මල උට්ටක් වෙන්නෙ ජෙප්පො දින්නොත්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    උඹට පිස්සුද බන්
    මේක ලංකාව
    මෝඩ කතා කියන්න එපා

    ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
    ජේවිපි ආණ්ඩුවක් ඇවිත් දෙයි මහ ලොකු දඩුවමක්
    අනේ උඹේ සිඟිති මොලේ

    ජේවිපි ආවත් මේ රටේ කිසිම වෙනසක් වෙන්නේ නෑ
    පට්ට සුවර්
    යූඇනපි , පොහොට්ටු බල අරගලෙක් බැට කාපු ජේවිපි කාරයෝ දත නියව නියව ඉන්නේ උන්ගේ ආණ්ඩුවක් ආවොත් ඇරියස් කවර් රන්න
    රාජ්‍ය ආයතන වල කළමනාකරණ සහකාර ගූණු බලන් ඉන්නේ අධ්‍යක්ෂ (පාලන) වගේ තනතුරු ගන්න
    ඒ අරන් අනික් උන්ට ෂොට් එක දෙන්න

    එතැනදිත් එකෙක්වත් හිතන් නෑ උන්ට තියෙන සුදුසුකම් මොනද සහ කරන්න පුළුවන් දේ මොකක්ද කියලා
    දැනටම තනතුරු ප්ලැන් කරලා ඉවරයි.
    ඒලියට අයිසින් ලේයර් එක තිබ්බට බටර් කේක් එක එකමයි බන්
    Ex: Kalin mahindaya ekka indala, passe maithree ge private secrteary una Erik Weerawardhane dan inne JVP eke. Kandy aya nm dannawa athi:baffled:
     
    • Like
    Reactions: aneasarayana

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    ඌ හොරා කෑවා හැබැයි ජෙප්පො වගේ මිනීමරලා නෑ මිනී මරපු කොටින්ව මැරුවා.ඌ හොරා කියන්නේ ජෙප්පො ඒවා ඔප්පු කරලා නෑ,

    ඔය කොහොම කිව්වත් අදටත් මහින්ද අදහන මිනිස්සු ඉන්නවා ම්න් නම් නෑ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් අහින්සක මිනිස්සු මරෙද්දි එක මිනිහෙක් කිව්වෙ කොහොම හරි යුද්ධ දිනන්න කියලා උන්ට තෙල් පෝලිම් වැඩක් නෑ උන්ගෙ යුක්තිය ඉටුකරේ කොටි මරපු මහින්ද.ඒ වගේ යුද්දෙ කාලේ රනවිරු පවුල් ඉන්ග්‍රීසි ඔන්ලයින් සාක්ශරතාව නැති ගොඩාක් ගම් වල මිනිස්සු රට වෙනුවෙන් කැක්කුම තියෙන උන්ට මහින්ද පොරක් උන් ඔන්ලයින් නියොජනය වෙන්නෙ නෑ උන්ගෙ මතය .ඔන්ලයින් හැන්ගුන පිරිසක් ඌට බැන්නට එලිපිට කවුරුත් බනිනවද නෑ හොයාගන්නත් නෑ ඒ තරම් ඌට පිලිගැනීම උගේ ආන්ඩු කාලෙ ගොඩගිය රටේ බලයක් ඇති ආයතන මිනුස්සු ඌට වැඩකරනවා ජෙප්පො ඉතින් කොටි ඩයස් පෝරාවේ කැනඩා ලන්ඩන් මීටින් වලින් සල්ලි අරන් අරගලේ හමුදාවට අපහස කරපු උන් උන්ට අඩු ගානේ 8පාස් ආමි කාරයෙක් කරන කිලෝමීටර් 10ක් දුවන්න පනක් තියේද .නෑ නේද

    ඒ නිසා ජෙප්පො ඉන්නෙම හැන්ගිල බුර බුර බුරනවා විතරයි වැඩ බෑ.
    උන්ට චන්දෙ දෙන්නෙත් එහෙම උන්
    oya baya wenna epa babah api ekenma basil sir ta denne
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජේවීපී එකට මොලේ කලඳක් හරි තියෙනවනම් මුලින්ම කරන්න ඕනේ අධිකරණයේ දූෂිතයෝ අයින් කරලා සුද්ද කරලා හරියට නඩු අහලා හොරු ටික හිරේ දාලා ආයෙ හොරුන්ට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙන්න නීති හදන එක.

