ඉස්සරහට විසාල ආතල් එකක් ගන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරමු!!
Ex: Kalin mahindaya ekka indala, passe maithree ge private secrteary una Erik Weerawardhane dan inne JVP eke. Kandy aya nm dannawa athiඋඹට පිස්සුද බන්
මේක ලංකාව
මෝඩ කතා කියන්න එපා
ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
ජේවිපි ආණ්ඩුවක් ඇවිත් දෙයි මහ ලොකු දඩුවමක්
අනේ උඹේ සිඟිති මොලේ
ජේවිපි ආවත් මේ රටේ කිසිම වෙනසක් වෙන්නේ නෑ
පට්ට සුවර්
යූඇනපි , පොහොට්ටු බල අරගලෙක් බැට කාපු ජේවිපි කාරයෝ දත නියව නියව ඉන්නේ උන්ගේ ආණ්ඩුවක් ආවොත් ඇරියස් කවර් රන්න
රාජ්‍ය ආයතන වල කළමනාකරණ සහකාර ගූණු බලන් ඉන්නේ අධ්‍යක්ෂ (පාලන) වගේ තනතුරු ගන්න
ඒ අරන් අනික් උන්ට ෂොට් එක දෙන්න
එතැනදිත් එකෙක්වත් හිතන් නෑ උන්ට තියෙන සුදුසුකම් මොනද සහ කරන්න පුළුවන් දේ මොකක්ද කියලා
දැනටම තනතුරු ප්ලැන් කරලා ඉවරයි.
ඒලියට අයිසින් ලේයර් එක තිබ්බට බටර් කේක් එක එකමයි බන්

oya baya wenna epa babah api ekenma basil sir ta denneඌ හොරා කෑවා හැබැයි ජෙප්පො වගේ මිනීමරලා නෑ මිනී මරපු කොටින්ව මැරුවා.ඌ හොරා කියන්නේ ජෙප්පො ඒවා ඔප්පු කරලා නෑ,
ඔය කොහොම කිව්වත් අදටත් මහින්ද අදහන මිනිස්සු ඉන්නවා ම්න් නම් නෑ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් අහින්සක මිනිස්සු මරෙද්දි එක මිනිහෙක් කිව්වෙ කොහොම හරි යුද්ධ දිනන්න කියලා උන්ට තෙල් පෝලිම් වැඩක් නෑ උන්ගෙ යුක්තිය ඉටුකරේ කොටි මරපු මහින්ද.ඒ වගේ යුද්දෙ කාලේ රනවිරු පවුල් ඉන්ග්‍රීසි ඔන්ලයින් සාක්ශරතාව නැති ගොඩාක් ගම් වල මිනිස්සු රට වෙනුවෙන් කැක්කුම තියෙන උන්ට මහින්ද පොරක් උන් ඔන්ලයින් නියොජනය වෙන්නෙ නෑ උන්ගෙ මතය .ඔන්ලයින් හැන්ගුන පිරිසක් ඌට බැන්නට එලිපිට කවුරුත් බනිනවද නෑ හොයාගන්නත් නෑ ඒ තරම් ඌට පිලිගැනීම උගේ ආන්ඩු කාලෙ ගොඩගිය රටේ බලයක් ඇති ආයතන මිනුස්සු ඌට වැඩකරනවා ජෙප්පො ඉතින් කොටි ඩයස් පෝරාවේ කැනඩා ලන්ඩන් මීටින් වලින් සල්ලි අරන් අරගලේ හමුදාවට අපහස කරපු උන් උන්ට අඩු ගානේ 8පාස් ආමි කාරයෙක් කරන කිලෝමීටර් 10ක් දුවන්න පනක් තියේද .නෑ නේද
ඒ නිසා ජෙප්පො ඉන්නෙම හැන්ගිල බුර බුර බුරනවා විතරයි වැඩ බෑ.
