මේ මැතක මට රාජකාරි වැඩකට දුර ගමනක් යන්න සිදු උනා. අපි කියමුකො නුවරඑලියට ගියා කියල. ඉතින් මෙකයි කතාව. මගෙ ගමනට තව කිහිප දෙනෙක් එකතු උනා. අපි විවිද දේ ගැන එකිනෙකාගෙ අදහස් උදහස් කතා කරකර විනෝදයෙන් ටික දුරක් ගියා කියමුකෝ... මෙතන එක පොරක් හිටියඅවුරැදු 30 පමන පෙනුම නමුත් මල පනිනව හැම දේකටම. මට තේරැන විදිහට මාව මග අරිනව ඒත් සමග මගෙන් ගේමම ඉල්ලනව...අපිත් එක්ක ගිය හැමොම මේක නෝටිස් කරල පොර නැති තැනක කතාව පටන් ගත්ත... මගෙ යටතෙ වැඩ කරන කෙනෙක්ව අනිත් අය සමග විවෙචනය කරන එක හරි මදි නිසා මම තේරැනෙ නැති විදිහට රග පැව...මෙහෙම කතාව යන අතර තුර අර පොරත් ඔන්න සැපත් උනා... එතකොට මට හරිම uneasy නිසි මම washroom එකට ගියා අනිත් අය කතාව මාරැ කරයි කියන අදහසින්...එතන හිටපු girl කෙනෙක් මුට කියල ඌ කරන අමන වැඩෙ කැතයි.. ඒක නිසා කාටත් හොදින් සලකන්න විශේශයෙන් boss ...වන මට. මම ආව ගමන් මේක මට shake hand එකක් දිල යන්න ගියා..මම අන්ජකොරොස් වෙලා ගියා... දැන් මචංල කෙල්ලගෙ පිංතුර නම් අහන්න එපා please
…..
අපි කොලබට එනකං මේක මික් නැහැ...
දවස් දකකට පස්සෙ business owner meeting එකක් දාල.. එයා විදේශිකයෙක්.. සුදු ජාතිකයෙක්...
විස්තරෙ බලනකොට ...අර පිස්සු බුවා කියල මම අර කතා කරපු කෙල්ලත් එක්ක sex කරනව ඌ දැක්ක කියල.. ඒකට මම එයාව කපනව කියල... පස්සෙ ගිය අනිත් අය හැමෝගෙන්ම ප්‍රස්න කරා... එකෙක්වත් මගෙ වැරදි behaviour ගැන හෝ අර girl ගෙනරකක්වත් කියල නැහැ. හැබැයි මේ බුවාගෙ unusual behaviour එක ගැන නං complaint කරල... දැන් මුව අස්කරන්නයි යන්නෙ...
මම මු ගැන හොයල බැලුව. මුට ප්‍රශ්න ගොඩක් ගෙදර තියෙන එකෙක්...අම්මට cancer එකක්.. තාත්ත වයසයි. බැදල නැති නංගිල 2 ගෙදර ඉන්නව වැඩකට යන්නෙත් නඅහඅලු. මු විතරයි හමිබ කරන්නෙ...
මම හිතන්නෙ මුට තව chance එකක් දිල බලන්න..ඒත් මගෙ යාලුවො කියනව මු ඉලග පාර මිට වඩා ලොකු අමාරැවක දායි කියල...ඒක නිසා ticket එක දෙන්නම කියල... ලොක්කට කතා කලාම එයා කියනව මට හිතෙන දෙයක්කරන්න නමුත් එයා හිතන්නෙ අස්කරන එක හොදයි කියලලු. සුදු අය ඉතිං කොහොමත් එහෙමනෙ වැඩ කරන්නෙ...
මගෙ හිත දෙන්නෙම නැහැ මුව අස්කරන්න.. මුට කතා කරන්නත් අමාරැයි .. ගේමටමයි එන්නෙ හරියට මම මුට ඇරිය වගෙ.... මටsure මුටමොනවහරි වැරදි වැටහිමක් ගිහිං කියල... මොවන කරන්නද මන්ද..මේක තව එකෙකුට බඩට ගහන්න පුලුවන් කාලයක් නෙවෙයිනෙ බ්‍රො....අනික අපි හැමෝම වැඩට යන්නෙ කියක් හරි හොයං බඩ වියත රැක ගන්නනෙ...