    ජේවීපී ආවොත් ඔහොම කරයිදෝ කියලා සැකයක් අනිත් පක්ෂ වලට තියෙනවා. ඒක තමයි ලබන ඡන්දෙට යූඑන්පී, ශ්‍රීලංකා, සජබ, පොහොට්ටු ඔක්කොම එකට එකතු වෙන්න හේතුව.

    oය කිසිම දෙයක් කරන්නේ නෑ / කරන්න බෑ
    හැබැයි.

    දේශපාලුවන්ට අමාරුවෙන් හරි හොරාකන එක අඩු කරන්න පටන් ගන්න වෙනවා, මොකද දැන් ඉස්සර වගේ එක එක චුටි ඇමවල් දාල චන්ද ගන්න බෑ (දැන් කම්පැනි වල වැඩකරන අයට උනත් ඉස්සර වගේ සිඟිති ආතල් දීලා තියාගන්න බෑනේ ඒවගේ තමයි )

    ශෝසල් මිඩියා අනම් මනම් තියන නිසා කොහොමත් හිතන හිතන විදියට නටන්න බෑ කාටවත්.

    නිකමට බලන්න දැන් පාරක් හැදුව කියල වගේ මොකක්හරි කෙරුව කියල ශෝෂල් මිඩියා දාන්na බෑනේ. අහනවනේ account එකෙන් අරන්ද හැදුවේ කියල. ඒකටත් බනිනවනෙ හැම එකාම. :lol:

    ඉස්සර ගම් වල මිනිස්සුන්ට පාරක් හැදුව කිව්වොත් ඊට වඩා දෙයක් නෑ දැන් ඒ කාලේ ගියා

    අනික npp දින්නොත් අනුරලා මේ දවස් වල කියන ඒවාත් එක්ක ටිකක් හරි වැඩක් නොකරොත් ඉන්න හම්බෙන එකක් නෑ :lol:

    කොහොමත් ඉතින්
    "ඔය ඔක්කොම යාළුවො මල්ලි තමයි" මටනම් ඔය කයිවාරු කාරයෝ එකෙක්වත් sure නෑ
     
    • Like
    Reactions: itguy77

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌ හොරා කෑවා හැබැයි ජෙප්පො වගේ මිනීමරලා නෑ මිනී මරපු කොටින්ව මැරුවා.ඌ හොරා කියන්නේ ජෙප්පො ඒවා ඔප්පු කරලා නෑ,

    ඔය කොහොම කිව්වත් අදටත් මහින්ද අදහන මිනිස්සු ඉන්නවා ම්න් නම් නෑ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් අහින්සක මිනිස්සු මරෙද්දි එක මිනිහෙක් කිව්වෙ කොහොම හරි යුද්ධ දිනන්න කියලා උන්ට තෙල් පෝලිම් වැඩක් නෑ උන්ගෙ යුක්තිය ඉටුකරේ කොටි මරපු මහින්ද.ඒ වගේ යුද්දෙ කාලේ රනවිරු පවුල් ඉන්ග්‍රීසි ඔන්ලයින් සාක්ශරතාව නැති ගොඩාක් ගම් වල මිනිස්සු රට වෙනුවෙන් කැක්කුම තියෙන උන්ට මහින්ද පොරක් උන් ඔන්ලයින් නියොජනය වෙන්නෙ නෑ උන්ගෙ මතය .ඔන්ලයින් හැන්ගුන පිරිසක් ඌට බැන්නට එලිපිට කවුරුත් බනිනවද නෑ හොයාගන්නත් නෑ ඒ තරම් ඌට පිලිගැනීම උගේ ආන්ඩු කාලෙ ගොඩගිය රටේ බලයක් ඇති ආයතන මිනුස්සු ඌට වැඩකරනවා ජෙප්පො ඉතින් කොටි ඩයස් පෝරාවේ කැනඩා ලන්ඩන් මීටින් වලින් සල්ලි අරන් අරගලේ හමුදාවට අපහස කරපු උන් උන්ට අඩු ගානේ 8පාස් ආමි කාරයෙක් කරන කිලෝමීටර් 10ක් දුවන්න පනක් තියේද .නෑ නේද

