්ඩුවකින් සාර්තක මහන්සියෙන් උපයා ගත් දේ සාර්තක ස්කිල් උන්ට දෙනවා කියනවා. උන් ඒවා අහලා චන්දෙ දෙන්නෙ තමුන්ට බැරි දේ නපුන්සක මනස යන අවයවේ බෙලහීන නිසා ජෙපි ආන්ඩුවකින් ඒවා ඉශ්ට වෙයි යන දවල් හීන නිසා.කිසි වැඩපිළිවෙළක් නෑ බැරි උන් චූන් කරලා අනිත් උන් හොරු කියලා උන් චන්දෙ ගන්නේ.


    ......

    ජෙපි කියන්නේ මානසිකත්වක් බන් උන්ට අම්මා අප්පා උපන් ගම රට ජාතිය ආගම තම ගුරුවරුන් ලමයි ගෑනි වැඩක් නෑ අදත් ජෙපි මානසිකත්වය අර කලින් දාපුන්ත්‍රෙඩ් එකේ ලන්කාවේ ටීම් එක දින්නත් වැඩක් නෑ උන්ට.අපිනම් යුද්ධ දින්නා අබිමානෙන් ඒ කලේ හිටියා අරගලේ නිසා දුක් උනා අවුරුදු 1ක් අපි අවුරුදු36ක් සතුටින් ඉද්දි එකක් අව්ලෙන් ජෙප්පි එකක් සතුටෙන් අනිත් ඔක්කොම අසහනෙන් පීඩාවෙන් හිරවෙලා .ධනවත් ලස්සන උන් පේන්න බෑ ඒවා දකිද්දී උන්ගෙ අස් වලට මිරිස් දාලා පුකේ අරිනවා වගේ.අසහනේ පිටකර්ගත්තා අරගලේ සග 88.89

    අපි පොහොසත් අපිව පිලිගන්න අපි වටා ආගමක් රටක් ජාතියක් අපේ කියලා දේවල් ගොඩාක් තියේ ජෙප්පො අවජාතකයි උන්ට රට ජාතිය ආගම නෙවෙයි තම අම්මා ගැනි ලමයිවත් වැඩක් නෑ.බලපන් අදින ඇදුම මුහුනෙ කැත මිනීමරු මානසිකත්වය මුහුනෙන් පේන්නේ .ඒ පාරෙම ගිහින් ගොඩාක් ජෙපි පැටව් ඔන්ලයින් හැන්ගිලා අසහනේ පිටකරගන්නවා ස්වයන් වින්දනයක් ලබන් පව්.අවජාතකයි අම්මා හිටියට අම්මගෙ ගරුත්වය රකින්නෙ නෑ රටක් නෑ ආගමක් නෑ කරුමෙට උපන් තමුන්ට උපතින් රටක් දෙමව්පියන් පව්ලක් ආගමක් ලැබිලත් ඒක බුක්ති විදුන්න චිල් එක නෑ අනුන් දැක්කම තම ඇස්වලට මිරිස් දමා පුකේ ඇරියා වගේ දැනෙන්නේ රිදෙන්නෙ අඩන්නෙ ඒ අසහනේ පිටකරන් තමුන් තුලම තමුන් සිරවී අසහනෙන් ඉන්න පව්කාර මානසිකත්වය ජෙපි

    ......

    අලුත් ලපටි චන්ද මොලේ ජුන්ඩා ඒ කිව්වේ කකුල් දෙක්ස් මැද්දෙ 9ඉන්ච් එක නෙවේ ඒක 9උනාට මොලේජුන්ඩා වැඩිලා නැති ලපටි චන්ද කාරයෝන්ට ටොපි පෙන්නලා චන්දෙ අරන් ඒ කිව්වේ ටොපි පෙන්නලා ජෙපි අසහනේ කටට දෙන්න යනවාඋබලගේ උබලගෙම මව් බාසාවෙන් කිව්වම තේරෙන්නේ පුකට කරවන්න යනවා උබලටත් ටෝපි නෑ ජෙපි අසහන දාතු කාලා රේප් වෙලා චන්දෙ දෙනවා පව් මන් උන්ට කියනවා උබලා වදාපු දෙමව්පියනගෙන් අහපල්ලා ඒකාලේ කොච්චර බයකින්ද ඒ මිනිස්සු ජීවත් උනේ ඕකුන්ගේ පරිස්සම් වෙලා .අද උබලා නෑ එහෙනම් ඒ තරම් බයෙන් මූන දීලා උබලව හදලා අද උබලා උන්ට රේප් වෙද්දි ඒ උබලා උබේ අම්මලාවම උන්ට විකුනවා වගේ මටනම් මහින්ද රනිල් හොරා කෑවා අහින්සක මිනුස්සු මැරුවේ උන්ගෙ ගෙවල් කැඩුවේ නෑ.උන් මැරුවේ හොරු ත්‍රස්තවාදීන් .මුන්ට නැතිව ඕනෙ එකෙක්ටදීපල්ලා උබලාගේ දෙමව්පියන්ට ආදරේ නම් දුක හිතෙයි ඒ මිනිසුන්ට

