මල හු%තෙ වැඩක්නෙ උනෙ....

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේ මැතක මට රාජකාරි වැඩකට දුර ගමනක් යන්න සිදු උනා. අපි කියමුකො නුවරඑලියට ගියා කියල. ඉතින් මෙකයි කතාව. මගෙ ගමනට තව කිහිප දෙනෙක් එකතු උනා. අපි විවිද දේ ගැන එකිනෙකාගෙ අදහස් උදහස් කතා කරකර විනෝදයෙන් ටික දුරක් ගියා කියමුකෝ... මෙතන එක පොරක් හිටියඅවුරැදු 30 පමන පෙනුම නමුත් මල පනිනව හැම දේකටම. මට තේරැන විදිහට මාව මග අරිනව ඒත් සමග මගෙන් ගේමම ඉල්ලනව...අපිත් එක්ක ගිය හැමොම මේක නෝටිස් කරල පොර නැති තැනක කතාව පටන් ගත්ත... මගෙ යටතෙ වැඩ කරන කෙනෙක්ව අනිත් අය සමග විවෙචනය කරන එක හරි මදි නිසා මම තේරැනෙ නැති විදිහට රග පැව...මෙහෙම කතාව යන අතර තුර අර පොරත් ඔන්න සැපත් උනා... එතකොට මට හරිම uneasy නිසි මම washroom එකට ගියා අනිත් අය කතාව මාරැ කරයි කියන අදහසින්...එතන හිටපු girl කෙනෙක් මුට කියල ඌ කරන අමන වැඩෙ කැතයි.. ඒක නිසා කාටත් හොදින් සලකන්න විශේශයෙන් boss ...වන මට. මම ආව ගමන් මේක මට shake hand එකක් දිල යන්න ගියා..මම අන්ජකොරොස් වෙලා ගියා... දැන් මචංල කෙල්ලගෙ පිංතුර නම් අහන්න එපා please 😜…..
    අපි කොලබට එනකං මේක මික් නැහැ...
    දවස් දකකට පස්සෙ business owner meeting එකක් දාල.. එයා විදේශිකයෙක්.. සුදු ජාතිකයෙක්...
    විස්තරෙ බලනකොට ...අර පිස්සු බුවා කියල මම අර කතා කරපු කෙල්ලත් එක්ක sex කරනව ඌ දැක්ක කියල.. ඒකට මම එයාව කපනව කියල... පස්සෙ ගිය අනිත් අය හැමෝගෙන්ම ප්‍රස්න කරා... එකෙක්වත් මගෙ වැරදි behaviour ගැන හෝ අර girl ගෙනරකක්වත් කියල නැහැ. හැබැයි මේ බුවාගෙ unusual behaviour එක ගැන නං complaint කරල... දැන් මුව අස්කරන්නයි යන්නෙ...
    මම මු ගැන හොයල බැලුව. මුට ප්‍රශ්න ගොඩක් ගෙදර තියෙන එකෙක්...අම්මට cancer එකක්.. තාත්ත වයසයි. බැදල නැති නංගිල 2 ගෙදර ඉන්නව වැඩකට යන්නෙත් නඅහඅලු. මු විතරයි හමිබ කරන්නෙ...
    මම හිතන්නෙ මුට තව chance එකක් දිල බලන්න..ඒත් මගෙ යාලුවො කියනව මු ඉලග පාර මිට වඩා ලොකු අමාරැවක දායි කියල...ඒක නිසා ticket එක දෙන්නම කියල... ලොක්කට කතා කලාම එයා කියනව මට හිතෙන දෙයක්කරන්න නමුත් එයා හිතන්නෙ අස්කරන එක හොදයි කියලලු. සුදු අය ඉතිං කොහොමත් එහෙමනෙ වැඩ කරන්නෙ...
    මගෙ හිත දෙන්නෙම නැහැ මුව අස්කරන්න.. මුට කතා කරන්නත් අමාරැයි .. ගේමටමයි එන්නෙ හරියට මම මුට ඇරිය වගෙ.... මටsure මුටමොනවහරි වැරදි වැටහිමක් ගිහිං කියල... මොවන කරන්නද මන්ද..මේක තව එකෙකුට බඩට ගහන්න පුලුවන් කාලයක් නෙවෙයිනෙ බ්‍රො....අනික අපි හැමෝම වැඩට යන්නෙ කියක් හරි හොයං බඩ වියත රැක ගන්නනෙ...
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අර වෙළද ආයනතයේ පෝලිමේ සිටි කාන්තාව උබට නැවත මුණගැහුනේ නැත්ද ?? ත්‍රිසම් එකක් නේ ඔබ මිස්කරගත්තේ එදින.
    අඩො උබෙ මතකෙ ත්‍රිසම් එකෙන් නතර වෙලා වගෙ... එකක් හොයල දෙන්නද වැඩක් කරගන්න😜..පුංචි විහිලුවක් ගනන් ගන්න එපා බ්‍රො...
    මෙක මල හු%%ක් බං.. මගෙ මනසට පුදුම විදිහට වද දෙන්නෙ...

    Senal ද ඔයා?
    නැහැ Anal
    ------ Post added on Jul 2, 2021 at 5:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,328
    166,651
    113
    එකමත් එක රටක
    ඇත්ත කියපන්. කෙල්ල කෙසේ වෙතත් සුදු මහත්තයා උඹට වොශ් රූම් එකේ හදිකලා නේද

    සුදු අය ඉතිං කොහොමත් එහෙමනෙ වැඩ කරන්නෙ...
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    මේ දවස්වල මුකුත් කරන්ඩ ය්නඩ එපා. ඌට වෙන රස්සවක් හොයගන්නත් අමාරු කාලයක් මේක
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    එහෙනං උගෙ ප&% නැතුව තමයි යන්න වෙන්නෙ

    මේ දවස්වල මුකුත් කරන්ඩ ය්නඩ එපා. ඌට වෙන රස්සවක් හොයගන්නත් අමාරු කාලයක් මේක
    ඔව් බං...ඒක ඇත්ත...මේ ප% ගේමමයි ඉල්ලන්නෙ බං..තව ටිකක් ඉදල බලනව
    ------ Post added on Jul 2, 2021 at 6:23 AM

    මේ දවස්වල මුකුත් කරන්ඩ ය්නඩ එපා. ඌට වෙන රස්සවක් හොයගන්නත් අමාරු කාලයක් මේක
    බලහං උබලට කියල වැඩක් නැහැනෙ...
    ------ Post added on Jul 2, 2021 at 6:24 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    උට ගෙදර ප්‍රශ්න නම් ඌ දැනගන්න ඔනෙ වගකීමෙන් වැඩ කරන්න, උගෙ නන්ගිට කන්න දෙන්නෙ ඌ නම් ඒක උගෙ වගකීම. උබ මොන මගුලටද උගෙ නන්ගිලාගෙ බඩගිනි බලන්න යන්නෙ. උබට ඌ කරල තියෙන්නෙ අන්තිම බලු වැඩක් නෙ. එහෙම ඇරගන්ට් එකෙක් නම් පුකට දෙකක් දීල එලියට දාන්න තියෙන්නෙ. ඕකා උබට අරිනව ඔහොම ගිහින් බලපන්. කොහෙද යන ගහලයෙක් වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උ ට mental අවුලක් ඇති. Doctor කෙනෙක් ට පෙන්නලා මොනවහරි කරන්න වෙයි.

    උබට ඌ එක්ක කතා කරන්න බැරි නම් උන්ගේ ගෙදර මිනිස්සු එක්ක ගිහින් කතා කරලා බලපං උබට ඔච්චර උන්ගේ පවුලේ උං ගැන වද වෙනවා නම් කැක්කුමක් තියෙනවා නම් ඌ ටත් වඩා.
    ඒ නැතුව නිකං ඌ ව job එකෙන් තියා ගන්න යන්න එපා chance එකක් දෙන්න ඕන ඌ වැරදි පිළි අරගෙන ආයේ එහෙම කරන්නේ නෑ කියලා අවංකව වගකීමකින් වැඩ කරනවා නම් විතරයි.
    මූ ට මානසික අවුලක් තියනවා නම් ඒක ට බෙහෙත් නොකර උඹ second chance දුන්නට හරි යන්නේ නැහැ.
    උඹ ඌ ට උදවු කරනවා කියලා කරන දේ තේරුමක් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738
    113
    වැඩට යනවා කියලා ගෙදර හිටපු එකෙක් මම එලෙව්වා. හැබැයි එවේලෙම ඉල්ලා අස්වීමේ ලියුම අරගෙන, පස්සේ මාස 3ක් extention දුන්නා ජොබක් හොයාගෙන යන්න (no displine action taken) . පට්ටම අවුල තමයි, jobless අනාථ වෙච්ච එකෙක් හින්දා ජොබට දැම්මේ මම මයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩට යනවා කියලා ගෙදර හිටපු එකෙක් මම එලෙව්වා. හැබැයි එවේලෙම ඉල්ලා අස්වීමේ ලියුම අරගෙන, පස්සේ මාස 3ක් extention දුන්නා ජොබක් හොයාගෙන යන්න (no displine action taken) . පට්ටම අවුල තමයි, jobless අනාථ වෙච්ච එකෙක් හින්දා ජොබට දැම්මේ මම මයි.
    Gm bokka , matat rassawak denna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    මේ මැතක මට රාජකාරි වැඩකට දුර ගමනක් යන්න සිදු උනා. අපි කියමුකො නුවරඑලියට ගියා කියල. ඉතින් මෙකයි කතාව. මගෙ ගමනට තව කිහිප දෙනෙක් එකතු උනා. අපි විවිද දේ ගැන එකිනෙකාගෙ අදහස් උදහස් කතා කරකර විනෝදයෙන් ටික දුරක් ගියා කියමුකෝ... මෙතන එක පොරක් හිටියඅවුරැදු 30 පමන පෙනුම නමුත් මල පනිනව හැම දේකටම. මට තේරැන විදිහට මාව මග අරිනව ඒත් සමග මගෙන් ගේමම ඉල්ලනව...අපිත් එක්ක ගිය හැමොම මේක නෝටිස් කරල පොර නැති තැනක කතාව පටන් ගත්ත... මගෙ යටතෙ වැඩ කරන කෙනෙක්ව අනිත් අය සමග විවෙචනය කරන එක හරි මදි නිසා මම තේරැනෙ නැති විදිහට රග පැව...මෙහෙම කතාව යන අතර තුර අර පොරත් ඔන්න සැපත් උනා... එතකොට මට හරිම uneasy නිසි මම washroom එකට ගියා අනිත් අය කතාව මාරැ කරයි කියන අදහසින්...එතන හිටපු girl කෙනෙක් මුට කියල ඌ කරන අමන වැඩෙ කැතයි.. ඒක නිසා කාටත් හොදින් සලකන්න විශේශයෙන් boss ...වන මට. මම ආව ගමන් මේක මට shake hand එකක් දිල යන්න ගියා..මම අන්ජකොරොස් වෙලා ගියා... දැන් මචංල කෙල්ලගෙ පිංතුර නම් අහන්න එපා please 😜…..
    අපි කොලබට එනකං මේක මික් නැහැ...
    දවස් දකකට පස්සෙ business owner meeting එකක් දාල.. එයා විදේශිකයෙක්.. සුදු ජාතිකයෙක්...
    විස්තරෙ බලනකොට ...අර පිස්සු බුවා කියල මම අර කතා කරපු කෙල්ලත් එක්ක sex කරනව ඌ දැක්ක කියල.. ඒකට මම එයාව කපනව කියල... පස්සෙ ගිය අනිත් අය හැමෝගෙන්ම ප්‍රස්න කරා... එකෙක්වත් මගෙ වැරදි behaviour ගැන හෝ අර girl ගෙනරකක්වත් කියල නැහැ. හැබැයි මේ බුවාගෙ unusual behaviour එක ගැන නං complaint කරල... දැන් මුව අස්කරන්නයි යන්නෙ...
    මම මු ගැන හොයල බැලුව. මුට ප්‍රශ්න ගොඩක් ගෙදර තියෙන එකෙක්...අම්මට cancer එකක්.. තාත්ත වයසයි. බැදල නැති නංගිල 2 ගෙදර ඉන්නව වැඩකට යන්නෙත් නඅහඅලු. මු විතරයි හමිබ කරන්නෙ...
    මම හිතන්නෙ මුට තව chance එකක් දිල බලන්න..ඒත් මගෙ යාලුවො කියනව මු ඉලග පාර මිට වඩා ලොකු අමාරැවක දායි කියල...ඒක නිසා ticket එක දෙන්නම කියල... ලොක්කට කතා කලාම එයා කියනව මට හිතෙන දෙයක්කරන්න නමුත් එයා හිතන්නෙ අස්කරන එක හොදයි කියලලු. සුදු අය ඉතිං කොහොමත් එහෙමනෙ වැඩ කරන්නෙ...
    මගෙ හිත දෙන්නෙම නැහැ මුව අස්කරන්න.. මුට කතා කරන්නත් අමාරැයි .. ගේමටමයි එන්නෙ හරියට මම මුට ඇරිය වගෙ.... මටsure මුටමොනවහරි වැරදි වැටහිමක් ගිහිං කියල... මොවන කරන්නද මන්ද..මේක තව එකෙකුට බඩට ගහන්න පුලුවන් කාලයක් නෙවෙයිනෙ බ්‍රො....අනික අපි හැමෝම වැඩට යන්නෙ කියක් හරි හොයං බඩ වියත රැක ගන්නනෙ...
    Talk with the bugger face to face without been a pussy ban. If he is reporting to you then you have nothing to worry right? Make him feel easy and have a personal chat. Firing people at this point of time is a shitty thing to do due to the pandemic. It is much worse because looks like there are a lot of helpless people depending on him. So try to go the extra mile and see if you can accommodate him. If he doesn't comply after you give him some fair chances then you can tell him to find a job (give a fair amount of time) and then ask him to leave.

    Anyway before anything just talk with the fellow and let him openup . Dialogue is the only way for things like this.
     
    • Love
    Reactions: Renu77

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඌට වෙන තැනක ජෙබ් එකක් සෙට් කරල දෙන්නයි තියෙන්නෙ...... මම කිව්වෙ මිනිහව ජොබ් එකෙන් අයින් කරන එක ඔයාට ගිල්ටි වගේ හිතෙන නිසා.......