    ඒ නිසා ජෙප්පො ඉන්නෙම හැන්ගිල බුර බුර බුරනවා විතරයි වැඩ බෑ.
    උන්ට චන්දෙ දෙන්නෙත් එහෙම උන්

    rachana liyana tharan podi horekta ridila
     
    • Haha
    Reactions: Xi Jinping

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    යහපාලනය කියලා එකක් ආවෙත් ඔහොම තමයි බන්. සිරිසේන හොරු අල්ලලා හිරේ දාලා මේ රට සුරපුරය්ක් කරයි කියලනේ එදා බහුතරයක් හිතුවේ. මේකත් ඒවගේම තමයි. මේ අවුරුද්දෙ ඡන් දේ තියලා අනුර දින්නොත් , අද අනුරගේ හොද කියන උබලම 2025 අන්තිමටත් ඒ විදියටම අනුරගේ හොද කියයිද කියලා අපි එදාට බලමුකෝ. ඒ වෙද්දි උබලා මේ රට බේරගන්න නාම්ල් ස'ව ගේමු කියන්නත් බැරි නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා

    අඩේ කව්ද බන්. ඇයි නමක් කියන්න බැරි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ex: Kalin mahindaya ekka indala, passe maithree ge private secrteary una Erik Weerawardhane dan inne JVP eke. Kandy aya nm dannawa athi:baffled:
    ගොඩක් දේශපාලන පවුල් වල සහෝදර සහෝරියෝ ඉන්නවා නම් උන් එක එක පක්ෂ නියෝජනය කරන්නේ
    ඒ වෙන එකකට නෙමේ හැම පැත්තෙන්ම බෙරෙන්න
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43

    rachana liyana tharan podi horekta ridila

    හදවතට තට්ටු කරලා අහලා බලපන් කාටද රිදෙනේ කියලා රචනා කියන්නෙ කරුනු බන් ජෙප්පොත් කට හැකර කරන් කියවන්නෙ පැය ගනන් ඒවා අහනවානම් ඒව අහන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ කරුනු වැරදී කියලා තාර්කිකව ඔප්පු කරපන් පාර්ලිමේන්තුව විවාදයක් වගේ.නැතිව අනුන්ට ආහුන්කම් නොදී තමුන් හරි කියාගන්නා ලින් මැඩි නූගත් මානසිකත්වය උබේ ඊට එහා උබ එක්කවාද කරලා පලක් නෑ පිස්සෙක්ට උගන්වන්න මොලේ අවයවේ වැඩිලා නෑ උබේ

    https://elakiri.com/threads/ජෙපි-සිහින.2155702/
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා

    අනේ ඒ මනුස්සයට නමක් ගමක් නැති හැටි 😂
     
    kawuda ahan hitye???
    ubata ai mama oppu karanne one?
    mama hari kiyala kawuda kiuwe??

    uba wage pissek ekka mona kathada ban, ubage ubage hithalu kiywuwata pissek wage
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යහපාලනය කියලා එකක් ආවෙත් ඔහොම තමයි බන්. සිරිසේන හොරු අල්ලලා හිරේ දාලා මේ රට සුරපුරය්ක් කරයි කියලනේ එදා බහුතරයක් හිතුවේ. මේකත් ඒවගේම තමයි. මේ අවුරුද්දෙ ඡන් දේ තියලා අනුර දින්නොත් , අද අනුරගේ හොද කියන උබලම 2025 අන්තිමටත් ඒ විදියටම අනුරගේ හොද කියයිද කියලා අපි එදාට බලමුකෝ. ඒ වෙද්දි උබලා මේ රට බේරගන්න නාම්ල් ස'ව ගේමු කියන්නත් බැරි නෑ

