මල මගුලයි proposal එකක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩේ කොල්ලනේ මට proposal එකක් ඇවිත්. දැන් මට smart phone එකකුත් ගන්න වෙලා. මෙච්චර කාලයක් ගත්තෙ නැහැ මට අවශ්‍යතාවයක් නැති හින්ද. කෙල්ල අහනවලු ඒ අයිය viber ඉන්නවද කියල. මොනවද බං ලාබෙට තියන back, front cam හොඳ phones. මේව නැතුව ඇයි බන් love කරන්න බැරි දැන් අපේ උන්ට? :confused:

    සැක්ස් චැට් කරන්ට වෙන්ටැ :rolleyes::rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Viber ඉන්න කොල්ලෙක්වද ඒ කෙල්ල හොයන්නෙ :sorry::sorry: .උබට සුබ ගමන් පුතේ .

    නැහැ බං. ඒකිට එකෙන් කථා කරන එක ලේසිලු. මම smart phone use කරන්නෙ නැහැ කියල දැනගත්තම, ඒකි කියල මටත් ඒ අයිය smart phone use කරන්න එපා කියයිද අහල?
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    උබ ඔය කියන කනා ගනම් ගන්න ඒපා බං කෙල්ල අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ. call කරලා මල් කඩද්දි call චාර්ජස් වැඩි නිසා තමයි viber වලින් call ගන්න ඒක වාසිනේ ඒකයි ඒහෙම කියන්නේ. samsung මගුල් අැති තරමි තියෙන්නේ 15-20 කට වගේ ගන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    kella lassana naththam proposal welin badinna epa machan........:yes::yes:

    ලස්සනට වඩා ආදරය වටින්නෙ බං. මොකද මට අද්දැකීම් තියනවා ලස්සනට ආදරය කරල කෙලවාගෙන. :angry:
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    ලස්සනට වඩා ආදරය වටින්නෙ බං. මොකද මට අද්දැකීම් තියනවා ලස්සනට ආදරය කරල කෙලවාගෙන. :angry:

    proposal nam katha gaanu karegahaganna epa yako..modayek wennada hadanne??? tho yaalu wechcha ekak nam kamak na ..:angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    shaa congrats malli :)
    Xiaomi eketh honda phone set ekakma thiyenava:)

    තාම conform නැහැ අක්කෙ. :rolleyes: ඒක නිසා වැඩිය බලාපොරොත්තු තියා ගන්නෙ නැහැ. කොහොමත් මම බඳින්නෙ නැතුව ඉන්නනෙ හිටියේ. මේකත් මේ පවුලෙ අයිය කෙනෙක් set කරන්න හදපු එකක්. කෙල්ල මොනව කියන්නත් මගෙත් එක්ක කථා කරන්න ඕනනෙ. ඒත් මම කල්පනා කරේ viber ඕනමද මූණ බලාගෙන කථා කරන්න? හදවතට කතාකරන්න ඕන නැද්ද දන්නෙ නැහැ? :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113

    proposal nam katha gaanu karegahaganna epa yako..modayek wennada hadanne??? tho yaalu wechcha ekak nam kamak na ..:angry::angry:

    කැත යකෝ ලස්සන විතරක් තිබිල. උඹට වතුර ටිකක්වත් දෙන්න හිටියෙ නැත්නම් හරිද? :angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තාම conform නැහැ අක්කෙ. :rolleyes: ඒක නිසා වැඩිය බලාපොරොත්තු තියා ගන්නෙ නැහැ. කොහොමත් මම බඳින්නෙ නැතුව ඉන්නනෙ හිටියේ. මේකත් මේ පවුලෙ අයිය කෙනෙක් set කරන්න හදපු එකක්. කෙල්ල මොනව කියන්නත් මගෙත් එක්ක කථා කරන්න ඕනනෙ. ඒත් මම කල්පනා කරේ viber ඕනමද මූණ බලාගෙන කථා කරන්න? හදවතට කතාකරන්න ඕන නැද්ද දන්නෙ නැහැ? :(

    උබේ හිතේ තියන දේ නොවෙයි බන් උබ මෙතන කතා කරන්නේ. මන් ඇත්තම කියන්නද.

    උබට ඒකී වයිබර් එක නැද්ද කියල ඇහුවම උබට අසවේ බැහැ එකිත් එක්ක කතා කරන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    උබේ හිතේ තියන දේ නොවෙයි බන් උබ මෙතන කතා කරන්නේ. මන් ඇත්තම කියන්නද.

    උබට ඒකී වයිබර් එක නැද්ද කියල ඇහුවම උබට අසවේ බැහැ එකිත් එක්ක කතා කරන්න.

    wrong :angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ස්මාට් ෆෝන් එකක් ඕනේ නෑනේ බන්. bluestacks යූස් කරපන් කෝ. එනිවේ ගුඩ් ලක්, නමුත් ඕවා ගැන ඔච්චරටම මැරෙන්න එපා, කෙල්ල දාලා ගියොත් උබ අඩාගෙන තවත් ත්‍රේඩ් එකක් දායි. බදිනකම් ශූවර් කරන්න එපා.