    යකෝ 2005 8පාස් ආමිකාරයෝ උබලා වගේ ගෑනු සෙක්ස් දරුවි ගෙවල් වාහන බැලුවේ නෑ.උන් ජීවිතේ පූජා කරේ රට රැකගන්නා රටේ කෑල්ලක් දෙනවා කියන්නෙ උබේ ගෑනි දුව අම්මාට පිට එකෙක්ට ගහන්න දෙනවා වගේ නිසා .උන් අද මෙහෙම තත්වයක් කියලා දන්නවානම් යුද්දෙදි නෙවේ උන්ම බෙල්ල කපන් මැරෙනවා තම රට ජාතිය ආගම බේරගත්තේ 2500ක් අවුරුදු මේක තමුන්ගේ නිසා

    ඉතිහාසය පිලිගන්නේ ජෙප්පො යනු මිනීමරු පක්සයක් කියලා උබේ අම්මගෙන් අහපන්කෝ කියයි අම්මා 89කාලේ කොහොම බයකින්ද හිටියේ කියලා පොඩි ජුන්ඩා

    ජෙප්පො රටට කරපු දෙයක් කියපන් අනුරයා කෘෂිකාර්මික ඇමති කාලෙ ස්ටාෆ් බස් එකක් දැම්මා වැඩද යකෝ ඕවා මරනාදාර සමිතියේ දහම්පාසල් ඉස්කෝලෙ සමිති වල ඔයිට වඩා සේවා කරනවා

    අරගලේ කාලේ පාරට බැස්සෙ ගෙවල් ගිනි තිබ්බෙ ජෙප්පො මුලු ලන්කාවෙන් ලක්ස 8ක් කියමු අරගලේ කලේ අපිත් ෆන් එකට පාරෙ ඔන්ලයින් කෑගැහුවට ජෙප්පොන්ට චන්දෙ දෙන්නෙ නෑ .ලන්කාවේ චන්ද දායකයෝ ඉන්න ගානින් ඔක්කොම ඔන්ලයින් යූටියුබ් කොමන්ට් වලින් නියෝජනේ වෙන්නෙ නෑ ඒවගෙ ඇක්ටිව් ජෙප්පන්ට කඩේයන්නේ අලුත් ලපටි චන්ද උන් හැම වෙලේම කොමන්ට් වලින් අසහනේ පිටකරනවා වැඩකරන ලමයි ඉන්න මැදිවයසේ බුද්දිමත් ජෙපී ඉතිහාසය දන්න ගොඩාක් චන්ද ඔන්ලයින් ඇක්ටිව් නෑ මොකෝ උන්ට වැඩ තියේ පව්ලක් තියේ අදාරෙන් උන්න ඔන්කටින් අසහනේ පිටකරන්න කාලේ නාස්ති කරන්න උන්ට ඕනේ නෑ උන් චන්දෙ දවසෙ කොහොමත් තම දරුවන් අනාගත ග්ැැනහිතලා චන්දෙ දෙයි දන්ත දාතූන් වහන්සෙට හූනු බෙට්ට කියපු ජෙපි අසහන අවජාතකයින් උන්ගේ මානසික සමාජෙන් කොන් ප්‍රතික්ෂේප වීමේ අසහනේ හැම විට ඔන්ලයින් පිටකරගන්නවා ඒත් චන්දෙ ඉවර උනාම රිසාල්ට් වෙනස්.

    ලමයි ඉන්න වැදගත් බුද්දිමත් මිනිස්සු පව්ල් එක්ක කාලෙ ගතකරන්නෙ ඔන්ලයින් නෙවේ උන් දන්නවා ජෙප්පො දකිද්දි මිනීමරු අසහන උන් කියලා.ඔන්ලයුන් වීඩියෝ බැලුවට ඔන්ලයින් රගන්නෙ නෑ හැන්ගිලා.චන්දෙ දාලා පාඩුවෙ ඉන්නවා.

    ලන්කාවෙ ඔක්කොම ජෙප්පන්ට කියන්නෙ ඔය යතාර්තය ඔන්ලයින් සමීක්ශනයක් නොතේරෙන ඉස්කෝලේ ගනන් නොතේරෙන නූගත් ජෙප්පො විතරයි ඔන්ලයින් ස්වයන් වින්දනය ලබන් අසහනේ පිටකරගන්න උබලත් පව්නේ මිනිස්සුනේ

    අපිනම් බිසී හෙනට එලිවෙනකන්
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    හොරුන්ගේ ගැලවුම් කාරයා තමා ජෙප්පෝ කියන්නේ🤩

