මල මගුලයි proposal එකක්
අඩේ කොල්ලනේ මට proposal එකක් ඇවිත්. දැන් මට smart phone එකකුත් ගන්න වෙලා. මෙච්චර කාලයක් ගත්තෙ නැහැ මට අවශ්‍යතාවයක් නැති හින්ද. කෙල්ල අහනවලු ඒ අයිය viber ඉන්නවද කියල. මොනවද බං ලාබෙට තියන back, front cam හොඳ phones. මේව නැතුව ඇයි බන් love කරන්න බැරි දැන් අපේ උන්ට?