උන්ට චන්දෙ දෙන්නෙත් එහෙම උන්
ජේවීපී එකට මොලේ කලඳක් හරි තියෙනවනම් මුලින්ම කරන්න ඕනේ අධිකරණයේ දූෂිතයෝ අයින් කරලා සුද්ද කරලා හරියට නඩු අහලා හොරු ටික හිරේ දාලා ආයෙ හොරුන්ට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙන්න නීති හදන එක.
ජේවීපී ආවොත් ඔහොම කරයිදෝ කියලා සැකයක් අනිත් පක්ෂ වලට තියෙනවා. ඒක තමයි ලබන ඡන්දෙට යූඑන්පී, ශ්‍රීලංකා, සජබ, පොහොට්ටු ඔක්කොම එකට එකතු වෙන්න හේතුව.

ඌ හොරා කෑවා හැබැයි ජෙප්පො වගේ මිනීමරලා නෑ මිනී මරපු කොටින්ව මැරුවා.ඌ හොරා කියන්නේ ජෙප්පො ඒවා ඔප්පු කරලා නෑ,
ඔය කොහොම කිව්වත් අදටත් මහින්ද අදහන මිනිස්සු ඉන්නවා ම්න් නම් නෑ කැබිතිගොල්ලෑව බස් බෝම්බෙන් අහින්සක මිනිස්සු මරෙද්දි එක මිනිහෙක් කිව්වෙ කොහොම හරි යුද්ධ දිනන්න කියලා උන්ට තෙල් පෝලිම් වැඩක් නෑ උන්ගෙ යුක්තිය ඉටුකරේ කොටි මරපු මහින්ද.ඒ වගේ යුද්දෙ කාලේ රනවිරු පවුල් ඉන්ග්‍රීසි ඔන්ලයින් සාක්ශරතාව නැති ගොඩාක් ගම් වල මිනිස්සු රට වෙනුවෙන් කැක්කුම තියෙන උන්ට මහින්ද පොරක් උන් ඔන්ලයින් නියොජනය වෙන්නෙ නෑ උන්ගෙ මතය .ඔන්ලයින් හැන්ගුන පිරිසක් ඌට බැන්නට එලිපිට කවුරුත් බනිනවද නෑ හොයාගන්නත් නෑ ඒ තරම් ඌට පිලිගැනීම උගේ ආන්ඩු කාලෙ ගොඩගිය රටේ බලයක් ඇති ආයතන මිනුස්සු ඌට වැඩකරනවා ජෙප්පො ඉතින් කොටි ඩයස් පෝරාවේ කැනඩා ලන්ඩන් මීටින් වලින් සල්ලි අරන් අරගලේ හමුදාවට අපහස කරපු උන් උන්ට අඩු ගානේ 8පාස් ආමි කාරයෙක් කරන කිලෝමීටර් 10ක් දුවන්න පනක් තියේද .නෑ නේද
ඒ නිසා ජෙප්පො ඉන්නෙම හැන්ගිල බුර බුර බුරනවා විතරයි වැඩ බෑ.
උන්ට චන්දෙ දෙන්නෙත් එහෙම උන්
ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
ගොඩක් දේශපාලන පවුල් වල සහෝදර සහෝරියෝ ඉන්නවා නම් උන් එක එක පක්ෂ නියෝජනය කරන්නේEx: Kalin mahindaya ekka indala, passe maithree ge private secrteary una Erik Weerawardhane dan inne JVP eke. Kandy aya nm dannawa athi![]()
rachana liyana tharan podi horekta ridila
ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
හදවතට තට්ටු කරලා අහලා බලපන් කාටද රිදෙනේ කියලා රචනා කියන්නෙ කරුනු බන් ජෙප්පොත් කට හැකර කරන් කියවන්නෙ පැය ගනන් ඒවා අහනවානම් ඒව අහන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ කරුනු වැරදී කියලා තාර්කිකව ඔප්පු කරපන් පාර්ලිමේන්තුව විවාදයක් වගේ.නැතිව අනුන්ට ආහුන්කම් නොදී තමුන් හරි කියාගන්නා ලින් මැඩි නූගත් මානසිකත්වය උබේ ඊට එහා උබ එක්කවාද කරලා පලක් නෑ පිස්සෙක්ට උගන්වන්න මොලේ අවයවේ වැඩිලා නෑ උබේ
https://elakiri.com/threads/ජෙපි-සිහින.2155702/
යහපාලනය කියලා එකක් ආවෙත් ඔහොම තමයි බන්. සිරිසේන හොරු අල්ලලා හිරේ දාලා මේ රට සුරපුරය්ක් කරයි කියලනේ එදා බහුතරයක් හිතුවේ. මේකත් ඒවගේම තමයි. මේ අවුරුද්දෙ ඡන් දේ තියලා අනුර දින්නොත් , අද අනුරගේ හොද කියන උබලම 2025 අන්තිමටත් ඒ විදියටම අනුරගේ හොද කියයිද කියලා අපි එදාට බලමුකෝ. ඒ වෙද්දි උබලා මේ රට බේරගන්න නාම්ල් ස'ව ගේමු කියන්නත් බැරි නෑ
මචන් මන්ද උබද පිස්සා .පිස්සා යන නිර්වචනය බුද්දිය නැති බොරුව එනම් පැවැත්මක් ඇති දේ සත්‍ය සදා පවතී .සත්‍ය ඔප්පු වේ උසාවියේද සාක්ශි මත මන් කියපු කරුනු උබ බොරු කියලා ඔප්පු කලොත් ම්න් පිස්සෙක් ලෙස මන් පිලිගනීමි.මෙතන එකයි ඇත්ත උබ ඔප්පු නොකලොත් උබයි පිස්සා. බුද්දිය නැති මෝඩයා .පිස්සු එකාට බන් ඌ විතරයි හරි අනිත් හැමෝම පිස්සො කිව්වට ඒක ඔප්පු කරන්න බෑ පාරේ කුනුහරුප කිය කිය හෙලුවෙන් යන්නෙ බිව්ව මිනිස්සු බලපන් කොහොමද හැසිරෙන්නෙ ඒ වගේ.ඉතින් වාද කරලා වැඩක් නෑkawuda ahan hitye???
ubata ai mama oppu karanne one?
mama hari kiyala kawuda kiuwe??
uba wage pissek ekka mona kathada ban, ubage ubage hithalu kiywuwata pissek wage
මචන් මන්ද උබද පිස්සා .පිස්සා යන නිර්වචනය බුද්දිය නැති බොරුව එනම් පැවැත්මක් ඇති දේ සත්‍ය සදා පවතී .සත්‍ය ඔප්පු වේ උසාවියේද සාක්ශි මත මන් කියපු කරුනු උබ බොරු කියලා ඔප්පු කලොත් ම්න් පිස්සෙක් ලෙස මන් පිලිගනීමි.මෙතන එකයි ඇත්ත උබ ඔප්පු නොකලොත් උබයි පිස්සා. බුද්දිය නැති මෝඩයා .පිස්සු එකාට බන් ඌ විතරයි හරි අනිත් හැමෝම පිස්සො කිව්වට ඒක ඔප්පු කරන්න බෑ පාරේ කුනුහරුප කිය කිය හෙලුවෙන් යන්නෙ බිව්ව මිනිස්සු බලපන් කොහොමද හැසිරෙන්නෙ ඒ වගේ.ඉතින් වාද කරලා වැඩක් නෑ
බිල්ලො මවන් නැතුව නම දාපන්ජේවිපි මහ එකෙක්ගේ ගැනිගේ මල්ලි පොහොට්ටුවේ සහ ඌ හෙණට හොරකම් කරපු එකෙක් කියලා
උබලා තමා ඕවා විශ්වාස කරනවා ද අනේ උබලා තාම හැදිලා නැහැ හැමදාම රැවෙටෙනවා
උන් දින්නත් අනිත් උන් දින්නා වගේ තමයි ජන්දේ කාලේ උබලා වගේ එවුන් අන්දන්න කියන කතා දින්නට පස්සේ නැහැ මතක තියාගනින් උත් 255 ඇතුලේ එකක් තමා කියලා.