    කොරයි පකක්🤣

    horunge maha baba thamai sakkili mahinda rajapaksha wesige putha
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Meka. hithannawat epa puthee 🤣
    සුවර් නෑ බන්.... මම යුටියුබ් වීඩියෝ එකක දැක්ක මට දැන් විස්තර හරියටම මතක නෑ... විජේ ද කොහෙද කොලබින් දිනපු නිසා 5 පාරක් චන්දෙ ගණන් කරලා මිනිහා ව දේවනියා කරා ලු... ( ඇත්තටම මට විස්තරේ දැන් හරියටම මතක නෑ..)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,335
    113
    Behind u :p
    සුවර් නෑ බන්.... මම යුටියුබ් වීඩියෝ එකක දැක්ක මට දැන් විස්තර හරියටම මතක නෑ... විජේ ද කොහෙද කොලබින් දිනපු නිසා 5 පාරක් චන්දෙ ගණන් කරලා මිනිහා ව දේවනියා කරා ලු... ( ඇත්තටම මට විස්තරේ දැන් හරියටම මතක නෑ..)
    issara
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ඔච්චර එකක් වෙන්න තියෙද්දී ජෙප්පො දිනනකන් අනිත් උන් බලන් ඉන්නෙ නෑ. වැරදිලා දින්නත් මුන් එක්ක උන්ට කරන්න ලේසි වෙන්නෙත් නෑ. කලබල ඇති කරල ජෙප්පන්ගේ පිටින් යවයි ඔක්කොම .
    පටන් ගන්නත් කලින් එක්ස්කියුස් හඩාගෙන :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Troop and tupac97

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට.
     
    • Haha
    Reactions: Troop and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබලා තමා ඕවා විශ්වාස කරනවා ද අනේ උබලා තාම හැදිලා නැහැ හැමදාම රැවෙටෙනවා
    උන් දින්නත් අනිත් උන් දින්නා වගේ තමයි ජන්දේ කාලේ උබලා වගේ එවුන් අන්දන්න කියන කතා දින්නට පස්සේ නැහැ මතක තියාගනින් උත් 255 ඇතුලේ එකක් තමා කියලා.
    :yes:
     
    • Like
    Reactions: Nadun26

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    horunge maha baba thamai sakkili mahinda rajapaksha wesige putha
    ඌ හොරා කෑවා හැබැයි ජෙප්පො වගේ මිනීමරලා නෑ මිනී මරපු කොටින්ව මැරුවා.ඌ හොරා කියන්නේ ජෙප්පො ඒවා ඔප්පු කරලා නෑ,

    ඔය කොහොම කිව්වත් අදටත් මහින්ද අදහන මිනිස්සු ඉන්නවා ම්න් නම් නෑ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් අහින්සක මිනිස්සු මරෙද්දි එක මිනිහෙක් කිව්වෙ කොහොම හරි යුද්ධ දිනන්න කියලා උන්ට තෙල් පෝලිම් වැඩක් නෑ උන්ගෙ යුක්තිය ඉටුකරේ කොටි මරපු මහින්ද.ඒ වගේ යුද්දෙ කාලේ රනවිරු පවුල් ඉන්ග්‍රීසි ඔන්ලයින් සාක්ශරතාව නැති ගොඩාක් ගම් වල මිනිස්සු රට වෙනුවෙන් කැක්කුම තියෙන උන්ට මහින්ද පොරක් උන් ඔන්ලයින් නියොජනය වෙන්නෙ නෑ උන්ගෙ මතය .ඔන්ලයින් හැන්ගුන පිරිසක් ඌට බැන්නට එලිපිට කවුරුත් බනිනවද නෑ හොයාගන්නත් නෑ ඒ තරම් ඌට පිලිගැනීම උගේ ආන්ඩු කාලෙ ගොඩගිය රටේ බලයක් ඇති ආයතන මිනුස්සු ඌට වැඩකරනවා ජෙප්පො ඉතින් කොටි ඩයස් පෝරාවේ කැනඩා ලන්ඩන් මීටින් වලින් සල්ලි අරන් අරගලේ හමුදාවට අපහස කරපු උන් උන්ට අඩු ගානේ 8පාස් ආමි කාරයෙක් කරන කිලෝමීටර් 10ක් දුවන්න පනක් තියේද .නෑ නේද

    ඒ නිසා ජෙප්පො ඉන්නෙම හැන්ගිල බුර බුර බුරනවා විතරයි වැඩ බෑ.
    උන්ට චන්දෙ දෙන්නෙත් එහෙම උන්
     
    • Like
    Reactions: aneasarayana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    හිටපු ජනාධිපතිවරු, උන්ගෙ වටේ හිටපු නෑයෝ, හිටපු ඇමතිවරු, උන්ගේ වටේ හිටපු නෑ යො, හිටපු ප්‍රාදේශීය සභා පළාත් සභා, එතකොට ආයතන නිලධාරීන් එකී නොකී මෙකී ඔක්කොම ආසන්න වශයෙන් ලක්ෂයක් විතර අයථා විදියට සල්ලි හම්බ කරපු එවුන් ට නම් අනිවා ශොට් එක හම්බුවෙනවා ඒක නියතයක්.
    SLIIT, NIBM, NSBM, KDU, ICBT, IIHS, E SOFT, ACNT, NAWALOKA COLLEGE etc. wage thiyena private universities tikath wahaida ?:shocked: