මල මගුලක් නේ උනේ

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
    2009711163917601.jpg

    :lol::lol::lol::lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම දන්න කියන විදියට සවුන්ඩ් අයිටම්ස් වලට,කී බෝඩ්,මවුස් වලට වොරන්ටි දෙන්නෙ නෑ ...... කෝකටත් ගිහිල්ලා බලපං ..... කරන්ට් අඩු වැඩි වෙච්ච කතා කියන්න යන්න එපා...
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
    2009711163917601.jpg

    aiyath aran yanna aiye worent tiyenawanam... meeya gana kiyanna epa danne na wage genihin denna.... :dull::dull: