මල විකාරයක්නෙ මේක

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මල විකාරයක්නෙ මේක

    මචන් එලකිරි.කොම් එකේ ජාවාස්ක්‍රිප්ට් ඔක්කොමම මම disable කරලා තියෙන්නේ.enable කරොත් මුලු browser එකම crash වෙනවා.
    ඒ වගෙම පට්ට slow වෙනවා. මොකක්ද බන් අවුල. ඔෆිස් එකෙත් එහෙමයි ගෙදරත් එහෙමයි.

    යාලුවෙක් එක්ක චැට් කරන්නත් බෑ.
    කොමෙන්ට් කරනකොට js enable කරන්න ඕනේ. නැත්නම් editor එක වැඩ කරන්නේ නෑ. ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න ගියාම එපා වෙනවා.

    මොකක්ද කරන්න පුලුවන්?:angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මගේ එහෙම ප්‍රශ්නයක් නෑ, වෙන browser එකකින් try කරලා බැලුවේ නැද්ද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    https://addons.mozilla.org/en-US/firefox/addon/firebug/
    එක දාලා
    Right Click -> Inspect Elements -> Net -> JavaScript ගිහින්
    Page එක Refresh කරන්න Inspect Elements Close නොකර ඊට පස්සේ ඒකෙන් පෙන්වයි Script Load වෙන්න යන කාලය, මේකේ Full Screenshot එකක් දාපන්. එතකොට මම කියන්නම් ලෙඩේ.

    BzSj0Oi.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    https://addons.mozilla.org/en-US/firefox/addon/firebug/
    එක දාලා
    Right Click -> Inspect Elements -> Net -> JavaScript ගිහින්
    Page එක Refresh කරන්න Inspect Elements Close නොකර ඊට පස්සේ ඒකෙන් පෙන්වයි Script Load වෙන්න යන කාලය, මේකේ Full Screenshot එකක් දාපන්. එතකොට මම කියන්නම් ලෙඩේ.
    x58ux2.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    මොකුත් ප්‍රශ්ණයක් තියෙන බවක් පේන්නේ නෑ. load වෙන වෙලාව තප්පර 3 කින් වගේ වැඩියි, script වල size එක ටිකක් වැඩියි නමුත් ඒක මේකට හේතුව වෙන්න බෑ, මට හිතෙන්නේ වෙන ප්‍රශ්ණයක්. Plugins නැත්නම් Malware එකක ප්‍රශ්ණයක් වෙන්න ඕනේ. Chrome වලත් එනවා කිව්වා නේ එහෙනම් Adware එකක් Install වෙලා ඇති sure එකටම.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකුත් ප්‍රශ්ණයක් තියෙන බවක් පේන්නේ නෑ. load වෙන වෙලාව තප්පර 3 කින් වගේ වැඩියි, script වල size එක ටිකක් වැඩියි නමුත් ඒක මේකට හේතුව වෙන්න බෑ, මට හිතෙන්නේ වෙන ප්‍රශ්ණයක්. Plugins නැත්නම් Malware එකක ප්‍රශ්ණයක් වෙන්න ඕනේ. Chrome වලත් එනවා කිව්වා නේ එහෙනම් Adware එකක් Install වෙලා ඇති sure එකටම.

    Js disable kalama hodata weda machan.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    GT ට කියල බලපන්... මේ ටිකෙ පොඩි නෙට් කචල් වගේකුත් තියනව. එළකිරි එකත් පොඩ්ඩක් ස්ලෝ මේ ටිකෙ...:dull: