මචංලා.. මම කාලෙකට කලින් අර මැජික් මග් වගයක් ප්රින්ට් කර ගත්තා.
ඊට පස්සෙ දෙන්නම රත් වෙනකොට මූන බල බල තේ බිව්වා
දැන් අද දැකපු නිව්ස් එකකට පස්සෙ වතුර නොදාම රත් වෙන්න පටන් ගත්තා..
දැන් මෙතන ඉන්න දොස්තරලා , වෙන්ට දොස්තරලා , ගොඩ පෙරකදොරුවෝ , ආයුර්වෙද කට්ටිය එකතු වෙලා. කියහල්ලා මේක ඇගට හොද නැද්ද කියලා.
මොකක් උනත් ඕක කෙමිකල් එකක් නේ.
දිනපතා රත් කරන එක හොද නැද්ද, අපේ සරීරෙට

මෙව්වා ඇහෙනකොට වතුර නොදාම ප්රින්ට් එක පෙන්න ගන්නවා

paw yako 