    ශිරන්ති කියන්නේ රනිල්ගේ ලඟම නෑයෝ. රාජපක්ෂ පවුලේ ළමයින්ගේ වෙඩින් වලට පවා යන එන.. පොහොට්ටුවේ නෑ ගෙවල් වල ඩිනර් බර්ත්ඩේ පාටි දාන රනිල් .. යහපාලන කාලේ ඇවිත් රාජපක්ක පවුලේ උන් හිරේ දායි කියල කව්රු හරි හිතුවා නං. හම්මේ උගේ දේසපාලන දැනීම ගැන හිතාගන්න පුළුවන් 😂
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    ehema wenwa nam mama aniwaryenma unta thama chande denne,

    ehema wenwa nam rate dushana wancha walin 25% withra iwarayi,
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    kawuda ahan hitye???
    ubata ai mama oppu karanne one?
    mama hari kiyala kawuda kiuwe??

    uba wage pissek ekka mona kathada ban, ubage ubage hithalu kiywuwata pissek wage
    මචන් මන්ද උබද පිස්සා .පිස්සා යන නිර්වචනය බුද්දිය නැති බොරුව එනම් පැවැත්මක් ඇති දේ සත්‍ය සදා පවතී .සත්‍ය ඔප්පු වේ උසාවියේද සාක්ශි මත මන් කියපු කරුනු උබ බොරු කියලා ඔප්පු කලොත් ම්න් පිස්සෙක් ලෙස මන් පිලිගනීමි.මෙතන එකයි ඇත්ත උබ ඔප්පු නොකලොත් උබයි පිස්සා. බුද්දිය නැති මෝඩයා .පිස්සු එකාට බන් ඌ විතරයි හරි අනිත් හැමෝම පිස්සො කිව්වට ඒක ඔප්පු කරන්න බෑ පාරේ කුනුහරුප කිය කිය හෙලුවෙන් යන්නෙ බිව්ව මිනිස්සු බලපන් කොහොමද හැසිරෙන්නෙ ඒ වගේ.ඉතින් වාද කරලා වැඩක් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචන් මන්ද උබද පිස්සා .පිස්සා යන නිර්වචනය බුද්දිය නැති බොරුව එනම් පැවැත්මක් ඇති දේ සත්‍ය සදා පවතී .සත්‍ය ඔප්පු වේ උසාවියේද සාක්ශි මත මන් කියපු කරුනු උබ බොරු කියලා ඔප්පු කලොත් ම්න් පිස්සෙක් ලෙස මන් පිලිගනීමි.මෙතන එකයි ඇත්ත උබ ඔප්පු නොකලොත් උබයි පිස්සා. බුද්දිය නැති මෝඩයා .පිස්සු එකාට බන් ඌ විතරයි හරි අනිත් හැමෝම පිස්සො කිව්වට ඒක ඔප්පු කරන්න බෑ පාරේ කුනුහරුප කිය කිය හෙලුවෙන් යන්නෙ බිව්ව මිනිස්සු බලපන් කොහොමද හැසිරෙන්නෙ ඒ වගේ.ඉතින් වාද කරලා වැඩක් නෑ

    pissuda hatida ban.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
    බිල්ලො මවන් නැතුව නම දාපන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ඉස්සරහට සුපිරි ආතල් කාලයක් එන්නෙ. අර කැලුම්
    ජයසුමනයා ලියපු බයි වර්ශන් රචනාවෙ ජෙපි වර්ශන් එක ලහදිම එලියට දායි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,769
    113
    නදුන් ඔයා?
    උබලා තමා ඕවා විශ්වාස කරනවා ද අනේ උබලා තාම හැදිලා නැහැ හැමදාම රැවෙටෙනවා
    උන් දින්නත් අනිත් උන් දින්නා වගේ තමයි ජන්දේ කාලේ උබලා වගේ එවුන් අන්දන්න කියන කතා දින්නට පස්සේ නැහැ මතක තියාගනින් උත් 255 ඇතුලේ එකක් තමා කියලා.
     
    • Haha
    Reactions: SLK_sri